මේ ආපදා වෙලාවෙ සෝෂල් මීඩියාවල සිටින ඔබට කළ හැකි දේ!
-අජිත් පැරකුම් ජයසිංහ- මේ මොහොතේ මුළු රටම දැඩි සුළං, වර්ෂාව, ගංවතුර සහ නායයෑම්වල අවදානමට මුහුණ දී සිටී. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ක්‍රියාත්මක වනවාටත් වඩා වේගයෙන්, ඔබේ සහ මගේ ජංගම දුරකථනයේ පණිවුඩ, තොරතුරු මෙන්ම ව්‍යාජ පුවත් ද…

























