හඬක් ඇති සියම….!
නවතම විදෙස්

හඬක් ඇති සියම….!

ලෝකයේ වැඩියෙන්ම සංචාරකයො ඇදෙන රටවල් දහය ගත්තොත් තායිලන්තය මේ දහයට නිතරම ඇතුලත් වෙනවා. ජේම්ස් බොන්ඩ් දූපතේ ඉඳල, පුකට් සුදු වැලි මුහුදු තීරය, පතායා විනෝද නගරය, කෝ පිපි පාරාදීසය, චියැන්ග්මයි කඳුකරය, දිය ඇලි, වනාන්තර, ව්‍යාඝ්‍රයො, තායි…

සිවිල් විරෝධතා සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂමෙන් මාර්ගෝපදේශ මාලාවක්…!
නවතම පුවත්

සිවිල් විරෝධතා සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂමෙන් මාර්ගෝපදේශ මාලාවක්…!

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සකස් කරන ලද, සිවිල් විරෝධතා සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී රාජ්‍ය‍ සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් අනුගමනය කළ යුතු නිර්දේශ ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක් දියත් කිරීමේ උත්සවය පසුගිය දා කොළඹ…

මල් කෙල්ලෝ ගැන..!
අවකාශය නවතම

මල් කෙල්ලෝ ගැන..!

මිනිස්සුන්ගෙ ජීවිත කියලා කියන්නෙ අත්දැකීම් සමුදායක්. වැඩිපුර අත්දැකීම් විඳිනා මිනිස්සු වැඩි වැඩියෙන් ලෝකෙ දකිනවා. මමත් පොඩි කෙල්ලක් කාලේ සුජානි මේනකා සතයෙන් සතේ... රුපියලෙන් රුපියල කියලා ටීවී එකේ කියද්දි මම හිතන් හිටියෙ ඇත්තටම එයා මැටි කැටේකට…

ආත්මයෙන් ම ලියපු ‘සුනෙත්කාන්තගේ ශෝකාන්තය’
අවකාශය නවතම

ආත්මයෙන් ම ලියපු ‘සුනෙත්කාන්තගේ ශෝකාන්තය’

- ඩිල්ශානි චතුරිකා දාබරේ - සාමාන්‍යයෙන් කෙටිකතා එකතුවක් පළමු නිර්මාණයේ සිට පිළිවෙළට අවසානය වන්තෙක් මම කියවන්නේ හරිම අඩුවෙන්. එක්කෝ, පටුන කියවා මාතෘකාවක් තෝරා එය කියැවීම පුරුදු සිරිත. නැතිනම්, හිතුමනාපෙට මැදින් පෙරළා අහුවෙන නිර්මාණය කියැවීම අනෙක්…

උඩදියළුම අලි කෙලිල්ල සහ බඩකඩිත්තු අධ්‍යාපනය…!
නවතම විශේෂාංග

උඩදියළුම අලි කෙලිල්ල සහ බඩකඩිත්තු අධ්‍යාපනය…!

-කේ. සංජීව- 'උඩදියළුම කෑම් කරපු යුවලකට අලියෙක් ගහලා කෙල්ල මැරිලා' අද බුකිය හොල්ලපු පුවත ඒක. මට මේක ආරංචි වුණාම මේ රට මොන කරුම රටක් ද කියන එක තමයි මුලින්ම මතක් වුණේ. රට වටේම මුහුද හැමතැනම…

ආයෙත් අර පරණ බැසිල්ම ද?
නවතම විශේෂාංග

ආයෙත් අර පරණ බැසිල්ම ද?

-ගාමිණී වියන්ගොඩ- දීර්ඝ කාලයක් තිස්සේ පැවතෙමින් පැමිණි පරිහානියක් අවසානයේ සමස්ත ජනතාව පොළොවට සමතලා කළ බංකොළොත් භාවය පිටුපස ක්‍රියාත්මක වූ සාධක පෙළගැස්සුවොත් එය දීර්ඝ ලැයිස්තුවක් වනු ඇත. ඒ අතරින්, ප්‍රධාන සාධක කිහිපයක්, ඒවා විසින් සමාජය වෙත…

සිවිල් හා රාජ්‍ය නොවන සංවිධාන නියාමනය යනු කුමක්ද?
නවතම විශේෂාංග

සිවිල් හා රාජ්‍ය නොවන සංවිධාන නියාමනය යනු කුමක්ද?

රාජ්‍ය නොවන සංවිධාන (NGO) සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට තිබෙන අවබෝධය තරමක් ව්‍යාකූලය. ආණ්ඩු, දේශපාලනඥයන් හා ජනමාධ්‍ය විසින් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් නිර්මාණය කරනු ලබන අදහස් පද්ධතිය මෙයට හේතු වේ. පුළුල්ව ගත් කල රාජ්‍යය සමග ඍජුව…

මල් කෙල්ලන්ගේ මල් කොල්ලය..!
අවකාශය නවතම

මල් කෙල්ලන්ගේ මල් කොල්ලය..!

"ඇෆ්‍රොඩයිට් මල් කොල්ලය" Cast - චාන්දනී සෙනෙවිරත්න | කෞශල්‍යා ප්‍රනාන්දු | නිල්මිණි සිගේරා | සමාධි ලක්සිරි | අමා විජේසේකර | සුජානි මේනකා | උමා අසේනි | තුශී සමරසේකර | රන්දි කළුආරච්චි Crew - රංගාලෝකකරණය -…

පුලිට්සර් සහ ලංකාවේ ප්‍රවෘත්ති ඡායාරූපකරණය
අවකාශය නවතම

පුලිට්සර් සහ ලංකාවේ ප්‍රවෘත්ති ඡායාරූපකරණය

ඡායාරූප මාධ්‍යවේදියෙකු වන එරංග ජයවර්ධන පුලිට්සර් ත්‍යාගය සඳහා නම් කිරීම ශ්‍රී ලංකාවේ මාධ්‍යයට හේතු කිහිපයක් නිසා වැදගත් වේ. පළමුව, එය සමාජය තුළ මාධ්‍යවේදීන්ගේ සහ මාධ්‍යවල කාර්යභාරයේ වැදගත්කම සහ මහජනතාව දැනුවත් කිරීම සඳහා ඔවුන් ඉටු කරන…

සේකරගෙන් අවසරයි…!!
අවකාශය නවතම

සේකරගෙන් අවසරයි…!!

-මහාචාර්‍ය හිනිදුම සුනිල් සෙනෙවි- සේකරගේ සිතුවම් හා පිටකවර නිර්මාණ සංගෘහීතයක් පසු ගිය දා කොළඹ ජේ. ඩී. ඒ. පෙරේරා කලාගාරයේ දී දැක ගන්නට ලැබුණා. මට නම් ඒක මනහර අද්දැකීමක් වුණා. සෞන්දර්‍ය සරසවියේ දෘශ්‍ය කලා පීඨයේ පීඨාධිපති…