නව රසායනාගාර නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාට යෝජනා 12 ක්!
රසායනාගාර සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් ආනන්ද ජය ලාල් මහතා, වහාම ක්‍රියාත්මකවන පරිදි එම තනතුරින් ඉවත් කෙරුණේ ඉකුත් 01 දාය. ඒ ඔහු සම්බන්ධයෙන් චෝදනා 16 ක් ඉදිරිපත් කරමින් පහුගියදා සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදය විසින් ලිපියක් ජනාධිපතිවරයාට…

























