බොරතෙල් නැවක් දින 40ක් මුහුදේ
මුදල් නොගැවීම හේතුවෙන් මේ වන විට දින 40කට ආසන්න කාළයක් බොරතෙල් නැවක් කොළඹ වරායට ආසන්න මුහුදේ රැදී සිටින බව වාර්තා වේ. බොරතෙල් නොමැති වීම හේතුවෙන් මේ වනවිට සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ද වසා දමා තිබේ කෙසේවෙතත්…
මුදල් නොගැවීම හේතුවෙන් මේ වන විට දින 40කට ආසන්න කාළයක් බොරතෙල් නැවක් කොළඹ වරායට ආසන්න මුහුදේ රැදී සිටින බව වාර්තා වේ. බොරතෙල් නොමැති වීම හේතුවෙන් මේ වනවිට සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ද වසා දමා තිබේ කෙසේවෙතත්…
ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ප්‍රධානීහු ජාතික සභාව හමුවට ඊයේ (20) කැඳවනු ලැබූහ. එම ප්‍රධානීන් මෙසේ කැදවුණේ ඒ ආයතනවල කටයුතු විමසීම සඳහාය. ආයතන දෙකේ ප්‍රධානීහු බලශක්ති ක්ෂේත්රයේ ප්රගමනයට අදාළ අදහස් සහ…
කැස්ස පැණියක් භාවිත කිරීම නිසා වකුගඩු අකර්මණ්‍ය වීමේ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉන්දුනීසියාවේ ළදරු මරණ 99ක් පමණ වාර්තා වී ඇත. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් සියලු ම දියර ඖෂධ වර්ග භාවිතය හා වෙළෙඳාම අත්හිටුවීමට එරට රජය තීරණය…
ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) විසින් මෙරට පවත්වාගන යන ව්‍යාපෘති 12ක් සඳහා අරමුදල් සැපයීමඅත්හිටුවා තිබේ. මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාවේණය ප්‍රතිව්‍යුහගත…
රිතාන්‍ය අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බලයට පත්වී මාස එකහමාරකට පසු බ්‍රිතාන්‍ය අගමැතිනි Liz Truss පාලක කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලාඅස්වන බව ප්‍රකාශ කර ඇති අතර ලබන සතියේ…
ජල බිල්පත් ගෙවීම සිදු කර නොමැති පාසල්වල ජල සැපයුම අත්හිටුවීමට ගෙන ඇති තීරණය නතර කිරීමට පියවර ගෙන තිබේ. අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ජල සම්පාදනමණ්ඩලයේ සභාපතිවරයා සමග පැවති…
රනිල් වික්‍රමසිංහ කියන්නෙ මං කැමති චරිතයක් නෙමෙයි. ඒත් අපි අකමැතියි කියලා මිනිහෙකුගේ දේශපාලන හැකියාව සහනිපුණතාවය අවතක්සේරු කරන්න බෑ. මේ වෙලාවෙ දේශපාලන පිට්ටනියෙ ඉන්න වඩාත් ආකර්ශනීයම චරිතය රනිල්. රනිල් මේ මොහොතෙ කරන දේශපාලන සෙල්ලම මං ඉතා…
වෙළෙඳ අමාත්‍යාංශය හා මහපොළ භාරකාර අරමුදල සමග සාකච්ඡා කර මහපොළ ශිෂ්‍යාධාර දීමනාව වැඩි කිරීමට සැළසුම් කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් පවසයි. දැනට විශ්වවිද්‍යාල සිසුන් සඳහා මහපොළ කුසලතා මාසික ශිෂ්‍යාධාරය රුපියල් 5500…
බුකර් සම්මාන රාත්‍රියෙන් පසු දවසේ උදෑසන ශෙහාන් කරුණාතිලක අවදි වන්නේ තම දුරකතනයේ නොනවතින නාදය සමගයි. එනම් ඔහුට සතර දෙසින් ගලාගෙන එන සුබ පැතුම් නාදය සමගයි ඔහු අවධි වන්නේ.. 1992 Michael Ondaatje ගේ The English Patient…
හඳගම; මාක්සියානු වියේ සිට ලැකානියානු වියට අශෝක හඳගමගෙ මූලික ප්‍රකාශන මාධ්‍ය සිනමාව වුණාට ඔහු වේදිකාව හා ටෙලිනාට්‍ය ඇසුරෙහි විවිධ අත්හදාබැලීම් ගණනාවක් කරල තියනව. සිනමාව ගත්තත් මුල් අවධියේ ඉතාම අරගලකාරී, මාක්ස්වාදී නැඹුරුවකින් විචාරය…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව පක්ෂයෙන් එළියට ඇද දමන බව පවසමින් එමපක්ෂයේ විධායක සභික මොන්ටේගු සරච්චන්ද්‍ර මහතා ලිපියක් මගින් දන්වා ඇති බව වාර්තා වේ. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩාර්ලි…
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ(18) පාර්ලිමේන්තුවේ දී පැවැසීය. ඒ අනුව එම ප්‍රතිඵල ලබන මාසය අවසන් වීමට පෙර නිකුත් කරන බව ඒ මහතා පවසයි.…
අපි ටිකක් උඩින් බලමු මේ පොළව දිහා. එතකොට අපිට පේනව ඩ්‍රයිවර්ල ගොඩක්. පාරවල් ගොඩක්. එන්ජින් ගොඩක්. හෝන් ගොඩක්. සිංදු ගොඩක්. මෙන්න මේ ලංකාව දිහා අහසින් බලන ශ්රව්යමය දැක්ම ඒ්ක වචනයක් කර ගත්තොත් “ලාංකික ශ්රව්යමය ව්‍යවස්ථාව”…
