“ප්‍රජාතන්ත්‍රවාදය රාජපක්ෂවරුන්ට අරහං” – නීතීඥ රවී ජයවර්ධන
නවතම සාකච්ඡා

“ප්‍රජාතන්ත්‍රවාදය රාජපක්ෂවරුන්ට අරහං” – නීතීඥ රවී ජයවර්ධන

අධිකරණය සතු බලය විධායකය තමන් සතුකරගන්නවාට අධිකරණයෙහි විරුද්ධත්වයක් නොමැතියි බව ශ්‍රේෂ්ඨාධිකරනය ලබා දී තිබෙන තීන්දුවෙන් පෙනෙනවා. අපි මෙතනින් මේ සංවාදය අරඹමු! අධිකරණයට බලපැම් කිරීම 2015ට ප්‍රථම සිදු වුණා. ඒක අපි දැක්කා. අරලියගහ මන්දිරයෙන් තමා නඩු…

ලාංකික සම්භවයක් ඇති මානව හිමිකම් ක්‍රියාකාරිනියක් නවසීලන්ත පාර්ලිමේන්තුවට
නවතම විදෙස්

ලාංකික සම්භවයක් ඇති මානව හිමිකම් ක්‍රියාකාරිනියක් නවසීලන්ත පාර්ලිමේන්තුවට

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කාන්තාවක් පළමුවරට නවසීලන්තයේ පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත. මෙසේ තේරී පත්ව ඇත්තේ වනුෂි වෝල්ටර්ස් නම් තරුණියකි.  ඇය ඝාතනයට ලක් වු මාධ්‍යවේදී රිචඩ්ද සොයිසා මහතාගේ ඥාතී දියණියකි. නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආඩෙන්ගේ නායකත්වයෙන් යුත්…

ගෝඨාභයගේ මේ අත්හදා බැලීම විගඩමක් වෙන්න නියමිතයි! – නීතිඥ ශිරාල් ලක්තිලක
නවතම සාකච්ඡා

ගෝඨාභයගේ මේ අත්හදා බැලීම විගඩමක් වෙන්න නියමිතයි! – නීතිඥ ශිරාල් ලක්තිලක

නව ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ගැන ඔබගේ අදහස කොහොමද? 20 වන සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීම දැන් අවසන් වෙලා තියෙනවා, එය පුදුමයට කරුණක් වෙන්නේ එම මතය, පාර්ලිමේන්තුවේ කතානායකවරයා අතට පත්වීමට පෙර සමාජ මාධ්‍ය අතට…

නිරෝධායන ගැසට්ටුවට අනුව 20 ගැන විවාදය නීති විරෝධීයි – විපක්ෂ ප්‍රධාන සංවිධායක
නවතම

නිරෝධායන ගැසට්ටුවට අනුව 20 ගැන විවාදය නීති විරෝධීයි – විපක්ෂ ප්‍රධාන සංවිධායක

කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමඟ ඒය පාලනය කිරිම සඳහා නිරෝධායන ගැසට්ටුවක් නිකුත් කිරීමට ආණ්ඩුව පියවර ගත්තේ ඉකුත් ඔක්තෝම්බර් 15 දා මධ්‍යම රාත්‍රියේදීය. ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ අත්සනින් යුක්තවය. එම ගැසට්ටුවට අනුව ඔක්තෝම්බර් 16…

“20 ගැන පාර්ලිමේන්තු විවාදයට වැඩිපුර පැය 3 ක් දෙනවා” – ජී.එල් පීරිස්
නවතම

“20 ගැන පාර්ලිමේන්තු විවාදයට වැඩිපුර පැය 3 ක් දෙනවා” – ජී.එල් පීරිස්

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබදව පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් පැවැත්වෙන බවත් ඒ සදහා සාමාන්‍ය පාර්ලිමේන්තු දිනවලට වඩා පැය 3ක් වැඩි පුර විවාද කිරීමට ඉඩ ලබා දී ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා පවසයි. ඒ…

ලොව පුරා කොරෝනා රෝගීන් කෝටි 4 ඉක්මවයි.!
නවතම

ලොව පුරා කොරෝනා රෝගීන් කෝටි 4 ඉක්මවයි.!

