ජනාධිපතිවරණය විසින් අරගලය සම්පූර්ණ කිරීම – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම පුවත්

ජනාධිපතිවරණය විසින් අරගලය සම්පූර්ණ කිරීම – ජෙහාන් පෙරේරා

2022 වසරේ සිදුවූ සුවිශේෂී සිදුවීම් මෑතකදී පැවැත්වූ ජනාධිපතිවරණයෙන් අවසන් වී තිබේ. 2022 මැද භාගයේ මාස තුනකට වැඩි කාලයක් පැවති අරගලය විරෝධතා ව්‍යාපාරය තරුණයන් විසින් මෙහෙයවනු ලැබූ අතර, එය රටේ සෑම දෙසකින්ම හා සමාජයේ සෑම ස්ථරයකින්ම…

රවී, තල්දූව සහ ටිංකරිං ලසන්ත – තරිදු ජයවර්ධන
අවකාශය නවතම පුවත්

රවී, තල්දූව සහ ටිංකරිං ලසන්ත – තරිදු ජයවර්ධන

මේ ඡායාරූපයේ මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවී සෙනවිරත්නට අත දෙන්නේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව. ශ්‍රී ලංකා පොලිසියේ බොහෝ දෙනෙක් මේ ඡායාරූපය එවමින් අහනවා තල්දූව වගේ දේශබන්දු තෙන්නකෝන්ලට කඩේ ගිය මාධ්‍ය සාකචඡාවල ව්‍යාජ කතා කියපු…

ප්‍රභූ ආරක්ෂාව ගැන මාලිමා මල්ලිලාට නිවේදනයයි..! – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම පුවත් විශේෂාංග

ප්‍රභූ ආරක්ෂාව ගැන මාලිමා මල්ලිලාට නිවේදනයයි..! – අජිත් පැරකුම් ජයසිංහ

දැන් ඔබේ අනුරයියා ශ්‍රී ලංකාවේ ජනාධිපති බැවින් ඔහු පිළිබඳ මෙහෙම හිතන්න. ඔහු දැන් රටේ පළමු පුරවැසියාය. ඉහළම ප්‍රභූවරයාය. ඔහුට ප්‍රභූ ආරක්ෂාව අවශ්‍යය. ප්‍රභූ ආරක්ෂාව සපයන්නේ ආරක්ෂක අමාත්‍යාංශය විසිනි. එහිදී ආරක්ෂක අවශ්‍යතා පිළිබඳ තක්සේරුවක් සිදු කර…

සාමාන්‍ය මිනිසුන්ගේ ආණ්ඩුව ආරක්ෂා කරමු! – මහේෂ් හපුගොඩ
අවකාශය නවතම පුවත්

සාමාන්‍ය මිනිසුන්ගේ ආණ්ඩුව ආරක්ෂා කරමු! – මහේෂ් හපුගොඩ

ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අගමැති හැටියට නම් කළොත් ඇය ලංකාවේ තෙවැනි අගමැතිවරිය වෙනවා. පළමු අගමැතිණිය සිරිමාවෝ. දෙවැන්නා චන්ද්‍රිකා (කෙටි කාලයකට). තෙවැන්නා හරිනි. ලංකවේ පළමු අගමැතිණිය බිහිවුණේ වමට බර ආණ්ඩුවකින්.…

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත් වේ
අවකාශය නවතම පුවත්

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත් වේ

  මෙරට 9වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා නිල වශයෙන් නිවේදනය කළේය. 2024 ජනාධිපතිවරණ ඡන්ද විමසුමේ අවසන් ප්‍රතිඵලය දැනුම් දීම සඳහා මීට සුළු මොහොතකට…

දෙවනි මනාපය ගණනය කිරීම ඇරඹෙයි.
අවකාශය නවතම පුවත්

දෙවනි මනාපය ගණනය කිරීම ඇරඹෙයි.

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවතාවට ජනාධිපතිවරණයක දී දෙවැනි මනාපය ගණනය කිරීම නිල වශයෙන් ආරම්භ කර ඇත. ඒ අනුව කිසිදු අපේක්ෂකයකු මනාප ප්‍රතිශතය 50%ට වඩා වැඩි ප්‍රමණායක් ලබා නොගැනීම නිසාවෙන් ජනාධිපති අපේක්ෂක ජාතික ජන බලවේගයේ අනුර කුමාර…

“මීළඟ ජනාධිපති අනුර” – නීතීඥ සාලිය පීරිස්
අවකාශය නවතම

“මීළඟ ජනාධිපති අනුර” – නීතීඥ සාලිය පීරිස්

හිටපු ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) හිටපු සභාපති සාලිය පීරිස් මහතා ජනාධිපති අපේක්ෂක අනුර කුමාර මහතා වෙත ලියූ සටහන. ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) හිටපු සභාපති සාලිය පීරිස් මහතා ජාතික ජන බලවේගයෙහි ජනාධිපති අපේක්ෂක අනුර…

