ලබන වසරේ කුකුළු මස්,බිත්තර හිඟයක්
ඩොලර් හිඟය හේතුවෙන් මව්සතුන් ආනයනය අවම වීම නිසා ලබන වසරේ දී කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ගැටළුකාරී වියහැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසා ඇත. 2021 වසරේ දී මෙරටට කුකුළු පැටවුන් බෝ කිරීම සඳහා අවශ්‍ය…
ඩොලර් හිඟය හේතුවෙන් මව්සතුන් ආනයනය අවම වීම නිසා ලබන වසරේ දී කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ගැටළුකාරී වියහැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසා ඇත. 2021 වසරේ දී මෙරටට කුකුළු පැටවුන් බෝ කිරීම සඳහා අවශ්‍ය…
රාජ්‍ය නිලධාරීන්ගේ සහ ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගෙන අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත්වූවන් සඳහා කඩිනමින්සහල ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී ඇත. ඒ අනුව ඊට අවශ්‍ය සියලු ප්‍රතිපාදන, මුදල් අමාත්‍යාංශය…
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් යමකුට හෝ යම් රටකට සිදුවන අපරාධ ආර්ථික අපරාධ වශයෙන් හැඳින්වෙයි. පොදුවේ එයආර්ථිකයකට වන අපරාධයක් ලෙස හැඳින්විය හැකිය. උදාහරණයකට පොදු දේපළ අයථා ලෙස භාවිත කිරීම. සොරා කෑම, කොල්ලකෑම ආර්ථික අපරාධයකි. එලෙසින්ම ආර්ථිකයකට…
ආණ්ඩුව ආදායම් බදු සීමා පහළ දැමීම මගින් බදු පදනම විශාල කර ගන්නා අතරම බදු අනුපාතික ඉහළ දමා තිබෙනවා. ආදායම් බදු අය කරන අලුත් ක්‍රමය පහත තිබෙනවා. පළමු රුපියල් 1,200,000 - 0% ඊළඟ රුපියල් 500,000 -…
වසර 14කට පසුව 20-20 කන්තා ආසියානු ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරඟයට තේරිමට ශ්‍රී ලංකාව වරම් ලබා ඇත. ඒ පකිස්ථාන කාන්තා පිළ තියුණු තරඟයකින් පරාජය කිරීමෙන් අනතුරුවයි.
පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් සිදු කෙරෙන වියදම් කප්පාදුව මධ්‍යයේ සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමේ අරමුණින් රජයට අයත් රෝහල්වල අමතරව ගෙවන වාට්ටු හඳුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සළකා බලමින් සිටියි. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල Economy Next වෙත අදහස් දක්වමින්…
කැළණිය විශ්ව විද්‍යාලේ නමින් තියන යූ ටියුබ් චැනලයක රැග් එක 'මානුෂිකකරණය' කරන්න හදලා දාල තියන වීඩියෝව පුද්ගලික විශ්ව විද්‍යාල ප්‍රමෝට් කරන්න හදපු එකක් නෙවෙයි කියල හිතනවා. අරමුණට අදාළව ගත්තත් පරිකල්පනය බිංදුවයි කියල කියන්න පුළුවන් ඒ…
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන යන විනිසුරු මඬුල්ල විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර ඇති අපරාධ පැමිණිල්ල අද (14) දින සිට සති 10ක් දක්වා විභාගයට ගැනීමට කල්තබන ලෙසට අභියාචනාධිකරණය…
පළමුවරට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනිම සඳහා ඉදිරිපත් කරන අයදුම්පත්‍රයකට නොමැම්බර් මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි රුපියල් 200ක ගාස්තුවක් ගෙවිය යුතු බවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත්…
- අජිත් පැරකුම් ජයසිංහ - ආර්ථික විශ්ලේෂක උමේෂ් මොරමුදලි පෙන්වාදෙන පරිදි, 2019 ගෘහස්ථ ආදායම් වියදම් සමීක්ෂණය අනුව, ලංකාවේ රු. 79,000 ට වඩා ආදායම් උපදවන්නන් අයත් වන්නේ ඉහළම 10% ටයි. නව ආදායම් බදු සීමාවන් අනුව, මා…
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණය පොලිස්පතිවරයාට නියෝග කර ඇත. අධිකරණයට අපහාස කළ බවට වූ චෝදනාවකට අදාළ නඩුව විභාගයට ගත් අභියාචනාධිකරණය එහිදී රාජ්‍ය අමාත්‍යවරයා උසාවියේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත්…
දරුගැබ කළලය දරනා තැනයි. එය සුරක්ෂිත, සුවපහසු, රැඳීසිටීමට රුචිකරන තැනක් ලෙස මිනිස් අවිඥානයේ පවතී. වටකුරු බව, යමක් දැරිය හැකි ආකාරයේ මංජුසාමය ස්වභාවය, ඉඩකඩ සහිත වීම, මව් රැහැනට බැඳීම යන මේවා ද ඊට අඩුවැඩි සපයයි. ග්‍රීසියේ…