පසුගිය මාර්තු මාසයේ සිට මේ දක්වා රටවල් හා ස්වයං පාලන ප්‍රදේශ 217 තුළින් හමු වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව කෝටි හතරේ සීමාව අද (18) ඉක්මවීය. මින් කොටි 3කට වැඩි සංඛ්‍යාවක් මේ වන විට සම්පුර්ණයෙන් සුවය ලබා…

පූගොඩ OIC ගේ වැඩ තහනම් – පොලිස් සැරයන් අත්අඩංගුවට
නවතම

පූගොඩ OIC ගේ වැඩ තහනම් – පොලිස් සැරයන් අත්අඩංගුවට

මුදල් සොරකමක් සම්බන්ධයෙන් පහුගිය 11 දා සවස පූගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ගයාන් පුෂ්පකුමාර නම් 21 හැවිරිදි තරුණයා අසනීප වී මිය යාම සම්බන්ධයෙන් පූගොඩ පොලිසියේ පොලිස් සැරයන්වරයෙක්  ඊයේ (17) සවස අත්අඩංගුවට ගෙන තිබේ. එමෙන්ම මෙම…

බ්‍රැන්ඩික්ස් ආයතනයට දඩුවම් දිය යුතුයි! – වියත්මග ලේකම්  අනුර ප්‍රනාන්දු
නවතම

බ්‍රැන්ඩික්ස් ආයතනයට දඩුවම් දිය යුතුයි! – වියත්මග ලේකම්  අනුර ප්‍රනාන්දු

බ‍්‍රැන්ඩික්ස් ආයතනය මේ රටට විශාල විදේශ විනිමයක් ගෙන එනු ලැබූ සමාගමක් වුවත්, මේ අවස්ථාවේ එම ආයතනය රටට විශාල හානියක් සිදුකර තිබෙන නිසා මේ සම්බන්ධව පරීක්ෂණයක් කර ඔවුන්ට දඩුවමක් දිය යුතු බව වියත්මග සංවිධානයේ ලේකම් අනුර…

සෞඛ්‍ය අමාත්‍යාංශය කොරෝනාසාධිත සුව විරුවන් අත හැරලාද?
නවතම

සෞඛ්‍ය අමාත්‍යාංශය කොරෝනාසාධිත සුව විරුවන් අත හැරලාද?

දෙවතාවක්ම රැල්ල නැගුනු වසංගතයකට ගොදුරු වූවන්ට ප්‍රතිකාර කිරීමේ පෙරමුණේම හිඳිමින් කොරෝනා වෛරස් ආසාදිත වූ  සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි සැලකිල්ල නොදක්වන බවට රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි. "නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන්…

20 ට ආණ්ඩුවේ 7ක් දැනටමත් විරුද්ධයි !
නවතම

20 ට ආණ්ඩුවේ 7ක් දැනටමත් විරුද්ධයි !

මහත් ආන්දොලනයට භාජනය වී තිබෙන විසිවන ව්‍යවස්ථා සංශෝධනය එරෙහිව ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් තම විරෝධය දැනටමත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබේ. මෙසේ තම විරෝධය මුලින්ම ප්‍රකාශ කළ මැති ඇමතිවරුන් වුයේ අමාත්‍ය විමල් වීරවංශ, උදය ගම්මන්පිල, මහාචාර්ය තිස්ස…

බ්‍රැන්ඩික්ස් “ස්වාධීන පරීක්ෂණ” එපා
නවතම

බ්‍රැන්ඩික්ස් “ස්වාධීන පරීක්ෂණ” එපා

බ්‍රැන්ඩික්ස් ආයතනය තුළ වෛරසය ව්‍යාප්ත වු ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන බවට බ්‍රැන්ඩික්ස් ආයතනයේ ප්‍රධානියා  ප්‍රකාශය කර තිබෙන බව පෙන්වා දෙන ඩාබිඳු සාමූහිකයේ වැඩසටහන් සම්බන්ධීකාරිකා චමිලා තුෂාරි එම ස්වාධීන පරීක්ෂණය ප්‍රතික්ෂේප…

