මුදල් සැපයුම තීරණය කරන්නේ කවුද?
අවකාශය ආර්ථික නවතම

මුදල් සැපයුම තීරණය කරන්නේ කවුද?

උද්ධමනය, අවධමනය, සාමාන්‍ය මිල මට්ටම, දළ දේශීය නිෂ්පාදිතය, මුදල් සැපයුම වගේ ආර්ථික විද්‍යාවේදී කතා කරන ගොඩක් දේවල් වියුක්ත සංකල්ප. මේ වගේ වියුක්ත සංකල්ප ඇසුරෙන් ආර්ථික විද්‍යා ප්‍රවාද ගොඩ නගන්න පුළුවන්. ඒ ප්‍රවාද ඇසුරෙන් නිගමන වලට…

දරුවකු අත්අඩංගුවට ගත්විට පැය හයක් තුළදී මව්පියන් හමුවීමට ඉඩ දෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගය කරයි.
අවකාශය නවතම

දරුවකු අත්අඩංගුවට ගත්විට පැය හයක් තුළදී මව්පියන් හමුවීමට ඉඩ දෙන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගය කරයි.

බාලවයස්කාර දරුවෙකු අත්අඩංගුවට ගත්විට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පැය 06ක කාල සීමාවක් තුළ ඔහුගේ මවට, පියාට හෝ භාරකරුට ඔහු හමුවීමට ප්‍රවේශය ලබාදිය යුතු බවට මෙරට සියලුම පොලිස් නිලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින්…

වාමාංශික වෛරයේ අවධිය – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම

වාමාංශික වෛරයේ අවධිය – අජිත් පැරකුම් ජයසිංහ

ශ්‍රී ලංකාව මේ ගතකරමින් සිටින මොහොත තේරුම් ගැනීම වැදගත්ය. එය පසුගිය අවුරුදු 77ක ඉතිහාසයෙන් වෙන් කර දැක්විය නොහැකි එකකි. මෙය අප අවුරුදු 77ක් පුරා සූදානම් කරමින් සිටි එකකි. එම සූදානම ආරම්භ වූයේ 1971ට පෙර 1965න්…

ලෝක පොල් දිනය, “කප්තුරු සවිය”
අවකාශය නවතම

ලෝක පොල් දිනය, “කප්තුරු සවිය”

ලෝක පොල් දිනය අදට යෙදී ඇත. පොල් නිෂ්පාදනය කරන රටවල් අතුරින් ප්‍රමුඛ පෙළේ රටක් ලෙස කැපී පෙනෙන ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් ඵලදාව බිලියන 2.8ත් බිලියන 3ත් අතර පවතී. ඉන් 70%කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන්ගේ පරිභෝජනය…

නැගී එන ඉන්දියාව වොෂින්ටනයට තර්ජනයක් නොව වත්කමක් බව ඇමරිකා එක්සත් ජනපදය තේරුම් ගත යුතුය!
අවකාශය නවතම විශේෂාංග

නැගී එන ඉන්දියාව වොෂින්ටනයට තර්ජනයක් නොව වත්කමක් බව ඇමරිකා එක්සත් ජනපදය තේරුම් ගත යුතුය!

ඇමරිකා එක්සත් ජනපද-ඉන්දියානු සබඳතා වඩාත් බිඳෙනසුලු අවධියකට පිවිසෙමින් තිබේ. ඒ අතර, වොෂින්ටනයේ පීඩනය මුල් කරගත් ප්‍රවේශය හේතුවෙන්, 21 වන සියවසේ ඇමරිකාවේ ශ්‍රේෂ්ඨතම උපායමාර්ගික වත්කමක් විය හැකි හවුල්කරුවෙකු දුරස් කරගැනීමේ අවදානමක් නිර්මාණය වී ඇත. 1796දී සිය…

පොදු 35 අනතුරුදායකයි. ප්‍රවේශමෙන් පරිහණය කරන්න – රජිත් කීර්ති තෙන්නකෝන්
අවකාශය නවතම

පොදු 35 අනතුරුදායකයි. ප්‍රවේශමෙන් පරිහණය කරන්න – රජිත් කීර්ති තෙන්නකෝන්

රහස් පොලීසියට හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක එපා වූයේ  හේතු කිහිපයක් නිසාය.   සමස්ත රාජ්‍ය සේවයටම එය අදාල ය. ජනාධිපති ලේකම්වරුන් පත්වන්නේ ව්‍යවස්ථාවේ 41 (1) වගන්ති ප්‍රකාරව ය. ඔවුන්ගේ වගකීම නැත්තම් රස්සාව විධායක ජනාධිපතිවරයාගේ ‘ජනාධිපති ධූරයේ…

