බලාපොරොත්තුවේ කාලයක් සහ ඉටුකිරීමට පොරොන්දුවක් – ජෙහාන් පෙරේරා
පසුගිය සැප්තැම්බර් සහ නොවැම්බර් මාසවල පැවැති ජනාධිපතිවරණයෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව සිදුවූ ශ්‍රී ලංකාවේ මෑත කාලීන දේශපාලන සංක්‍රාන්තිය, මෙතෙක් නොසළකා හරින ලද ප්‍රශ්න විසඳීමට ප්‍රධාන අවස්ථාවක් ලබාදී තිබේ. 10 වැනි පාර්ලිමේන්තුවේ මංගල කතාවේදී අනුර කුමාර…

