උස් තැන් දැක පැකිලෙන මිටි තැන් දැක පුප්පන අණ්ඩුවේ කොවිඩ් මර්දනය
නවතම විශේෂාංග

උස් තැන් දැක පැකිලෙන මිටි තැන් දැක පුප්පන අණ්ඩුවේ කොවිඩ් මර්දනය

උස් තැන් දැක පැකිලෙන මිටි තැන් දැක පුප්පන මිනිසුන් නිවටයන් බව කිව්‍වේ‍ එස්. මහින්ද හිමිය. වත්මන් ආණ්ඩුව බලයට පත් වීම උදෙසා පැවැති මහජන රැළි වලදීත්, ආණ්ඩුව බලයට පත් කිරීමට පාර කැපීමට පැවැති ව්‍යංග රැළි වලදීත්…

20 වැනි සංශෝධනය 21 සහ 22 විවාදයට ගැනේ
නවතම

20 වැනි සංශෝධනය 21 සහ 22 විවාදයට ගැනේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන 20 වැනි සංශෝධනය ලබන ඔක්තෝබර් 21 සහ 22 යන දිනවලදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව  ඊයේ (16) තීරණය කර තිබේ. මේ අතර 20 වැනි සංශෝධනයට අදාළව ශ්‍රේෂඨාධිකරණයේ තීන්දුව…

එජාපයට වුන දේ වැඩිකල් නොගොස් අපටත් සිදුවේවි – අමාත්‍ය විදුර වික්‍රමනායක
නවතම

එජාපයට වුන දේ වැඩිකල් නොගොස් අපටත් සිදුවේවි – අමාත්‍ය විදුර වික්‍රමනායක

හිටපු අමාත්‍ය රිෂාඩ් බදීයුර්දීන් මහතා සොයන්න දාපු පොලිස් කණ්ඩායම් 06 හොයන්න තවත් පොලිස් කණ්ඩායමක් දාන්න වෙන බවත් මේවා නරිනාටක බවත් අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි. කාලයක් රවී කරුණායකවත් සෙවු බවත් තවත් කාලයක රාජිත සේනාරත්නව සෙවූ…

රාජ්‍ය මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියකුටත් කොරෝනා
නවතම

රාජ්‍ය මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියකුටත් කොරෝනා

දෙවැනි කොරෝනා  වසංගත රැල්ල වාර්තා කිරීමේ යෙදෙන මාධ්‍යවේදීන් නිසා වයිරසය පැතිරීමේ අවදානමක් මතු විය හැකි බවට රජය අනතුරු අඟවා තිබියදී, රාජ්‍ය මාධ්‍ය ආයතනයක පිරිමියකු  කොවිඩ් 19  ට ගොදුරු  වී තිබේ. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික…

පූ‌ගොඩ ගයාන්ගේ මරණයට හේතුව මොට අයුධයකින් හිසට සිදු කළ පහරදීමක් !
නවතම

පූ‌ගොඩ ගයාන්ගේ මරණයට හේතුව මොට අයුධයකින් හිසට සිදු කළ පහරදීමක් !

පසුගිය ඔක්තෝබර් 12 වන දින පොලිස් පහරදීමෙන් මිය ගිය කන්ද පාර, මාණ්ඩාවල පදිංචිව සිටි ගයාන් පුෂ්පකුමාර (19) නැමැත්තාට පූගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුලු තවත් පොලිස් නිලධාරියෙකු විසින් තම නිවසේ දී ම ඉතා අමානුෂිකව පහරදුන් බව ඔහුගේ…

ඇඟලුම් සේවක සේවිකාවගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් රීට් පෙත්සමක්!
නවතම

ඇඟලුම් සේවක සේවිකාවගේ අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් රීට් පෙත්සමක්!

මිනුවන්ගොඩින් ඇරඹි කොවිඩ් පොකුර දැන් කටුනායක පොලිස් බල ප්‍රදේශයද ආක්‍රමණය කර අවසන්ය. ඇඟලුම් කර්මාන්තශාලා රැසක් ඇත්තේ, ඇඟලුම් සේවක සේවිකාවන් රැසක් සිටින්නේ මේ කටුනායක - ඇවරිවත්ත ප්‍රදේශයේය. ඇඟලුම් සේවක සේවිකාවන් කිහිප දෙනෙක් දැනටමත් කොවිඩ් 19 වෛරසයට…

