Category: විශේෂාංග
රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හිටපු ලේකම්ට ඇප
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (30) දහවල් අත්අඩංගුවට ගත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මායාදුන්නේ මහතාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ. සැකකරුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ…
ඩේවිඩ් ලින්ච්ගේ සිනමාව සොයා යෑම …
"If you are interested in world cinema, David Lynch is a name you cannot avoid.." (විශ්ව සිනමාව ඇසුරු කරන්නෙකුට ඩේවිඩ් ලින්ච් මගහැර ගත නොහැක.) යන උද්ධෘතයෙන් ඩේයිඩ් ලින්ච් ප්‍රත්‍යවලෝකන සිනමා උලෙළ (Retrospective Film Festival) එළඹෙන…
හූ ඉස් ලසන්ත?
(ලාල් වික්‍රමතුංග සමග සම්මුඛ සාකච්ඡාවක්) “හූ ඉස් ලසන්ත?” යන මෙම ප්‍රකාශය සිදුකළේ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කරද්දීය. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයෙන් කෙටි කලකට පසු, බීබීසී සමග සම්මුඛ සාකච්ඡාවකදී…
බටලන්ද වධකාගාරය හා දේශපාලකයන්ට එරෙහි චෝදනා!
බටලන්ද යනු ලංකාවේ 1980 දශකයේදී වධකාගාරයක් ලෙස ප්‍රසිද්ධ වූ ස්ථානයකි. එයට එවකට ඇමතිවරයකු සහ ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සම්බන්ධයක් ඇතැයි චෝදනා එල්ල වූ නිසා මෙම ස්ථානය පිළිබඳ වර්තමානයේදී පවා සාකච්ඡා කෙරේ.…
ආණ්ඩුවේ බැරිකම සහ රාජපක්ෂ අපරාධ චක්‍රය.
රාජපක්ෂලාට ආයෙත් නරක කාලයක් උදාවෙලා. පහුගිය යහපාලන ආණ්ඩුවෙන් රාජපක්ෂලාට තිබුණ චෝදනාවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න උත්සාහ කළත් ඒ ක්‍රියාමාර්ග විවිධ හේතු නිසා හරියට සිද්ධ වුනේ නෑ. යහපාලන ආණ්ඩුවෙත් ගත්ත විවිධ ක්‍රියාමාර්ග 2019 නැවත ගෝඨාභය බලයට…
කප්පන් ගන්න පැහැරගෙන ගොස් අතුරුදහන් කල තරුණයින් 11 දෙනා.
2008 වසරේදී කොළඹ අවට ප්‍රදේශවලින් තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කරනු ලබනවා. පැහැර ගත් පුද්ගලයන් ඔවුන්ගේ පවුල්වලින් කප්පම් ඉල්ලා සිටිනවා. පසු කලෙක මෙම පැහැරගැනීම් හා අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන්නේ හෙට්ටිආරච්චි…
ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතනය ගැන නන්දන වීරරත්න
2010 ජනවාරි 25දා ප්‍රගීත් අතුරුදහන් විය. ඔහු අතුරුදහන් වන්නේ කිසියම් පුද්ගලයකු හමු වීමට යාමෙන් පසුවය. එම වකවානුවේදී ඔහු සමග සම්බන්ධතා පැවැත්වූ ප්‍රධාන පුද්ගලයකු වූ නන්දන වීරරත්න විමර්ශනයේ සාක්ෂිකරුවෙකු ද වේ. “අතුරුදහන් වීමට දින කීපයකට කලිනුත්…
රාණි චිත්‍රපටය කලා කෘතියක් හැටියට රසවිඳින්න – අශෝක හඳගම
භීෂණයක අඳුරු සෙවණැලි අතර සැඟවුණු දහස් සංඛ්‍යාත මානවයින් අතර රිචඩ් ද සොයිසා සුවිශේෂ වන්නේ ඔහු ඒ වනවිටත් ජනප්‍රිය මාධ්‍යවේදියකු, නිවේදකයකු, ලේඛකයකු, රංග ශිල්පියකු සේම මානව හිමිකම් ක්‍රියාකරුවකු ලෙස ද කටයුතු කරමින් මෙරට මෙන් ම…
රාජ්‍ය යාන්ත්‍රණයන් නව පාලනයේ ආචාරධර්මවලට අනුකූල විය යුතුය – ජෙහාන් පෙරේරා