ඇඳිරිනීතිය පනවා ඇති කාල සීමාව තුළ මාර්ගය භාවිතා කිරීම පිළිබඳ  පොලිසියෙන් නිවේදනයක්
නවතම පුවත්

ඇඳිරිනීතිය පනවා ඇති කාල සීමාව තුළ මාර්ගය භාවිතා කිරීම පිළිබඳ පොලිසියෙන් නිවේදනයක්

ඇඳිරිනීතිය පනවා ඇති කාල සීමාව තුළ මාර්ගය භාවිතා කිරීම පිළිබඳ පොලිස් මූලස්ථානය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහත පරිදි වේ. ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුල ගමන් කිරීම සඳහා පොලිස් ස්ථාන මගින්…

දිවයින පුරා ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය 75%ත් 80%ත් අතර,
අවකාශය නවතම

දිවයින පුරා ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය 75%ත් 80%ත් අතර,

2024 ජනාධිපතිවරණයයේ ඡන්ද විමසීම අද (සැප්තැම්බර් 21) සවස 4.00ට අවසන් විය. ඡන්ද විමසීම අවසන් වන විට දිවයින පුරා ලියාපදිංචි ඡන්දදායකයන්ගෙන් 75%ත් 80%ත් අතර ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර තිබුණු බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ…

ජනාධිපතිවරණය ඡන්ද විමසීම ඇරඹේ
අවකාශය නවතම පුවත්

ජනාධිපතිවරණය ඡන්ද විමසීම ඇරඹේ

  2024 ජනාධිපතිවරණය සඳහා දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,421 ක දී ඡන්දය විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ වූ අතර පස්වරු 4.00ට එය අවසන් වීමට නියමිතයි. මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය සලකුණු කීරීමට සුදුසුකම් ලබා ඇති…

මොකක්ද මේ ISB ණයවලට වෙන්න යන්නෙ?
අවකාශය නවතම විශේෂාංග

මොකක්ද මේ ISB ණයවලට වෙන්න යන්නෙ?

-අජිත් පැරකුම් ජයසිංහ- (ආර්ථික විශ්ලේෂකයකු නොවේ. ජනමාධ්‍යකරුවකු ලෙස මෙය තේරුම් ගැනීමට දරන ලද උත්සාහයකි.) ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 14.2ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් බැඳුම්කර හිමියන්ගේ සාමූහිකයන් දෙකක් සමග එකඟතාවකට පැමිණ තිබෙනවා.…

රට සඳහා වඩාත් සුදුසු ජනාධිපතිවරයා තෝරාගැනීම – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම විශේෂාංග

රට සඳහා වඩාත් සුදුසු ජනාධිපතිවරයා තෝරාගැනීම – ජෙහාන් පෙරේරා

ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ අවසන් වටය බදාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර, එහි ප්‍රතිඵලය පිළිබඳ නිශ්චිතභාවයක් නොමැත. එහෙත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හෝ ජාතික බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන අපේක්ෂකයන් තිදෙනාගෙන්…

ඡන්ද පොලට ජංගම දුරකථන ගෙන ගියොත් ලක්ෂ පහක් දඩ.
අවකාශය නවතම

ඡන්ද පොලට ජංගම දුරකථන ගෙන ගියොත් ලක්ෂ පහක් දඩ.

මෙවර ජනාධිපතිවරණයේදි තැපැල් ඡන්ද පළ කිරීම් සිදු වූ කාලය තුළ සිය ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප ලබාගෙන සමාජ මාධ්‍ය‍ය තුළ බෙදා හැරීම් සිදුකළ පුද්ගලයන් සම්බන්ධව වාර්තා වූ අතර ඒ අනුව ඡන්ද මධ්‍යස්ථානයක සිට සිය ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප…

බංගලාදේශයේ විරෝධතා උත්සන්න වේ, ගැටුමෙන් වි. සිසුවෙකු මරුට..!
නවතම පුවත් විදෙස්

බංගලාදේශයේ විරෝධතා උත්සන්න වේ, ගැටුමෙන් වි. සිසුවෙකු මරුට..!

