තරුණයින් 11ක් පැහැරගැනීමේ නඩුව : කරන්නාගොඩ ගොනුකළ රිට් පෙත්සම විභාගයට අවසර!
තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමක් සම්බන්ධව තමාට එරෙහිව ස්ථීර ත්රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාග කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ප්ලීට් වසන්ත…

























