තරුණ වයස වෙනස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය!
ශ්‍රී ලංකාවේ මේ වන විට බල පවත්නා ආඥා පනත් තුනක් සංශෝධනය කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව සාක්ෂි ආඥා පනත, ළමා හා තරුණ තැනැත්තන් පිළිබද ආඥා පනත සහ තරුණ වරදකරුවන් (පුහුණු පාසල්)…
ශ්‍රී ලංකාවේ මේ වන විට බල පවත්නා ආඥා පනත් තුනක් සංශෝධනය කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව සාක්ෂි ආඥා පනත, ළමා හා තරුණ තැනැත්තන් පිළිබද ආඥා පනත සහ තරුණ වරදකරුවන් (පුහුණු පාසල්)…
ජනාධිපතිවරයා විසින් රාජ්‍ය අමාත්‍යවරයකුට වගකීම් පවරා මාසයක් ගත වී තිබියදීත් අදාළ ක්ෂේත්‍රයේ කිසිවකු පිලිබඳ තොරතුරු ඔහුගේ අමාත්‍යාංශයේ නොමැති බව හෙළි වී තිබේ. බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කර…
යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ මහ කොමසාරිස්වරියගේ අදහස් අනවශ්‍ය සහ පූර්ව විනිශ්චය මත පදනම් වූවක් බව රජය විශ්වාස කරන බව ජීනිවා මානව හිමිකම් සමුලුවේ 45 වන සැසිවාරයේදී ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත (වැඩ බලන) දයානි…
රාජ්‍ය සේවයට මෑතකදී බඳවා ගත් උපාධිධාරීන්ට යුද පුහුණුවක් ලබා දීම රාජ්‍ය සේවය වැරදි සංස්කෘතියක් වෙත යොමු කිරීමක් බව ලංකා ගුරු සංගමය පවසයි. ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රකාශ කර තිබුනේ රාජ්‍ය අංශයට අලුතින් බඳවා ගත් උපාධිධාරීන්…
ශ්‍රී ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය 22 වන වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනය හෙට (18) දින ආරම්භ වීමට නියමිතය. දින කිහිපයක් පුරා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදී පැවැත්වෙන මෙම පොත් ප‍්‍රදර්ශනය මෙවර විශේෂ…
සේවක අර්ථ සාධක අරමුදලේ (EPF) නම සටහන් වීම හේතුවෙන් රැකියා අහිමි වූ බව කියන උපාධිධාරීන් පිරිසක් සතියක් ඇතුලත රැකියා පත්වීම් ලබාදෙන ලෙස රජයට බල කරමින් ඊයේ (16දා) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත…
අධිකරණ වල වරදකරුවන් සිටිනා පාර්ලිමේන්තුවක රනිල් වික්‍රමසිංහ වැනි රාජ්‍ය ත්‍රාන්තික ස්භාවයක්, දැනුමක්, බුද්ධියක් ඇති අයෙකු මෙවැනි පාර්ලිමේන්තුවකට අවැසි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසයි. නමුත් ඔහු ඊට එකඟ නැති බවත් ඔහුගේ ඉල්ලීම වනුයේ…
අපරාධ සහ ප්‍රචණ්ඩත්වය පිලිබඳව බියකින් තොරව විශ්වාසයෙන් යුතුව ජීවත්වීමට හැකි සාමකාමී පරිසරයක් බිහිකිරීම ශ්‍රී ලංකා පොලීසියේ දැක්ම වේ. නමුත් ඒ සාමකාමීත්වය වෙනුවට ප්‍රචණ්ඩත්වය පෙරටුකොට මහජනතාවට හිංසා, පීඩා කරන පොලිස් නිලධාරීන් මේ පොලිස් දෙපාර්තමේන්තුව තුල සිටිති.…
මත්ද්‍රව්‍ය ඇතුලු අපරාධ සිදු කර නීති විරෝධිව එක් රැස් කර ගත් මුදල්, දේපල රාජසන්තක කරන බව පහුගිය දිනවල පොලිස් මූලස්ථානය විසින් දිගින් දිගටම කියා තිබු බව මාධ්‍ය වාර්තා කර තිබුණි. ඒ් අනුව මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු…
ජනාධිපතිවරයා හා රාජ්‍ය ඇමැතිවරුන් අතර පසුගියදා පැවති සාකච්ඡාවකදී අධ්‍යාපන පද්ධතිය දේශපාලනීකරණය වන තීන්දු ගණනාවක් ගෙන ඇති බවට දිවයිනේ ප්‍රමුඛතම ගුරු සංගමයක් චෝදනා කරයි. ගුරුමාරු හා දරුවන් පාසලට ඇතුළත් කිරීම හැර පාසල් පද්ධතියේ දියුණුවට ඉවහල්වන සෑම…
පෙම්වතියගේ අවශ්‍යතාව මත බේරුවල පොලිසීය විසින් තරුණයෙකු අත්අඩංගුවට ගෙන වධහිංසා පමුණුවා ව්‍යාජ චෝදනා ඉදිරිපත් කර නඩු පැවරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම තරුණයාගේ පියා විසින් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබේ. බේරුවල, වලතර, වෙදගොඩ පදිංචි…
20 වන සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ආරම්භය පමණක් බවත් මෙය අවසානය නොවන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි. 20 වන සංශෝධනය ගැසට් කිරීමට යෙදුනේ මේ මාසේ 02 දා වන අතර ඉන්පසු ඊට පක්ෂව,…
