ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නවතම යෝජනාව: අඛණ්ඩ අධීක්ෂණය සහ ප්‍රතිසංස්කරණ ඉල්ලීම්!
- අජිත් පැරකුම් ජයසිංහ - ජිනීවා නුවරදී පැවැත්වුණ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 60 වැනි සැසිවාරයේදී, 2025 ඔක්තෝබර් 7 වැනි දින ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන A/HRC/60/L.1/Rev.1 දරන යෝජනා සම්මතය ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.…

























