ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි වලට වෙච්ච දේ වරාය නැගෙනහිර ජැටියට වෙයිද?
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිලිබඳ මේ වන විට සමාජයේ දැඩි කථාබහක් මතුව ඇත. ඒ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දීම සම්බන්ධයෙනි. ඉන්දියාව තරහ කර ගන්න බැහැ මේ සම්බන්ධයෙන් වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා…