ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඉන්නා සැකකරුවන්ට වදහිංසනය කිරීමේ වැඩි ඉඩක්! – නීතිඥ අම්බිකා සත්කුනනාදන්
රජය නීතියට අවනත නොවීම නිසා බන්ධනාගාර නිලධාරීන්ද සැකකරුවන්ට වග විය යුතු නැතැයි සිතන මට්ටමට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්, නීතිඥ අම්බිකා සත්කුණනාදන් මෙනෙවිය පවසයි. බන්ධානගාරය තුල සිටින සැකකරුවන්/සිරකරුවන් සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්…