මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු “දළදා පෙරහැර” අත නොහරියි!
නිරෝධායන පනතේ බලතල සම්බන්ධයෙන් පවතින ගැටලු වලට සෞඛ්‍ය අමාත්‍යාංශය විසඳුම් නොදීම නිසා කොවිඩ් - 19 ඇතුළු වසංගත රෝග පාලන කටයුුතු වලින් ඉවත්ව සිටියත් මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය හා සම්බන්ධ රාජකාරී කටයුතු පෙර පරිදිම කිසිදු අඩුවකින්…