ෆිෂර්ගේ මුදල් ප්‍රමාණ සමීකරණය
අවකාශය නවතම විශේෂාංග

ෆිෂර්ගේ මුදල් ප්‍රමාණ සමීකරණය

මේ කොටසින් අපි අර්වින් ෆිෂර්ගේ මුදල් ප්‍රමාණ සමීකරණය ගැන කතා කරමු. දැන් ඒ තරම්ම භාවිතයට ගන්නේ නැතත්, කාලයක් මහ බැංකු විසින් මුදල් සැපයුම තීරණය කිරීම සඳහා මේ සමීකරණය යොදා ගත්තා. මුදල් ඉල්ලුම කිසිවෙකුට තනිව තීරණය…

ඇමෙරිකාවට එරෙහි සන්ධානයක නව ආරම්භයක් ද?
අවකාශය නවතම විදෙස්

ඇමෙරිකාවට එරෙහි සන්ධානයක නව ආරම්භයක් ද?

ගෝලීය දේශපාලනය තුළ මාසයක් යනු දීර්ඝ කාලයකි ව්ලැදිමීර් පුටින් නැවතත් චීනයේ සංචාරයක නිරත වේ. නමුත් දැන් වෙනසක් පවතී. යුක්රේන ආක්‍රමණයෙන් පසු රුසියානු ජනාධිපතිවරයා සිය ප්‍රධාන මිත්‍ර රාජ්‍යයට පැමිණෙන පළමු අවස්ථාව මෙය යි. ඔහු පැමිණෙන්නේ, බටහිර…

වඩා වැදගත් වන්නේ ජීවත් වන ආකාරයද? ඒ ගැන ප්‍රබන්ධයද? – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම

වඩා වැදගත් වන්නේ ජීවත් වන ආකාරයද? ඒ ගැන ප්‍රබන්ධයද? – අජිත් පැරකුම් ජයසිංහ

ඔබට හොඳින් ජීවත් විය හැකිය. හොඳ යනු කුමක්දැයි නිර්වචනය කරගැනීම සඳහා ඔබටම දැක්මක් ගොඩනගා ගැනීම හොඳින් ජීවත් වීමේ පදනමයි. එහිදී සමාජය හොඳ යයි කියන විදියටම ජීවත් වෙන්නට යාමෙන් ඔබ අමාරුවේ වැටෙන අතර සමාජයට ද එක…

චෙම්මනී සමූහ මිනී වළ: නිහඬතාවය නියෝජනය කරන්නේ කුමක්ද?
අවකාශය නවතම

චෙම්මනී සමූහ මිනී වළ: නිහඬතාවය නියෝජනය කරන්නේ කුමක්ද?

චෙම්මනී සමූහ මිනී වළ යනු ශ්‍රී ලංකා ඉතිහාසයේ ලේ ගැලූ බරපතල අපරාධ පිටුවක් බව අමුතුවෙන් ලිවිය යුතු නොවේ. අද ද හමුවන බිළිදුන්ගේ ඇටසැකිලි, මහපොළව තුළ ගිල්වනු ලැබූ ඛේදවාචකයන්ට යුක්තිය ඉල්ලා හඬන බිහිසුණු සාක්ෂියකි. එහෙත්, රජයේ…

රාජ්‍ය ආයතන තුළ ‘සෙයිරි සතිය’ ඇරඹේ
අවකාශය නවතම

රාජ්‍ය ආයතන තුළ ‘සෙයිරි සතිය’ ඇරඹේ

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නැංවීමේ අරමුණින්, සියලුම රාජ්‍ය ආයතන ඉලක්ක කරගත් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) ජාතික වැඩසටහන යටතේ, ‘’ නමින් විශේෂ වැඩසටහනක්  අද (01) සිට සැප්තැම්බර් 04 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට…

සල්ලි අච්චු ගැසීම සහ උද්ධමනය
අවකාශය නවතම විශේෂාංග

සල්ලි අච්චු ගැසීම සහ උද්ධමනය

සල්ලි අච්චු ගැසීම උද්ධමනයට හේතු වෙනවා කියන එක මේ වෙද්දී ලංකාවේ පොදු දැනුමක් වී අවසානයි. ඔය වැඩේ වුනේ ආර්ථික අර්බුදයෙන් පස්සේ. ඊට කලින් මේ ගැන බරපතල සංවාදයක් තිබුණේ ආර්ථික විද්‍යාව විධිමත්ව හදාරා තිබුණු සීමිත පිරිසක්…

