රාජ්‍ය සේවකයින් සිටිනුයේ දේශපාලඥයින් දෙන වැරදි නියෝග ක්‍රියාත්මක කිරීමට නොවෙයි – අධිකරණ අමාත්‍ය
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු අංශය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලයේ පර්යේෂණ නිලධරයන්, ලේකම්වරුන් සහ යතුරු ලේඛක නිලධාරීන් සඳහා පවත්වනු ලැබූ පුහුණු වැඩමුළුවක් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති අතර එහි ආරාධිත දේශනය සිදුකරමින්…