සාකිර් හුසේන් : බෝම්බ නැතුවත් ලෝකය දිග්විජය කරන්න පුළුවන්…
පෙරදිග නොයෙක් විදියට බටහිර එක්ක සම්බන්ද උණා. ඒ ගොඩක් සම්බන්දතා ඇතුලේ අපූරු දේවල් නිර්මාණය වෙලා තියනවා. ඒ නිර්මාණ ලෝකේ ගොඩක් සම්භාවනාවට පාත්ර වෙලා තියනවා. මේ සම්බන්දතා බීට්ල්ස්, රෝලින් ස්ටෝන්, ජෝන් ලෙනන්, ජෝර්ජ් හැරිසන්, බෝය් ජෝර්ජ්…

