සමන් ඒකනායකට අද CIDයට නොපැමිණෙන ලෙස දන්වයි
අවකාශය නවතම

සමන් ඒකනායකට අද CIDයට නොපැමිණෙන ලෙස දන්වයි

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු නැතැයි එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙමින් සිටිය දී උදේ 8.30ට පමණ මේ පණිවුඩය ලැබුන බව…

රජයේ පරිවර්තනීය මෙහෙවරට හානි නොකළ යුතුය – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

රජයේ පරිවර්තනීය මෙහෙවරට හානි නොකළ යුතුය – ජෙහාන් පෙරේරා

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීම පුදුමයක් විය. සිකුරාදා ප්‍රශ්න කිරීම සඳහා පොලිසියට ගිය විට, වෙනත් බොහෝදෙනෙකුට අත්වන ඉරණමට මුහුණදීමට සිදු නොවන බව ඔහු විශ්වාස කළ බවක් පෙනෙන්නට තිබිණි. එහෙත් දවස අවසන් වන…

‘විමර්ශනය නොකළ අතුරුදහන් වූවන් පිළිබඳ පැමිණිලි ගැන විමර්ශන අරඹනවා‘ – අමාත්‍ය හර්ෂණ නානායක්කාර
අවකාශය නවතම

‘විමර්ශනය නොකළ අතුරුදහන් වූවන් පිළිබඳ පැමිණිලි ගැන විමර්ශන අරඹනවා‘ – අමාත්‍ය හර්ෂණ නානායක්කාර

2000 වසරට පෙර උතුරේ සහ දකුණේ අතුරුදහන් වූ බවට පැමිණිලි ලැබී ඇති විමර්ශන කටයුතු ආරම්භ කර නැති දස දහසකට අධික සංඛ්‍යාවක් සම්බන්ධව විමර්ශන කටයුතු ආරම්භ කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර…

රාජිත, රතන හිමි, ශෂින්ද්‍ර සහ ලන්සා : හිටපු දේශපාලනඥයින් සිව් දෙනෙකුට අධිකරණය ලබා දුන් තීන්දු
අවකාශය නවතම

රාජිත, රතන හිමි, ශෂින්ද්‍ර සහ ලන්සා : හිටපු දේශපාලනඥයින් සිව් දෙනෙකුට අධිකරණය ලබා දුන් තීන්දු

පාර්ලිමේන්තුව නියෝජනය කළ හිටපු දේශපාලඥයින් සිව් දෙනෙකු සම්බන්ධයෙන් වූ නඩුකර හතරක් ඊයේ (අගෝස්තු මස 29) දිනයේදී අධිකරණයේදී විභාගයට ලක් කෙරිණි. ඒ අනුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා, හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර…

යාපනයේ තවමත් කැණීම් නොකළ සමූහ මිනීවළවල් පහක් ගැන සාක්ෂි හෙළිවේ.
අවකාශය නවතම

යාපනයේ තවමත් කැණීම් නොකළ සමූහ මිනීවළවල් පහක් ගැන සාක්ෂි හෙළිවේ.

යාපනයේ දුපත් කලාපයේ ඇති බවට හෙළි වු තවත් සමුහ මිනි වළවල් සංකිර්ණයක වල දමා ඇති පිරිස් වෙනුවෙන් මුල්ම වතාවට අනුස්මරණ මාලාවක් සිදු කර ඇති බවට වාර්තා වේ. ඉකුත් අගෝස්තු මස 20 වනදා වේලනෙයි ප්‍රාදේශීය සභාවේ…

අපට අවශ්‍ය ජාත්‍යන්තර පරීක්ෂණයක්
අවකාශය නවතම

අපට අවශ්‍ය ජාත්‍යන්තර පරීක්ෂණයක්

චෙම්මනී සමූහ මිනි වළ ඇතුලු උතුරු-නැගෙනහිර සිදුකරන ලද අපරාධයන්ට යුක්තිය ලබා ගැනීම සදහා ජාත්‍යන්තර පරීක්ෂණයක් අත්‍යවශ්‍ය බව දෙමළ දේශපාලන පක්ෂ පවසයි. ඔවුන් ඒ බව සදහන් කළේ, අද(29) යාපනය නගරයේදී අත්සන් ව්‍යාපාරයක් ආරම්භ කරමින්ය. එම අත්සන්…

ශ්‍රි ලංකාවේ දරුවන් 14,834ක් අනාරක්ෂිත තත්ත්වයේ – පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව
අවකාශය නවතම

ශ්‍රි ලංකාවේ දරුවන් 14,834ක් අනාරක්ෂිත තත්ත්වයේ – පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව

පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව පවසන ආකාරයට රට පුරා අනාරක්ෂිත තත්ත්වයේ පසුවන ළමුන් 14,834ක් පමණ වාර්තාවී ඇති බවයි. මෙම කරුණු අනාවරණය වූයේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඊයේ (28) පැවති එම දිස්ත්‍රික් බහු පාර්ශ්විය මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිකාර හා…

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය වෙනස් වෙයි. නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතක් සැප්තැම්බර් අගදී – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය වෙනස් වෙයි. නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පතක් සැප්තැම්බර් අගදී – අජිත් පැරකුම් ජයසිංහ

නව ත්‍රස්ත විරෝධි පනතක් කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පත් කළ විද්වත් කමිටුවේ කටයුතු සැප්තැම්බර් මාසය තුළ අවසන් කරන බව එම කමිටුවේ සභාපති, ජනාධිපති නීතීඥ, රියෙන්සි අර්සකුලරත්න මහතා මාධ්‍යවලට පැවසීය. දැනට බලපැවැත්වෙන 1979…

ශුද්ධ විදේශ සංචිත හා සංචිත මුදල්
අවකාශය ආර්ථික නවතම

ශුද්ධ විදේශ සංචිත හා සංචිත මුදල්

ලංකාවේ රුපියල් වටිනා වත්කමක් ලෙස පිළිගැනෙන්නේ ඇයි? මේ අහන්නේ ලංකාවේ රුපියල් ගැන මිසක් පොදුවේ ෆියට් මුදල් ගැන නෙමෙයි. පොදුවේ ෆියට් මුදල් ගැන වෙනම කතා කරමු. ඉතිහාසයේ ගොඩක් ඈත කාලයක සිට පටන් ගෙන මේ ගැන කතා…

නවකවධය ලබා දුන් කැළණිය විශ්වවිද්‍යාලයේ රැකියා කරන සිසුන් සිව් දෙනෙකු අත්අඩංගුවට!
අවකාශය නවතම

නවකවධය ලබා දුන් කැළණිය විශ්වවිද්‍යාලයේ රැකියා කරන සිසුන් සිව් දෙනෙකු අත්අඩංගුවට!

කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුවකුට නවකවධය ලබාදීමේ සිද්ධියක් මුල්කොටගෙන එම විශ්වවිද්‍යාලයේ සිසුන් සිව්දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි විමර්ශන අංශය විසින් 27 වන දා අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ. එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තවත් සිසුන්…

රනිල්ට ඇමරිකානු ජනාධිපතිවරයකු වු රූස්වෙල්ට් ලෙස ක්‍රියාකල නොහැකිද?
අවකාශය නවතම

රනිල්ට ඇමරිකානු ජනාධිපතිවරයකු වු රූස්වෙල්ට් ලෙස ක්‍රියාකල නොහැකිද?

රනිල්ගේ දේශපාලන අනාගතය අවසානයකට පැමින තිබේද?  රනිල්ගේ රෝගාබාධ පිලිබදව සමාජය තුල දේශපාලන කතා බහක් ඇතිවී තිබේ. එසේ කතා බහක් ඇතිවීම ස්වාභාවිකය. එම කතා බහේ එක පැතිකඩක් වන්නේ මෙච්චර ලෙඩ තියාගෙනත් 2022-24 රට පාලනය කලේ කෙසේද…

කොන්ඩම් භාවිතය සහ ලිංගාශ්‍රිත රෝග සම්බන්ධයෙන් පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිර්දේශ
අවකාශය නවතම

කොන්ඩම් භාවිතය සහ ලිංගාශ්‍රිත රෝග සම්බන්ධයෙන් පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිර්දේශ

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන විසින් HIV/STI (ලිංගාශ්‍රිත රෝග) වැළැක්වීමේ ක්‍රමවේදයන් පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට නිර්දේශ කර තිබේ. ඒ අනුව, ජාතික අධ්‍යාපන ආයතනය (NIE) මගින් 10 ශ්‍රේණියේ විද්‍යා පෙළ පොතට…

කාන්තාවන්ට සීමා දැමූ දුම්රිය සේවයට බඳවා ගැනීමේ ගැසට් නිවේදනය සංශෝධනය කිරීමට නියෝග.
අවකාශය නවතම

කාන්තාවන්ට සීමා දැමූ දුම්රිය සේවයට බඳවා ගැනීමේ ගැසට් නිවේදනය සංශෝධනය කිරීමට නියෝග.

ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා ස්ථානාධිපතිවරු බඳවා ගැනීමේ දී ඒ සඳහා පිරිමි පුද්ගලයින්ට පමණක් අයැදුම් කළ හැකි බව දන්වමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල වෙත යොමුකර තිබෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට…