ශ්‍රී ලංකාව වහා රීසෙට් කරගනිමු! – Reset Sri Lanka Now
-අජිත් පැරකුම් ජයසිංහ- මම විප්ලවවාදියෙක්. මං පෙනී ඉන්නෙ සමාජ සංවර්ධනය වෙනුවෙන්. මේ මොහොතට අදාළව ශ්‍රී ලංකාවේ ජාතික ධනේශ්වර ක්‍රමය තිරසර කිරීම වෙනුවෙන්. එතනදි තිරසර සංවර්ධනය කියන වචනය අදාළයි. රාජ්‍ය බලය එක්ක මං සම්බන්ධ ද නැද්ද…

