රාජ්‍ය අංශයට අලුතින් බඳවා ගන්නා උපාධිධාරීන් 50,000 ක් යුද්ධ හමුදාව විසින් පවත්වනු ලබන ‘නායකත්ව හා අභිප්‍රේරණ’ වැඩසටහන සඳහා යොමු කිරීමට රජය තීරණය කර ඇත. ඒ් අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර…
පසුගිය වසරට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ කාර්මික නිෂ්පාදන දර්ශකයේ වැඩි වීමක් පෙන්නුම් කරන අතර නිෂ්පාදන කර්මාන්ත අතරින් “මුද්‍රණය සහ පටිගත කරන ලද මාධ්‍ය නිෂ්පාදනය” කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2020…
"මේ ආණ්ඩුව මේ විසි වෙනි සංශෝධනය සම්මත කරලා ඒ ලැස්ති වෙන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතින් විනාශ කරලා, කම්කරු පන්තිය, ගොවි ජනතාව, තරුණයන්, ශිෂ්‍යයන්, උතුරේ ජනතාව, නැගෙනහිර ජනතාව මර්දනය කරමින් තනිකර මර්දනකාරී ඒකාධිපති රාජ්‍යක් මේ රටේ…
බූස්ස බන්ධනාගාරයේ රදවා සිටින විශේෂිත වූ සිරකරුවන්ට පීඩා කරමින් ඒ හරහා විශාල කැරැල්ලක් ඇති කිරීමට ආණ්ඩුව උත්සාහ කරන බවට සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛතම සංවිධානයක් ආණ්ඩුවට චෝදනා කර තිබේ. "ආණ්ඩුවට ඉතිහාසයක් තියනවා මේ සිරකරු…
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සඳහා වූ ප්‍රතිසංස්කරණ නිර්දේශ මාලාවක් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර වසරක් ගතව ඇතත් එම ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රගතියක් දක්නට නොමැති බව පෙන්වා දෙන "මුස්ලිම් පුද්ගලික නීති ප්‍රතිසංස්කරණ ක්‍රියාකාරී කණ්ඩායම" ප්‍රතිසංස්කරණයේදී අවධානය…
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස පත් කරගැනීම සදහා හැට නම ලක්ෂයක ජනතාවක් ඡන්දය ප්‍රකාශ කලා සේම, හැට දෙලක්ෂයක ජනතාවක් ඔහුට විරුද්ධව ඡන්දය භාවිත කළ බව අමතක නොකළ යුතුයැයි හිටපු කතානායකවරයා පවසයි. " ඒ නිසා අපි හැම…
බදාදා දිනය පාර්ලිමේන්තු දිනයක් වීම හේතුවෙන් ලබන සඳුදා (14දා) දිනයේ සිට මහජන දිනය සඳුදා ලෙස වෙනස් කිරීමට රජය ගෙන ඇති තීරණය මරණ යෝජනාවක් බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය පවසයි. ඔවුන් මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක්…
20 වන ව්‍යවස්ථා කෙටුම්පත් සම්පාදකයින් දැන හෝ නොදැන එම මහජන ගෞරවය හා විශ්වාසය පලූදු වන ආකාරයට එය කෙටුම්පත් කර ඇති බව නිරීක්ෂණය වී ඇතැයි පැෆරල් සංවිධානය පවසයි. ජනාධිපතිවරණයේදීත් පාර්ලිමේන්තු මැතිවරණයේදීත් වත්මන් රජයට පැහැදිලි ජනවරමක් හිමිවූ…
ලංකාවේ ප්‍රවීන දේශපාලනඥයින් දෙදෙනෙකුගේ විශ්‍රාම ගැනීමක් පිළිබද කතා බහක් පසුගිය දින අසන්නට ලැබින. ඒ හිටපු අගමැති හා ඒක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමත් වර්තමාන අගමැති හා පොදු ජන පෙරමුණේ නායක මහින්ද…
2015 පැවති රෙජීමය පරාජය කිරීම සඳහා විශාල වැඩකොටසක් කළේ සිවිල් සමාජය. එහෙම දැවැන්ත ක්‍රියාරීත්වයක් තිබුන සිවිල් සංවිධාන ජාලය දැන් මේ වන විට අපිට පේනවා දිය වෙලා ගිහින් වගේ. 2015 බලය ගත්තට පස්සේ සිවිල් සමාජයට මොකද…
ඉන්දියාවේ මහ කොමසාරිස් පදවිය සඳහා හිටපු අමාත්‍යවරයකු වන මිලින්ද මොරගොඩ පත් නොකරන්නැයි සිංහල ඩයස්පෝරා සංවිධානයක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. ජාතියේ උපායමාර්ගික වැදගත්කම් සහිත තනතුරු සදහා උචිත උදවිය නම් කිරීමේ ජනාධිපති සතු පරම අයිතියට ගරුකරන අතරම, ඉංදියාවේ…
ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබෙන විසි වන ව්‍යවස්ථා සංශෝධනය රටට කොඩි විනයක් ලෙස හදුන්වන විපක්ෂ නායකයා ප්‍රජාතන්ත්‍රවාදීව ජන බලයෙන් එය පරාජය කරන බව පවසයි. " සමගි ජන බලවේගයේ අපි මේ රටේ සියලුම ප්‍රගතිශීලි ජන කොට්ඨාශත්…
මේ දිනවල දේශපාලන පළිගැනීම් කොමිසම ඉතාමත් කාර්යබහුල වී ඇත. ඒ පහුගිය කාලයේ විවිධ දේශපලාන පළිගැනීම් වලට ලක් වූ බවට බොහෝ පුද්ගලයින් මෙම කොමිසමට පැමිණිලි කිරීම නිසාය. ඒ අතර මේ වන විට වැඩ තහනමට ලක්ව සිටින…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes