ජනාධිපතිවරණය විසින් අරගලය සම්පූර්ණ කිරීම – ජෙහාන් පෙරේරා
2022 වසරේ සිදුවූ සුවිශේෂී සිදුවීම් මෑතකදී පැවැත්වූ ජනාධිපතිවරණයෙන් අවසන් වී තිබේ. 2022 මැද භාගයේ මාස තුනකට වැඩි කාලයක් පැවති අරගලය විරෝධතා ව්‍යාපාරය තරුණයන් විසින් මෙහෙයවනු ලැබූ අතර, එය රටේ සෑම දෙසකින්ම හා සමාජයේ සෑම ස්ථරයකින්ම…