කොරෝනා අස්සේ අමාත්‍ය නාමල්ගේ ගෝලයින් නිදන් සොයන්න ගොස් මාට්ටු
නවතම

කොරෝනා අස්සේ අමාත්‍ය නාමල්ගේ ගෝලයින් නිදන් සොයන්න ගොස් මාට්ටු

කතරගම කාවන්තිස්සපුර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව කතරගම රන්මිණිතැන්න මාතකඩආර රක්ෂිතයේ සිදුකළ වැටලීමකින් අනතුරුව නිදන් සොයමින් සිටි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ගෝලයෙක් ඇතුලු  පුද්ගලයින්  07 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ. පෙරේදා (14…

ගම්පහට රුපියල් 5000 යළිත්?
නවතම

ගම්පහට රුපියල් 5000 යළිත්?

කොවිඩ් වසංගතය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19 ක් සඳහා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකය. මෙහිදී බොහෝ දෙනෙක් මුදල් හා අත්‍යවශ්‍ය ආහාර සපයා ගැනීමේ දැඩි අපහසුතාවයකට පත්ව ඇත. විශේෂයෙන්ම…

ගම්පහ නීතිඥවරුන්ට කොරෝනා නිසා අලුත්කඩේ තහනම්  වෙයි.
නවතම

ගම්පහ නීතිඥවරුන්ට කොරෝනා නිසා අලුත්කඩේ තහනම්  වෙයි.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් නිරෝධායන ඇඳිරී නිතිය පනවා ඇති ගම්පහ ප්‍රදේශයේ නීතිඥවරුන් ඇතුලු සියලු පාර්ශව සඳහා කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණ  පරිශ්‍රයට  පැමිණිමෙන් වැළකි සිටින ලෙස ශ්‍රෙෂ්ඨාධිකරණ ලේඛාධිකාරිවරයා විසින් දන්වා ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරි ප්‍රදීප් මහමුතුගල මහතා විසින් මෙම…

සෞඛ්‍ය අමාත්‍යාංශයට වෛද්‍ය අනිල් ජාසිංහගේ අඩුව දැනුණාද?
නවතම

සෞඛ්‍ය අමාත්‍යාංශයට වෛද්‍ය අනිල් ජාසිංහගේ අඩුව දැනුණාද?

පළමු කොවිඩ් 19 ආසාදිත කාන්තාව පහුගිය 04 දා සොයා ගැනීමත් සමඟ සති දෙකක් යාමට මත්තෙන් රටේ සමස්ත කොවිඩ් 19 ආසාදිත පුද්ගලයින් 1700 ඉක්මවා ගොස් තිබේ. පළමුව මිනුවන්ගොඩින් ආරම්භ වු මේ වෛරසය දැන් දිස්‍ත්‍රික්ක 21 කට…

ආණ්ඩුවේ පදේට හැමෝම තානම අල්ලන්නේ නැහැ! – ජාතික භික්ෂු පෙරමුණ
නවතම

ආණ්ඩුවේ පදේට හැමෝම තානම අල්ලන්නේ නැහැ! – ජාතික භික්ෂු පෙරමුණ

මේ ආණුඩව, ආණුඩුවාදීන්, 20 ට ආවඩන හැමෝම සිතා හිටියේ ඔවුන්ගේ පදේට මේ රටේ සියලු දෙනාම තානම අල්ලනු ඇති බවත් නමුත් ය එසේ නොවන බව ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියන් පවසයි. උන් වහන්සේ…

වෛද්‍ය ජයරුවන් පත් වී දින දෙකයි, කොවිඩ් 19 මාධ්‍ය හමු වලට තහනමක්!
නවතම

වෛද්‍ය ජයරුවන් පත් වී දින දෙකයි, කොවිඩ් 19 මාධ්‍ය හමු වලට තහනමක්!

පහුගිය සතියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආන්දෝලාත්මක චරිතය වුයේ වෛද්‍ය ජයරුවන් බණ්ඩාරය. ඒ ඔහුව වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂක ධූරයෙන් ඉවත් කර එහි නියෝජ්‍ය අධ්‍යක්ෂක ධූරයට පත් කිරීම නිසාය. එහිදී වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කියා සිටියේ තමන් වැඩියෙන් වැඩ කළ…