PAYE tax සංශෝදනය වෙයි.
අවකාශය නවතම පුවත්

PAYE tax සංශෝදනය වෙයි.

  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දින (18) පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය.පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණි ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පවසා සිටියේ උපයන විට බදු (PayE Tax) අය කරන සීමාව මසකට රුපියල් 100,000 සිට රුපියල් 150,000 දක්වා…

ETCA අත්සන් කළා ද?
අවකාශය නවතම පුවත්

ETCA අත්සන් කළා ද?

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තම පළමු නිල විදේශ සංචාරය සඳහා ඉන්දියාව තෝරාගත් අතර තෙදින නිල සංචාරයකින් අනතුරුව ඊයේ (17) වන දා නැවත මෙරටට පැමිණියා. ඉන්දියානු සංචාරයේදී  ජනාධිපති අනුර දිසානායක මහතා පිළිගැනීම සඳහා…

රාජ්‍ය යාන්ත්‍රණයේ දැති රෝද ජනවරමට අනුව කරකවා ගැනීමට නම්!
අවකාශය නවතම

රාජ්‍ය යාන්ත්‍රණයේ දැති රෝද ජනවරමට අනුව කරකවා ගැනීමට නම්!

1994 දි පොදු ජන එක්සත් පෙරමුණ රාජ්‍ය බලය ගන්නා විට එතෙක් පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දහ හත් වසරක් නොකඩවා එක දිගට රාජ්‍ය පාලනය කර තිබුණි. මුළුමහත් රාජ්‍ය යාන්ත්‍රණයේම දැති රෝද කැරකුණේ එජාපයට අවශ්‍ය පරිදි…

ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරය සාර්ථකයි – මහාචාර්ය රොහාන් සමරජීව
ආර්ථික නවතම පුවත්

ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරය සාර්ථකයි – මහාචාර්ය රොහාන් සමරජීව

ජනාධිපතිවරයාගේ ඉන්දියාවේ සංචාරය ඉතාම සාර්ථක බවයි මට හිතෙන්නේ. විදුලි රැහැන්, තෙල්නල හා පාලම් ඉදිරි කිරීම සම්බන්ධව ඉන්දියාවේ දී අත්සන් කළ ගිවිසුම් ශ්‍රී ලංකාවේ අනාගතයට ඉතා වැදගත් වේවි. ලංකාවේ තිබෙන බලශක්ති අර්ඹුදයට සාර්ථකව විසදුමක් ඉන්දියාව සමග…

අනුර වෙනස් වෙලාද?
අවකාශය නවතම

අනුර වෙනස් වෙලාද?

අනුර කුමාර ජනපති වීමට පෙර සහ පසු ලෙස චරිත දෙකක් බිහි වී තිබේ. ජනපති වීමට පෙර කියූ ආකාරයට සපුරා වෙනස්ව ජනපති වීමෙන් පසුව ඔහු හැසිරේ. එසේ වන්නේ ඇයි? එයට හේතුව තනතුරේ ස්වභාවයයි. තනතුර දරන්නා කවුරු…

ආර්ථික වර්ධනය 5.5% මට්ටමට..!
ආර්ථික නවතම පුවත්

ආර්ථික වර්ධනය 5.5% මට්ටමට..!

මෙම (2024) වසරේ තුන්වන කාර්තුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකය 5.5%ක ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. මෙම වර්ධනයට ප්‍රධාන වශයෙන්ම දායක වී තිබෙන්නේ කර්මාන්ත අංශයේ 10.8%ක වර්ධනයයි. කෘෂිකාර්මික අංශය 3.0%කින් වර්ධනය වී ඇති අතර, සේවා අංශය…

මහර සිරකරු ඝාතන නඩුව අවසන්..!
නවතම පුවත්

මහර සිරකරු ඝාතන නඩුව අවසන්..!

මහර බන්ධනාගාරයේ සිරකරු ඝාතන නඩුව අවසන් කිරීමට නීතිපතිවරයා ගත් ස්ථාවරයේ කිසිඳු වෙනසක් නොමැති බව නීතිපතිවරයා ඊයේ (17) වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා. ඒ අනුව නීතිපති ස්ථාවරය අබිබවා නීති කෘත්‍යය පවත්වාගෙන යා නොහැකි මහර සිරකරු…

නූතන පටාචාරා කතාවස්තුවක් කන්තලේ, පෙරාරු ගමෙන් හමුවේ…!
නවතම පුවත්

නූතන පටාචාරා කතාවස්තුවක් කන්තලේ, පෙරාරු ගමෙන් හමුවේ…!

දශක තුනකට වැඩි කාලයක් තිස්සේ අතුරුදහන්වී සිටින තම සැමියා ඇතුළු දරුවන් 5 දෙනෙකු සොයන මවක් අද දින (17) කන්තලේ පෙරාරු ගම්මානයේ දී හමු විය. නාගම්මා නැමති මේ මව හමුවුයේ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය…

මෙවර ලෝක පුවත්පත් ඡායාරූප ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ දී …
අවකාශය නවතම පුවත් විශේෂාංග

මෙවර ලෝක පුවත්පත් ඡායාරූප ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ දී …

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ කොළඹ නෙදර්ලන්ත තානාපති කාර්යාලය සහයෝගීත්වය මත ලෝකයේ කීර්තිමත් පුවත්පත් ඡායාරූප ප්‍රදර්ශනයක් වන, ලෝක පුවත්පත් ඡායාරූප ප්‍රදර්ශනය (World Press Photo Exhibition 2025 )  වසර 21 කට පසු ශ්‍රී ලංකාවට ගෙන එනු…

යළි කරළියට ආ නාමල්ගේ නීතී උපාධිය!
අවකාශය නවතම පුවත්

යළි කරළියට ආ නාමල්ගේ නීතී උපාධිය!

හිටපු කථානායක වන අශෝක රංවල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව මතුවූ ආන්දෝලනය මත ඒ මහතා දෙසැම්බර් 13 වන දා සිය ධූරයෙන් ඉල්ලා අස්විය. මෙම ගැටලුවෙන් පසුව පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ අධ්‍යාපන සුදුසුකම්  නැවත කරලියට එන්නට විය. පක්ෂ විපක්ෂ…

රට අර්බුදයකට ගෙන ගිය චෝදනාව දේශපාලනඥයාට වගේම රාජ්‍ය සේවකයාටත් එල්ල වෙනවා  -ඇමැති ලාල්කාන්ත
නවතම පුවත්

රට අර්බුදයකට ගෙන ගිය චෝදනාව දේශපාලනඥයාට වගේම රාජ්‍ය සේවකයාටත් එල්ල වෙනවා -ඇමැති ලාල්කාන්ත

රට බරපතළ අර්බුදයක් කරා ගෙනයෑම සම්බන්ධයෙන් දේශපාලනඥයාට පමණක් නොව රාජ්‍ය සේවකයාට ද ජනතාව චෝදනා කරන බවත්, මේ තත්ත්වය වෙනස් කිරීමට දෙපාර්ශ්වයම එක ලෙස කැපවිය යුතු බවත් කෘෂිකර්ම, වාරිමාර්ග, පශු සම්පත් හා ඉඩම් ඇමැති කේ. ඩී.…

සාකිර් හුසේන් : බෝම්බ නැතුවත් ලෝකය දිග්විජය කරන්න පුළුවන්…
අවකාශය නවතම විශේෂාංග

සාකිර් හුසේන් : බෝම්බ නැතුවත් ලෝකය දිග්විජය කරන්න පුළුවන්…

පෙරදිග නොයෙක් විදියට බටහිර එක්ක සම්බන්ද උණා. ඒ ගොඩක් සම්බන්දතා ඇතුලේ අපූරු දේවල් නිර්මාණය වෙලා තියනවා. ඒ නිර්මාණ ලෝකේ ගොඩක් සම්භාවනාවට පාත්‍ර වෙලා තියනවා. මේ සම්බන්දතා බීට්ල්ස්, රෝලින් ස්ටෝන්, ජෝන් ලෙනන්, ජෝර්ජ් හැරිසන්, බෝය් ජෝර්ජ්…

