බන්ධනාගාර රැඳවියන් 389 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව
බන්ධනාගාර රැඳවියන් 389 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඉන් හතර දෙනකු කාන්තා රැඳවියන් බව වාර්තා විය.
බන්ධනාගාර රැඳවියන් 389 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඉන් හතර දෙනකු කාන්තා රැඳවියන් බව වාර්තා විය.
අනන්‍යතාව හඳුනා ගැනීමේ හැඳුනුම්පතක් සන්තකයේ නොතිබීම හේතුවෙන් අතුරුගිරිය පොලිසිය තමන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගෙන අඩන්තේට්ටම් කළ බවට ලේඛකයෙකු සහ කලාකරුවෙකු වන කසුන් මහේන්ද්‍ර හීනටිගල පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබේ. ඔහු පවසන්නේ, දෙසැම්බර් 20 හෝ ඊට ආසන්න…
ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ නියෝජිතායතනයක් වන මූඩීස්, ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම 'Ca' සිට 'Caa1' දක්වා ඉහළ නංවා ඇත. ශ්‍රී ලංකාවේ ණය හිමියන් විසින් පසුගිය සතියේ ඩොලර් බිලියන 12.55 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ…
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද (23) ඉතිහාසයේ පළමු වතාවට ඒකක 15,000 සීමාව ඉක්මවා ගියේය. මීට සුළු මොහොතකට පෙර (පෙ.ව. 11:45) එය දැක්වුණේ ඒකක 15,047.81ක් ලෙසට ය. ඒ වනවිට සියලු කොටස් මිල දර්ශකය…
මෙරට ජනප්‍රිය තරුණ ලේඛකයෙකු , වන කසුන් මහේන්ද්‍ර හීනටිගල පොලීසිය විසින් අනීතිකව අත්අඩංගුවට ගෙන වදහිංසා පැමිණවීම සම්බන්ධයෙන් මේ වන විට පොලිස් විමර්ශන සිදුවෙමින් පවතී. පසුගිය සිකුරාදා (20) ඔහු තම නිවස අසළ ම පිහිටි කඩයකට ගොස්…
නීතියේ ආධිපත්‍ය සහ ගෞරවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා කඩිනම් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන ලෙස හොංකොං හි පිහිටි ආසියානු මානව හිමිකම් කොමිසම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ සම්බන්ධව ආසියානු මානව හිමිකම් කොමිසමේ ප්‍රතිපත්ති හා…
රථවාහන අංශයේ සේවයේ නිරතව සිටින පොලිස් නිලධාරීන්ට ලබන වසරේ සිට මහමඟ රාජකාරියේ නිරතව සිටියදී පැලඳ සිටීමට සිය නිල ඇඳුමේ රඳවන ආරක්ෂක කැමරා (Body Worn camera) ලබා දීමට පොලිස් මූලස්ථානයේ අවධානය යොමුව තිබේ. මුල් අදියර යටතේ…
ඇතැම් අය ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ගත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ඝානාවේ සිදු වූ සමාන්තරතා සමඟ සංසන්දනය කරනවා. මේ අය අතර වාමාංශික මතධාරීන් කිහිප දෙනෙක් වගේම, ප්‍රධාන විපක්ෂයට සම්බන්ධ අයත් සිටිනවා. මේ අයගේ මූලික තර්කය ලංකාව පසුගිය…
TikTok වෙත ප්‍රවේශය වසරකට අවහිර කිරීමට ඇල්බේනියාවේ රජය විසින් තීරණය කර තිබේ. විශේෂයෙන් ම ළමයින්ට ඉන් ඇතිවී ඇති බලපෑම මත එම තීරණය ගෙන ඇති බව සඳහන් ය. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ එම තහනම එළැඹෙන…
ලංකාව නිල වශයෙන් බංකොළොත්භාවයෙන් නිදහස් වී තිබෙනවා. මේක මෑත භාගයේ ලංකාව රටක් විදියට ලබාගත් සුවීශේෂී ජයග්‍රහණයක්. මේ වන විට ලොකු සංවාදයක් ඇති වී තිබෙන්නේ රට බංකොළොත්භාවයෙන් මුදවා ගැනීමේ ගෞරවය ඇත්තට ම යා යුත්තේ කාටද කියන…
රට බංකොලොත්භාවයෙන් ඉවත් වූ දෙසැම්බර් 20වැනිදා දිනය ඓතිහාසික දිනයක් බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා X පණිවුඩයක් නිකුත්කරමින් පවසයි. ආර්ථික තත්ත්වය නිසි අයුරින් පවත්වා ගැනීමට නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති ඉදිරියේදී අනුගමනය කළ යුතුව ඇති බවත්,…
ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සියල්ල සාර්ථකව අවසන් වීම මත පදනම්ව ෆිච් රේටිං ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය CCC+ මට්ටම දක්වා ඉහළ දමා තිබෙනවා. මේ අනුව, ශ්‍රී ලංකාවේ "ණය පැහැර හැර ඇති" තත්ත්වය නිල වශයෙන්ම ඉවත්…
ජපානයේ හමමත්සු (Hamamatsu) හි වාසය කරන 91 හැවිරිදි හිදෙකෝ හකමතා (Hideko Hakamata) සිය සහෝදරයා වන ඉවාඕ හකමතා (Iwao Hakamata) නිදහස් කරගැනීම සඳහා වර්ෂ 1968 සිටම අරගල කළාය. ඉවාඕ හකමතා (Iwao Hakamata) කම්හලක සේවය කිරීමට…
කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නියම කළ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර ඇතැයි එහි විත්තිකරුවන්ට අද (20) කොළඹ මහාධිකරණය…
ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගත් හිටපු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් මෙන්ම දේශපාලනයට සම්බන්ධ පිරිස්වල ලැයිස්තුවක් සම්බන්ධයෙන් අමාත්‍ය නලින් ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී හෙළි කිරීමත් සමඟ ජනාධිපති අරමුදල අවභාවිතා කිරීම සම්බන්ධයෙන් විවේචනාත්මක කතා බහක් සමාජය තුළ නිර්මාණය…
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ප්‍රකාශයට පත් කරන ලද නව උපයන විට බද්ද (PayE tax) සම්බන්ධයෙන් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණි කවිරත්න විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත. එම නිවේදනයට අනුව සලකා බැලීමේ දී…
මහත් ආන්දෝලනයකට තුඩු දුන් රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී මේ වනවිට රටින් පලාගොස් සිටින ජූඩ් ශමන්ත ජයමහ නමැති විත්තිකරු මේ වනවිට රැඳී සිටින ස්ථානය අනාවරණය කර ගැනීම සඳහා අවශ්‍ය විමර්ශන…
කථානායකවරයාගේ ඉල්ලා අස්වීමේ සන්දර්භය තුළ, වගකිවයුතු ආණ්ඩුවක් සඳහා වූ ජනවරම විනාශවීමට රජය ඉඩ නොදෙන බවට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රකාශය අනුව පෙනීයන්නේ, ජාතික ජන බලවේගය බලයට ගෙන ආ මැතිවරණ සමයේදී දුන් පොරොන්දු අනුව කටයුතු කෙරෙමින්…
විපක්ෂය රටේ ආර්ථිකය සම්බන්ධව සෑමවිටම විවේචන ඉදිරිපත් කළ යුත්තේ අයි.එම්.එෆ් රාමුව මත සිට බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසුවා. විපක්ෂයක් සාමාන්‍යයෙන් ආණ්ඩුවකට ප්‍රශංසා කරන්නට යන්නේ නැති වුවත් කරන විවේචන අයි.එම්.එෆ් රාමුව…
දෙමළ ජනයාට එරෙහිව ඉතිහාසයේ සිදු වූ දැවැන්තම වර්ග සංහාරයේදී ජීවිත අහිමි වු සිය සමීපතමයන් අනුස්මරණය සදහා මුල්ලිවයික්කාල් භුමියේ පිලිගත් ස්මාරකයක් ඉදි කිරීමට දෙමළ ජනතා නියෝජිතයෙක් පාර්ලිමේන්තුවේදී අනුමැතිය ඉල්ලා තිබේ. ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) වන්නි…
30 වසරක පැවති යුද්ධයෙන් අවතැන් වූවත් ආරක්ෂාව පතා විදෙස්ගත විය. යුද්ධය නිම වීමෙන් අනතුරුව ඔවුන් නැවත මව් රටට පැමිණෙන විට, ඔවුන් කොටි ඩයස්පෝරාව කියා සමහර කණ්ඩායම් විසින් හඳුන්වීමත් සමඟ ඔවුන් සමාජයෙන් කොන්වීමක් සිදුවුණී. ඔවුන්ට සාධාරණයක්…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවලටත් වැඩියෙන් විදේශ සංචිත ගොඩ නැගීමට මහ බැංකුව සමත් වී ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ (18) පුවත්පත් කතුවරුන් අමතමින් පැවසීය. ඒ අනුව මේ වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන…
අලුත් ආණ්ඩුව විසින් බදු සහන කිහිපයක් ලබා දී තිබෙනවා. මේ විදිහට බදු සහන ලබා දෙන්න පුළුවන් වුනේ කොහොමද? එයින් ආර්ථිකයට සිදු වන බලපෑම කුමක්ද? අප පෙර ලිපි වල කතා කර තිබෙන පරිදි, ස්ථායීකරණ වැඩ පිළිවෙළේ…
-අජිත් පැරකුම් ජයසිංහ- මහර බන්ධනාගාරයේ සිරකරු මරණ සම්බන්ධ නඩුව අවසන් කිරීමට නීතිපති උපදෙස් මත අධිකරණය තීන්දු කර තිබේ. මෙම තීන්දුව මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නන් අතර කෝපයට හේතු වී ඇත. එහෙත්, මෙය සිරකරු අයිතිවාසිකම් සහ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes