ඊශ්‍රායලය වෙනුවෙන් ලාංකිකයන් පෙනී සිටීම භයානක මෙන්ම අමන ක්‍රියාවකි!
ඊශ්‍රායල සංචාරකයන්ට එරෙහිව ත්‍රස්ත්‍ර ප්‍රහාරයක් සැලසුම් කොට ඇතැයි වාර්තාවන පසුබිමක ඊශ්‍රායලය වෙනුවෙන් පෙලපාලි යන ලාංකිකයන්ගේ වීඩියෝවක්ද සමාජ මාධ්‍ය තුල සංසරනය වෙමින් තිබේ. (වීඩියෝව අමුනා ඇත) ලංකාවේ සංචාරයක යෙදෙන ඊශ්‍රායල ජාතිකයන් ආරක්ෂා කිරීම රජයේ පමනක් නොව…
























