නිමේෂ් සත්සරගේ මෘත ශරීරය ගොඩ ගන්නැයි නියෝග!
අප්‍රේල් 9 නඩු විභාගය පැවති අවස්ථාවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට පැවැති නිහඬ විරෝධතාවය. - BBC - වැලිකඩ පොලිසිය මගින් භාරයට ගැනීමෙන් පසුව මරණයට පත්වූ නිමේෂ් සත්සර නමැති තරුණයාගේ මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීම…

