අපට මේ අපූරු සදාදරණීය පෙම් යුවල පළමුවරට මුණගැසෙන්නේ 1993 ඔක්තොම්බරයේ දීය. වැල්වැටිතුරේ උපන් නඩේසන් [මහේන්ද්‍රන්] හා මාතර කඹුරුපිටියේ උපන් විනීතා සමරසිංහ ගුණසේකරගේ පෙම් කතාව ජීවිත කාලයටම කියවා ඇති හොඳම පෙම්කතාවලින් එකකි. 2009 මැයි මාසයේ 17…
- රෂ්මික මණ්ඬාවල - මේ ගීතය නිර්මාණය කරන්නේ අමිල තේනුවර, අරුණ ගුණවර්ධන, අනුශ්කා මධුභාෂිණි තුන්කට්ටුව. මේ ගීතය මම දකින්නේ සහකම්පනය සහ අනුකම්පාව අතර සියුම් රේඛාව පෙන්නන ගීතයක් විදියට. සිංදුව පටන් ගද්දිම අපිට කියනවා රිදුණු තැන්…
බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමට ලක්වූ වින්දිතයන් වෙනුවෙන් වන ජාත්‍යන්තර දිනය අගෝස්තු මස 30 වන දිනට යෙදී තිබේ. 2018 අංක 05 දරණ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීමේ පණත හරහා ශ්‍රී ලංකාව තුළ පුද්ගලයින් බලහත්කාරයෙන්…
ලෝක වෙළද මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ කාර්යාලයක් පවත්වාගෙන යමින් කෝටිපතියන්ගේ මුදල් බිලියන ගණනක් වංචා කළේ එල්ල වූ චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප‍්‍රියමාලි නම් කාන්තාව රඳවා සිටින වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිර කුටියෙන්…
ශ්‍රී ලාංකිකයන් මිලියන 9.6ක් දරිද්‍රතාවයෙන් පීඩාවට පත්ව ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් කරන ලද නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාලේඛන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසන්නේ ශ්‍රී ලාංකිකයන් මිලියන 9.6ක් මේ වන…
පාසල් ළමුන්ගේ පෝෂණ ගැටලු විසඳීම සඳහා ආධාර ලබා ගැනීමට විශේෂ අරමුදලක් පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. අමාත්‍යාංශය සඳහන් කළේ, එම අරමුදල සඳහා දෙස් විදෙස් ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට ආධාර කිරීමට හැකියාව පවතින බවයි.
ජනාධිපතිවරයා විසින් පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව කරන ලද ප්‍රකාශය තැති ගන්වන සුළු බියකරු ප්‍රකාශයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළේ ය. ජනාධිපතිවරයා පෙර ජනාධිපතිවරුන්ට සාපේක්ෂව පාර්ලිමේන්තුව ඇමතීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබේ.…
රජයේ මුද්‍රණාලය විසින් දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත අඟහරුවාදා (11) සවස ප්‍රකාශයට පත් කර ඇත.
- මහේෂ් හපුගොඩ - ඊයේ දාපු 'වැඩවසම් ගුරුවරු සහ නියුරෝසික අසන්නන්' සටහනට තවත් යමක් එකතු වුණොත් හොඳයි කියල හිතුණ. ඒ තමයි ඉගැන්වීමේ ක්‍රම (teaching methods) ගැන ලංකාවේ තියන අවුල. විශේෂයෙන් විදෙස් භාෂා ඉගැන්වීමේදී 'ඉගැන්වීමේ ක්‍රම'…
කරුණාසිරි විජේසිංහ පැන්සලේ සහ පෑනේ රේඛා මතින් ගොස් සොබාදහම සහ මිනිස් දිවිසැරිය අල්ලා ගන්නට වෙර දැරූ චිත‍්‍ර ශිල්පියෙකි. වන රේඛා, ප‍්‍රකෘති දිසි අදිසි, වාපී ඇතුළු චිත‍්‍ර ප‍්‍රදර්ශන අටක් මේ වනවිට පවත්වා ඇති කරුණාසිරි සෞන්දර්ය…
වාල්මිකී විසින් රචිත රාමායණය ප‍්‍රබන්ධයක්ද? නැතිනම් සත්‍යයක්ද? රාම, සීතා, රාවණා, හනුමාන් සැබවින්ම ජීවත් වුණාද? රාම් සේතු පාලම ඉදිකරන ලද්දේ රාමගේ වානර හමුදාව ද? මේ පිළිබඳව යළි සොයා බැලීමට කාලය පැමිණ තිබේ. ඒ ආදම්ගේ පාලම නොහොත්…
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පළමුවන බැඳුම්කර නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින්ගොනුකර ඇති පොදු දේපල පනත යටතේ ගැනෙන චෝදනා ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි බවට නිගමනය කළ කොළඹවිශේෂ ත් රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එම…
යුක්රේනයේ කියෙව් නගරයේ පිහිටි ක්ලිට්ෂ්කෝ පාලමට එල්ල වූ රුසියානු මිසයිලයකින් එහි ගමන් කරමින් සිටි අයෙකු නූලෙන් තම දිවි ගලවා ගෙන ඇත. පසුගිය පැය කිහිපය තුළ, කියෙව්හි පමණක් නොව, බටහිරින් ලිවිව් සිට නැගෙනහිරින් කාර්කිව් සහ දකුණේ…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes