ජාතික පොලිස් කොමිසමේ තිත්ත ඇත්ත සභාපතිවරයා හෙළි කරයි!
නවතම පින්තූර ගැලරිය සාකච්ඡා

ජාතික පොලිස් කොමිසමේ තිත්ත ඇත්ත සභාපතිවරයා හෙළි කරයි!

ජාතික පොලිස් කොමිසන් සභාවේ පළාත් අධ්‍යක්ෂකවරුන් 05 කු පහුගිය සතියේ සේවයෙන් ඉවත් වන බවට  ලිඛිතව ජාතික පොලිස් කොමිසන් සභාවට දන්වා තිබුණේය. ඔවුන් ඊට  හේතු ලෙස පවසා ඇත්තේ පොලිස් කොමිසමේ වත්මන් සභාපති හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු…

වතු කම්කරුවන්ගේ සටන ජයගනියි!
නවතම

වතු කම්කරුවන්ගේ සටන ජයගනියි!

වසර ගණනාවක් පුරා බාලගිරි දෝෂයට හසු ව තිබු වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීම අද (01) දින වතු හාම්පුතුන්ගේ විරුද්ධත්වය මැද  සම්මත වී ඇත. දීර්ඝ කාලයක සිට වතු කම්කරු ජනතාව තමන්ගේ වැටුප…

දේශපාලඥයින්ගේ බාල ජනප්‍රියතාව වෙනුවෙන් විද්‍යාපීඨ වැසීමට ඉඩ දිය නොහැකියි – ලංකා ගුරු සංගමය
නවතම

දේශපාලඥයින්ගේ බාල ජනප්‍රියතාව වෙනුවෙන් විද්‍යාපීඨ වැසීමට ඉඩ දිය නොහැකියි – ලංකා ගුරු සංගමය

මේ වන විට දිවයින පුරා පවතින ගුරුවරුන් පුහුණු කරන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 20 ම කොරෝනා රෝගීන් වෙනුවෙන් ප‍්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කර ඇති හෙයින්  එම පීඨවල ඉගෙනුම ලබන ගුරු සිසුන්ගේ අධ්‍යයන කටයුතු අඩාල වී ඇති…

බන්ධනාගාර තුලදී 2019 වසරේ 165 ක් මිය ගිහින්.
නවතම

බන්ධනාගාර තුලදී 2019 වසරේ 165 ක් මිය ගිහින්.

බන්ධනාගාර ගතව සිටියදී 2019 වසර තුල පමණක් පුද්ගලයින් 165 කු මිය ගොස් ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. මේ මිය ගිය පිරිස අතර පිරිමි 159 ක් හා කාන්තාවන් 06 ක් වේ. රැඳවුම් භාරයේ සිටියදී සාමාන්‍ය සිර පිරිමි…

කොවිඩ් මෘතදේහ භූමදාන අවසරය ඇස් බැන්ඳුමක්ද?
නවතම

කොවිඩ් මෘතදේහ භූමදාන අවසරය ඇස් බැන්ඳුමක්ද?

කොරෝනා වෛරසය  ආසාදනය වීමෙන් සිදුවන මරණවලදි ඒ  මෘතදේහ  භූමදානය කිරිමට අවැසි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ යුතු ගැසට්ටුව නිකුත් කරන ලද්දේ පහුගිය පෙබරවාරි 25 දා රාත්‍රියේය. ඒ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊට අත්සන් තැබීමෙන්…

ඕස්ට්‍රේලියාවට නව නීතියක්!
නවතම විදෙස්

ඕස්ට්‍රේලියාවට නව නීතියක්!

ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තු ව විසින් නව නීතියක් සම්මත කර ඇත. එම නීතිය ලොව ප්‍රථම වරට ඉදිරිපත් කළ රට වන්නේ ඕස්ට්‍රේලියාවයි. ෆේස්බුක් සහ ගූගල්  සමාගම්වල ප්‍රවෘත්ති අන්තර්ගතයන් සඳහා ඒවායෙහි ප්‍රකාශකයන්ට මුදල් ගෙවීමට බල කෙරෙන නව නීතිය එහි…

කොවිඩ් මෘතදේහ භූමිදානය ජීනිවා වලට ධනාත්මක බලපෑමක්!
නවතම

කොවිඩ් මෘතදේහ භූමිදානය ජීනිවා වලට ධනාත්මක බලපෑමක්!

මාස දහයක් ප්‍රමාද වුවද, දැඩි අභ්‍යන්තර විරෝධතා හමුවේ කොවිඩ් ආසාදිත මෘතදේහ භූමදානය කිරීමට අවසර දීමට රජය ගත් තීරණය ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පැවති සාකච්ඡාවලට ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි ශ්‍රී ලංකා ජාතික සාම…

කැළණිතිස්ස බලාගාරයෙන් බිලියන 25 ක පාඩුවක් ගැන හෙළිදරව්වක්!
නවතම

කැළණිතිස්ස බලාගාරයෙන් බිලියන 25 ක පාඩුවක් ගැන හෙළිදරව්වක්!

කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරය ඉදිකිරීම් ඇරඹියේ 2000 වසරේදීය. 2002 ජනවාරි මාසයේදී පළමු අදියර සහ 2003 මාර්තු මාසයේදී දෙවන අදියර ලෙස මෙගාවොට් 165  සමස්ත ධාරිතාවකින් යුක්තව ජාතික විදුලිබල පද්ධතියට එක් විය. මෙම බලාගාරයේ සුවිශේෂත්වය වන්නේ…

මිගාරගේ සිදුවීම හා පොලීසියේ චණ්ඩි පාට්!
නවතම

මිගාරගේ සිදුවීම හා පොලීසියේ චණ්ඩි පාට්!

මිගාර ගුණරත්න සිසුවාට සිදු වූ ම්ලේච්ඡ පොලිස් පහර දීම පිළිබද යම් කිසිවක් අප විසින් සිදු කල යුත්තේ, මිගාර නීති සිසුවෙකු වීම නිසා හෝ ඔහුගේ පියා ජනාධිපති නීතිඥවරයෙකු වීම නිසා හෝ ඔහුගේ පියා හිටපු ආණ්ඩුකාර මෛත්‍රී…

ජනපති අතුරුදහන් වුවන්ගේ ඥාතීන් හමුවීමට සැරසේ!
නවතම

ජනපති අතුරුදහන් වුවන්ගේ ඥාතීන් හමුවීමට සැරසේ!

“ගම සමග පිලිසඳරක්” යනුවෙන් හඳුන්වමින් ජනාධිපතිවරයා අගනුවරින් ඈත පිහිටි දකුණු දිග ගම්වල වාසය කරන ජනතාවගේ ගැටළු විමසන වැඩ සටහන් මාලාවක් දැන් ක්‍රියාත්මක වෙමින් පවතී. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්  විශ්‍රාමික  අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ  පෙබරවාරි  25…