සියලු නිශ්චල සහ චංචල දේපල පිළිබඳ තොරතුරු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබා දෙන්න – ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ගැසට් නිවේදනයක්
රජයේ ආයතන ඇතුළු මෙරට පුරවැසියන්ගේ නිශ්චල හා චංචල දේපළ පිළිබඳ තොරතුරු ජුලි මස පළමු වනදා සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත අනිවාර්යෙන්ම ලබාදිය යුතු බවට නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මුදල්, ආර්ථික ස්ථායිකරණ…