චතුරංග අබේසිංහ නම් ඉන්ද්‍රජාලිකයා – අජිත් පැරකුම් ජයසිංහ
අද නියෝජ්‍ය ඇමතිකමේ වැඩ භාරගන්න ගමන් එතුමා කිව්වා, අපනයන ආදායම 2030 වෙනකොට ඩොලර් බිලියන 35 කරනවා කියලා. ඉතින් ඔබ දන්නවාද 2024දි අපනයන ආදායම ඩොලර් බිලියන 15යි. ඒක 2030 වෙනකොට ඩොලර් බිලියන 35 කරනවා කිව්ව නේද?…