අතීතයේ සිට එන ගැටළු දෙකකට මුහුණදීමට රජයට සිදුව තිබේ. එකක් රජයෙන් බාහිර වන අතර අනෙක අභ්‍යන්තරිකව වන නමුත්, ඒ දෙකම එකිනෙකට සම්බන්ධ වේ. බාහිර ගැටළු අතරට යථා තත්ත්වයට පත්වෙමින් පවතින ආර්ථිකයේ, අවදානමට ලක්විය හැකි තත්ත්වය…
අහුන්ගල්ලේ බස්-දුම්රිය අනතුරට වසර 36යි තවමත් රෝගීහු නිවෙස්වල දුක් විඳිති
ශ්‍රී ලාංකේය ඉතිහාසයේ බිහිසුණුම බස් – දුම්රිය අනතුර සිදු වූයේ 1989 ජනවාරි 17 වැනි දින අහුන්ගල්ලේදිය. එයින් පාසල් සිසු සිසුවියන් 38 දෙනකු ඇතුළුව 40 දෙනකු මරුමුවට පත්වීමෙනි. අම්බලන්ගොඩ සිට ඌරගහ දක්වා ධාවනය වූ ලංකා ගමනා…
එමිල් රංජන් පිළිබඳ අතීත මතකයෙන් බිඳක්! – ඉන්ද්‍රානන්ද ද සිල්වා
FB හි වෛරල් වෙමින් පවතින ඡායාරූපයක ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ සිදුවු සිරකරුවන් 27 දෙනෙකුගේ අමානුෂික ඝාතනයට අදාලව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මරණීය දණ්ඩනය පනවන ලද, පසුගිය 2024 වසරේ අගෝස්තු මස ශේෂ්ඨාධිකරණ තින්දුවකට අනුව නිදහස ලැබු…
මේක විහිළුවක් නොවේ!
-අජිත් පැරකුම් ජයසිංහ- රාජ්‍ය පාලනය විහිළු කතා කීම තරම් ලෙහෙසි පහසු නැත. කරන කියන දේ අවබෝධයෙන් කළ යුතුය. එසේම, ශරීර භාෂාව ද ඉතා වැදගත්ය. ඉන්ධන මිල සූත්‍රය හඳුන්වා දෙමින් මංගල සමරවීර ඇතුළු ඇමතිවරුන් පිරිසක් සිනාමුසුව…
පරිසර දුෂණය නිසා කඩවන මානව අයිතිවාසිකම්
පරිසර දුෂණය මානව හිමිකම් සහ සත්ත්ව අයිතිවාසිකම් කෙරෙහි බලපානුයේ කෙසේද? සංවර්ධනය හා නාගරීකරණය රටක් සංවර්ධනය කරා යන ගමන් මාර්ගයේ එක් ප්‍රධාන අංගයක්වනුයේ නාගරීකරණයයි. මිනිසුන් ග්‍රාමීය ප්‍රදේශවලින් නගරයට සංක්‍රමණය වීම හරහා හෝ ග්‍රාමීය ප්‍රදේශවල යටිතල පහසුකම්…
වී අලෙවි මණ්ඩලයට පණ දෙන්න පුළුවන් ද?
ඉලක්කම්, වචන වලට වඩා පැහැදිලිව කතා කරන්නේය. 2012 සිට 2023 දක්වා එක වසරක දී හැර, සෑම වසරකට වී අලෙවි මණ්ඩලය රු. කෝටි 100 කට ආසන්න පාඩුවක් ලබා ඇත. 2017 දී කෝටි 589 ක් ද, 2012…
බයියෝ නිහඩවෙලා. ජෙප්පෝ හැංගිලා. – රටේ රාළ
ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා ජවිපෙ,මාලිමාව සහ බයියන්ගේ ක්‍රියාකාරීත්වය උපරිම තැනක තිබුණා. තර්ජණ, ගර්ජණ, මර්ධන ගැන කියන කතා ඒ කාලේ නිතර, නිතර ඇහුණා. ජනතාව ජවිපෙට බලය දෙන්නේ මර්ධනයටත් එක්ක කියලා ලාල් කාන්ත කිව්වා. තව කට්ටියකට හඳට යන්න ලෑස්තිවෙලා…
රාජ්‍ය සේවක කප්පාදුවක් අත ලග,
ලංකාවේ ලක්ෂ 17 ක් වන රාජ්‍ය සේවකයින් රටට බරක් බවත් ඔවුන් ගේ ප්‍රමාණය ලක්ෂ 7 ක් හෝ අවම වශයෙන් ලක්ෂ 10 දක්වාවත් අඩු කළ යුතු යැයි මේ වන විට රජය පාර්ශවයෙන් යෝජනා ඉදිරිපත් වී ඇත.…
මෙය බදු දැළ පුළුල් කිරීමක් නොවේ; අකාර්යක්ෂමතා දැළ පුළුල් කිරීමකි – හර්ෂ ගුණසේන
ජනාධිපති අනුර දිසානායක මහතා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී බදු සහන සහ නව බදු පිලිබඳ නිවේදනයක් කරන ලදී. මේ අනුව යම් බදු අඩුකරන ලද අතර තවත් බදු වැඩි කර ඇත. ඒවා නම් පුද්ගල ආදායම් බද්ද අඩු කිරීම, පොලිය මත දැනට ඇති රඳවා ගැනීමේ බද්ද 5% සිට 10% දක්වා…
PTA අවශ්‍යද? අපරාධ නීතිය ප්‍රමාණවත්ද?
“සමහර රැඳවියො අවුරුදු 28ක්, 30ක් තිස්සෙ සිරගතව ඉන්නවා. එක්කෙනෙකුට අවුරුදු 93ක සිර දඬුවමක් පනවලා තිබෙනවා. මටත් එහෙම බරපතල දඬුවමක් ලැබෙයි කියලා මං බයේ හිටියෙ.” මෙසේ අප සමග පැවසුවේ වසර 15ක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රිමාන්ඩ්…
Clean Sri Lanka පුස් වෙඩිල්ලක් වෙයිද?
අනුර සහෝදරයාගේ Clean Sri Lanka වැඩපිලිවෙල ඊයේ (01) පටන් ගත්තා. ආරම්භය උළෙල නං ලස්සනයි. Clean. ඔය වගේම වැඩසටහන්, ඔය වගේම සමාරම්භක උළෙලවල් අපි ඕනි තරම් දැකලා තියනවා. ඒවායේ නියමු ව්‍යාපෘතිය කරපු තැන්වල අද තත්වයත් අපි…
ටෙලිනාට්‍ය, දුෂණය, ළබැඳියාවන් අතර පිළිගැටුම!
රූපවාහිනියට මොකද වෙන්නේ? සෙනේෂ් දිසානායක බණ්ඩාරට මොකද වුණේ? මේ දවස්වල වැඩියෙන්ම කතා කරන ප්‍රශ්නයකි. දේශපාලනය පැත්තකින් තබා, රූපවාහිනියේ සිදු වූ දේ ගැන ව්‍යවසායක දෘෂ්ඨියෙන් ද දුෂණය හා ළබැඳියාවන් අතර පිළිගැටුම ලෙසින් ද බැලීම වැදගත්ය. රූපවාහිනියේ…
කසුන් හීනටිගල සහ ශ්‍රී ලංකාවේ පොලිස් වදහිංසනය !
මෙරට ජනප්‍රිය තරුණ ලේඛකයෙකු , වන කසුන් මහේන්ද්‍ර හීනටිගල පොලීසිය විසින් අනීතිකව අත්අඩංගුවට ගෙන වදහිංසා පැමිණවීම සම්බන්ධයෙන් මේ වන විට පොලිස් විමර්ශන සිදුවෙමින් පවතී. පසුගිය සිකුරාදා (20) ඔහු තම නිවස අසළ ම පිහිටි කඩයකට ගොස්…
අයිතිවාසිකම්ද? පාලනයද? මහර බන්ධනාගාරයේ ඝාතන නඩුව අවසන් කිරීම!
-අජිත් පැරකුම් ජයසිංහ- මහර බන්ධනාගාරයේ සිරකරු මරණ සම්බන්ධ නඩුව අවසන් කිරීමට නීතිපති උපදෙස් මත අධිකරණය තීන්දු කර තිබේ. මෙම තීන්දුව මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නන් අතර කෝපයට හේතු වී ඇත. එහෙත්, මෙය සිරකරු අයිතිවාසිකම් සහ…
මෙවර ලෝක පුවත්පත් ඡායාරූප ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ දී …
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ කොළඹ නෙදර්ලන්ත තානාපති කාර්යාලය සහයෝගීත්වය මත ලෝකයේ කීර්තිමත් පුවත්පත් ඡායාරූප ප්‍රදර්ශනයක් වන, ලෝක පුවත්පත් ඡායාරූප ප්‍රදර්ශනය (World Press Photo Exhibition 2025 ) වසර 21 කට පසු ශ්‍රී ලංකාවට ගෙන එනු…

