මේ සටහන ලියන්නේ මුල සිටම නොවුණත් මෑතක සිට අපේ සටහන් නිතිපතා කියවමින් සක්‍රිය ලෙස අප ලියන දේ සංවාදයට බඳුන් කරන අයෙකු විසින් පෞද්ගලිකව යොමු කළ ප්‍රශ්නයක් පාදක කර ගනිමිනුයි. ප්රශ්නය සරලයි. ලංකාවේ අයවැය හිඟයට (හා…
ෂෙහාන් කරුණාතිලක ගේ The Seven Moons of Maali Almeida නවකතාව ලෝ ප්‍රකට බුකර් සම්මානයට පාත්‍ර වෙයි. පසුගිය ඔක්තෝබර් 17 වන දින ලන්ඩනයේ Roundhouse හි පැවති උත්සවයකදී 2022 බුකර් සම්මානය සඳහා කෘතීන් තේරිමේ ජූරියේ සභාපති Neil…
ලෝක වෙළෙඳපොළේ තුල රත්තරං මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. ඒ අනුව රන් අවුන්සයක මිල දැක්වුණේ, අමෙරිකානු ඩොලර් 1,648 සත 25 ක් ලෙසය. අමෙරිකානු ඩොලර් 1,649 යි සත 30 ක් ලෙස පසුගිය සිකුරාදා දින වනවිට…
ඉදිරි මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන සඳහා තෝරාගන්නා මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීමට අවධානය යොමුවී ඇතැයි පළාත්පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි. එසේම ඉදිරි මැතිවරණවලදි තරුණ පිරිස් සඳහා වැඩි අවස්ථාවක් ලබාදීමට අවදානය යොමුව ඇතැයිද…
මුණුබුරා පැමිණ මගේ ඔඩොක්කුවේ වාඩිවිය. "සීයෙ, ඉස්කෝලෙ මගේ හොඳම යාළුවා කිව්වා ඒගොල්ලො ළඟදිම ලංකාවෙන් යන්නම යනවලු.තව කිව්ව දැන් පුළුවන් හැමෝමත් මෙහෙන් යන්නම යනව කියල " ඔහු මට කියා සිටියේය."අපිට වෙන රටකට යන්න විදිහක් නැති නිසාද…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කර ඇති "එක්ව නැගිටිමු" ජනරැලි මාලාවේ දෙවන ජන රැලිය මේ වන විට නාවලපිටියේදී පැවැත්වේ. එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නාවලපිටියට පැමිණීමත් සමඟ නාවලපිටිය ජනතාව ඔහුට දැඩි විරෝධය පල කිරීම හේතුවෙන්…
ඩොලර් හිඟය හේතුවෙන් මව්සතුන් ආනයනය අවම වීම නිසා ලබන වසරේ දී කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනය ගැටළුකාරී වියහැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසා ඇත. 2021 වසරේ දී මෙරටට කුකුළු පැටවුන් බෝ කිරීම සඳහා අවශ්‍ය…
රාජ්‍ය නිලධාරීන්ගේ සහ ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගෙන අයහපත් කාලගුණ තත්ත්වයෙන් විපතට පත්වූවන් සඳහා කඩිනමින්සහල ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී ඇත. ඒ අනුව ඊට අවශ්‍ය සියලු ප්‍රතිපාදන, මුදල් අමාත්‍යාංශය…
ආර්ථික සහ මූල්‍යමය වශයෙන් යමකුට හෝ යම් රටකට සිදුවන අපරාධ ආර්ථික අපරාධ වශයෙන් හැඳින්වෙයි. පොදුවේ එයආර්ථිකයකට වන අපරාධයක් ලෙස හැඳින්විය හැකිය. උදාහරණයකට පොදු දේපළ අයථා ලෙස භාවිත කිරීම. සොරා කෑම, කොල්ලකෑම ආර්ථික අපරාධයකි. එලෙසින්ම ආර්ථිකයකට…
ආණ්ඩුව ආදායම් බදු සීමා පහළ දැමීම මගින් බදු පදනම විශාල කර ගන්නා අතරම බදු අනුපාතික ඉහළ දමා තිබෙනවා. ආදායම් බදු අය කරන අලුත් ක්‍රමය පහත තිබෙනවා. පළමු රුපියල් 1,200,000 - 0% ඊළඟ රුපියල් 500,000 -…
වසර 14කට පසුව 20-20 කන්තා ආසියානු ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහා තරඟයට තේරිමට ශ්‍රී ලංකාව වරම් ලබා ඇත. ඒ පකිස්ථාන කාන්තා පිළ තියුණු තරඟයකින් පරාජය කිරීමෙන් අනතුරුවයි.
පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් සිදු කෙරෙන වියදම් කප්පාදුව මධ්‍යයේ සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාමේ අරමුණින් රජයට අයත් රෝහල්වල අමතරව ගෙවන වාට්ටු හඳුන්වාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සළකා බලමින් සිටියි. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල Economy Next වෙත අදහස් දක්වමින්…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes