රිෂාඩ් මන්ත්‍රීවරයා සමඟ කිසිඳු දේශපාලන ගණුදෙණුවක් නැහැ! – ජනාධිපති
පාස්කු ඉරිදා ප්‍රහාරය ඒල්ල කළ ත්‍රස්තවාදීන් සමඟ සමීප සබඳතා පැවැත්වු බවට සාක්ෂි ඇතැයි කියමින් මීට මාස පහකට පමණ පෙරදි අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදීයුර්දීන්ගේ සොහොයුරා රියාජ් බදියුදීන් චෝදනා නැතැයි කියමින් නිදහස් කිරීම ගැන බොහෝ…