දැන් ඉන්දියාව ලොකුද? – මිලින්ද රාජපක්ෂ
අවකාශය නවතම

දැන් ඉන්දියාව ලොකුද? – මිලින්ද රාජපක්ෂ

අපිට උඩ පරම්පරාවේ දේශපාලන ක්‍රියාකාරීන්ගෙන් ඉගෙනගත්ත පාඩමක් තමා 'ඉන්දියානු විරෝධය' පදනම් කරගෙන ජවිපෙ නිර්මාණය වූ හැටිත් එහි අධ්‍යාපන කවය එක පංතියක් ලෙස 'ඉන්දියානු ව්‍යාප්තවාදය' උගන්වපු හැටිත් සහ එහි සන්නද්ධ කණ්ඩායම 'ඉන්දියානු සාම සාධක හමුදාව' දඩයම්…

පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කළ අපේක්ෂකයන්ගේ ආදායම් වියදම් ප්‍රසිද්ධියට පත් කිරීම අද සිට
නවතම පුවත්

පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කළ අපේක්ෂකයන්ගේ ආදායම් වියදම් ප්‍රසිද්ධියට පත් කිරීම අද සිට

පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරනු ලැබූ සියලු අපේක්ෂකයින්, පක්ෂ ලේකම්වරුන්, ස්වාධීන කණ්ඩායම් නායකයින් සහ ජාතික ලැයිස්තු අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා අද (17) දිනයේ සිට ප්‍රසිද්ධියට පත්කරන බව මැතිවරණ කොමිශන් සභාව පවසයි. මැතිවරණ කොමිශන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක…

ඉන්දු-ලංකා මිතුදම ශක්තිමත් කිරීම ගැන දෙරටේ ජනාධිපතිවරුන් අතර සාකච්ඡා
නවතම පුවත්

ඉන්දු-ලංකා මිතුදම ශක්තිමත් කිරීම ගැන දෙරටේ ජනාධිපතිවරුන් අතර සාකච්ඡා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය ජනාධිපති ද්‍රෞපදි මුර්මු මහත්මිය අතර හමුවක් නවදිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන්හිදී ඊයේ (16) පස්වරුවේ පැවැත්විණි. ඉන්දු – ශ්‍රී ලංකා දිගුකාලීන මිතුදම ශක්තිමත් කිරීම සහ කලාපීය ආරක්ෂාව පිළිබඳව මෙම හමුවේදී…

නව කථානායක ධූරය වෛද්‍ය ජගත් වික්‍රමරත්නට
අවකාශය නවතම පුවත්

නව කථානායක ධූරය වෛද්‍ය ජගත් වික්‍රමරත්නට

හිටපු කථානායක වන අශෝක රංවල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව මතුවූ ආන්දෝලනය මත ඒ මහතා දෙසැම්බර් 13 වන දා සිය ධූරයෙන් ඉල්ලා අස්විය. ඒ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ අඩුම කාලයක් කථානයක ධූරය දැරූ කථානායකවරයා බවට…

ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා පොලිය වැඩි වෙනවාද?
අවකාශය නවතම

ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා පොලිය වැඩි වෙනවාද?

කිහිප දෙනෙකු විසින්ම අසා තිබුණු වැදගත් ප්‍රශ්නයක් වූයේ "ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා පොලිය වැඩි වෙනවද?" යන්නයි. මේ ප්‍රශ්නයේ විශේෂිත ආකාරයක් ලෙස "ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා 6% පොලිය 9%ක් වුනා කියන්නේ ඇත්තද?" කියන ප්‍රශ්නය ඉදිරිපත් කළ…

සියලුම රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය අනිවාර්ය කෙරේ..!
අවකාශය නවතම

සියලුම රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය අනිවාර්ය කෙරේ..!

සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති ආයතන ඇතුළුව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන සියලුම දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ජාතික ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වීම රජය විසින් අනිවාර්ය කර තිබේ.…

ජාතික ගුවන් සේවය මංකොල්ලකාපු හැටි – ධනනාත් ප්‍රනාන්දු පැහැදිලි කරයි (වීඩියෝ)
ආර්ථික නවතම පුවත්

ජාතික ගුවන් සේවය මංකොල්ලකාපු හැටි – ධනනාත් ප්‍රනාන්දු පැහැදිලි කරයි (වීඩියෝ)

ඩොලර් මිලියන 200 ක් පාඩුකළ එයාර්බස් ගුවන් යානා ගනුදෙනුව ඇතුළු ගුවන් සමාගමේ මහා පරිමාන වංචාවන් සම්බන්ධව හෙළිදරව් කෙරෙන වීඩියෝවක් ඇඩ්වොකාටා ආයතනය විසින් නිකුත් කර තිබේ. මෙම වීඩියෝව මගින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ගුවන්…

Design In The Movement : බාවාගේ රිද්මීය ශෛලයේ ප්‍රදර්ශයනය
අවකාශය නවතම විශේෂාංග

Design In The Movement : බාවාගේ රිද්මීය ශෛලයේ ප්‍රදර්ශයනය

ශ්‍රී ලකාවේ ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන ජෙෆ්රි බාවා විසින් නිර්මාණය කරන ලද ගෘහ භාණ්ඩ නිර්මාණ සැලසුම් ප්‍රදර්ශනයක් Design In The Movement ලෙස  දෙසැම්බර් 13 වන දා සිට 2025 මැයි මස 31 වන දා දක්වා…

ජනපති අනුරට ඉන්දියාවෙන් උණුසුම් පිළිගැනීම්
අවකාශය නවතම පුවත්

ජනපති අනුරට ඉන්දියාවෙන් උණුසුම් පිළිගැනීම්

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිගැනීමේ නිල උත්සවය මේ වනවිට ඉන්දීය ජනපති නිල නිවස වන රාෂ්ට්‍රපතිබවන් හී දී ආරම්භ වී තිබේ. ජනාධිපති අනුර දිසානායක මහතා පිළිගැනීම සඳහා ඉන්දීය අගමැති අග්‍රාමාත්‍ය…

ඔහු තවදුරටත් සුදුසුද?
අවකාශය නවතම

ඔහු තවදුරටත් සුදුසුද?

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු ලෙස අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල පත් කිරීමට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ යෝජනාව ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධී බවට ගොනු කළ පෙත්සමත් පසුගිය 12 වැනිදා ප්‍රතික්ෂේප විය. ඊට අමතරව  ව්‍යවස්ථා සභාවේ…

ජනපති අනුර සහ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින් සමග සාකච්චා අරඹයි
නවතම පුවත්

ජනපති අනුර සහ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින් සමග සාකච්චා අරඹයි

ඉන්දියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නැවති සිටින නවදිල්ලි නුවර ITC MAURYA හෝටලය වෙත ඊයේ (15) පැමිණි ඉන්දීය මුදල් හා ආයතනික කටයුතු පිළිබඳ අමාත්‍ය නිර්මලා සීතා රාමන්, විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය…

නිහඬ වීරයෝ – දිනුත් විජේපාල
අවකාශය ආර්ථික නවතම

නිහඬ වීරයෝ – දිනුත් විජේපාල

පෙරේදා වෙච්ච කතානායක හුටපටෙත් එක්ක ගොඩක් මිනිස්සුන්ට පෙරේදා ලංකාවේ මෑත කාලේ වෙච්ච වැදගත්ම සිදුවීමක් මග හැරුණා. ඒ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර (ISB) ප්‍රතිව්‍යුහගතකරණය නිමාවකට පත්වීමයි. රටේ සෑම පුද්ගලයෙක්ගේම ඉදිරි ආර්ථිකයට ඍජු බලපෑමක් ඇති සංකීර්ණ සංසිද්ධියක් ගැන…

ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා පොලිය වැඩි වෙනවද?
අවකාශය ආර්ථික නවතම

ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා පොලිය වැඩි වෙනවද?

කිහිප දෙනෙකු විසින්ම අසා තිබුණු වැදගත් ප්‍රශ්නයක් වූයේ "ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා පොලිය වැඩි වෙනවද?" යන්නයි. මේ ප්‍රශ්නයේ විශේෂිත ආකාරයක් ලෙස "ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා 6% පොලිය 9%ක් වුනා කියන්නේ ඇත්තද?" කියන ප්‍රශ්නය ඉදිරිපත් කළ…