ශ්‍රී ලංකාවට නව සාම හා සහජීවන ප්‍රතිපත්තියක්: 2025-2029 ජාතික ක්‍රියාමාර්ග සැලැස්මට කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකාවේ සාමය, ජාතික සමගිය හා සහජීවනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ජාතික සමගිය සහ ප්රතිසන්ධානය සඳහා වන කාර්යාලය මඟින් සකස් කරන ලද නව ජාතික ප්‍රතිපත්තිය සහ ක්‍රියාකාරී සැලැස්ම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් නිල අනුමැතිය ලබා දී…
