බංගල‍ාදේශයේ ඩකා අගනුවර විශ්වවිද්‍යාල ශිෂ්‍ය ගැටුමකින් එක් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි එරට මාධ්‍ය ඊයේ වාර්තා කළේය. එම සිසුවා මියගොස් ඇත්තේ පෙරේදා රාත්‍රී එම විශ්වවිද්‍යාලයේ දේශන ශාලාවක් තුළ සිදුවූ පහරදීමකින් බවත්, ඝාතනයට සැකපිට තවත් සරසවි සිසුන්…

ජන්දෙ දවසෙත් සේවකයන්ගෙන් වැඩගන්න හැදූ ගොවිපොළකට වැඩ වැරදුණු හැටි
අවකාශය නවතම

ජන්දෙ දවසෙත් සේවකයන්ගෙන් වැඩගන්න හැදූ ගොවිපොළකට වැඩ වැරදුණු හැටි

ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට නිවාඩු නොදෙන බවට බුලත්සිංහල ඉහළ වෙල්ගම ගොවිපොළකට විරුද්ධව කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් තේරීම් බාර නිලධාරී ශානක ත්‍රිමාන්න මහතාගේ නියමයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව කළුතර දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ…

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය
ආර්ථික නවතම

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය

මෙය විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය පිළිබඳව තව දුරටත් විස්තර කිරීමක්. දැන්  විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරලා ඉවරද? නෑ. එහෙමනම් අද (සැප්තැම්බර් 19) වුනේ කුමක්ද? ශ්‍රී ලංකා රජය සහ ස්වෛරිත්ව බැඳුම්කරහිමියන්ගේ නියෝජිතයින් කණ්ඩායමක් විසින් ස්වෛරිත්ව බැඳුම්කර…

ඡන්ද කාඩ් 900ක් තැපැල් කරුවකු ළඟ තියාගෙන
අවකාශය නවතම පුවත්

ඡන්ද කාඩ් 900ක් තැපැල් කරුවකු ළඟ තියාගෙන

  කළුතර, පයාගල, ඈතගම ග්‍රාම නිලධාරි වසම් දෙකකට නිල ඡන්ද පත්‍රිකා 900ක් පමණ නොඛෙදා ළඟ තබාගත් බව කියන තැපැල් කරුවකුගේ සේවය වහා අත්හිටුවන්නැයි තැපැල්පතිවරයා නිර්දේශ කර ඇතැයි කළුතර ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවැසීය.…

මෙතෙක් නිල ඡන්ද පත්‍රිකා ලැබී නොමැති අයට දැනුම් දීමක්
අවකාශය නවතම පුවත්

මෙතෙක් නිල ඡන්ද පත්‍රිකා ලැබී නොමැති අයට දැනුම් දීමක්

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබී නොමැති නම්, තමාට නියමිත තැපැල් කාර්යාලයෙන් එම නිල ඡන්ද පත්‍රිකා ලබා ගත හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.ඒම්.ඒ. එල් රත්නායක මහතා පවසයි. අවශ්‍ය නම් මැතිවරණ කොමිෂන් සභාවේ නිල…

සූර්‍ය ශක්ති විදුලි ව්‍යාපෘතිය හේතුවෙන් සංතෝෂපුරම් ආදිවාසීන්ගේ නිවාස අහිමි වී යයි.
අවකාශය නවතම පුවත්

සූර්‍ය ශක්ති විදුලි ව්‍යාපෘතිය හේතුවෙන් සංතෝෂපුරම් ආදිවාසීන්ගේ නිවාස අහිමි වී යයි.

නැගෙනහිර වෙරළ තීරය සිය නිජබිම කරගත් මුහුදු ආදිවාසීන් පාරම්පරිකව ත්‍රිකුණාමලයේ මුතුර් සිට මඩකලපුව වාකරෙයි දක්වා වූ වෙරළ තීරය ආශ්‍රිතව සහ ඒ අවට දිවි ගෙවන ආන්තීකරණයට ලක් වූ පිරිසක් වේ. 2006 වසරේ මාවිලාරු මානුෂීය මෙහෙයුම සමඟ…

ජනවාර්ගික සංහිඳියාව නව ජනාධිපතිවරයාගේ ප්‍රමුඛතාවය විය යුතුය – NPC
නවතම පුවත්

ජනවාර්ගික සංහිඳියාව නව ජනාධිපතිවරයාගේ ප්‍රමුඛතාවය විය යුතුය – NPC

ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය අවසන් වන විට අවධානය යොමුකළ යුතුව ඇත්තේ මැතිවරණ තරගයේ සිට රට මුහුණදෙන හදිසි අභියෝග කෙරෙහිය. මැතිවරණ ප්‍රතිඵලය තවමත් අවිනිශ්චිතය. කෙසේවෙතත් නිශ්චිත කාරණය වන්නේ, ආර්ථික අස්ථාවරත්වය සහ වැරදිකරුවන් දඬුවමින් මිදී සිටීම සහ දූෂණය…

කාන්තාවන් පුනරුත්ථාපනයට වවුනියාවේ මධ්‍යස්ථානයක්
නවතම පුවත්

කාන්තාවන් පුනරුත්ථාපනයට වවුනියාවේ මධ්‍යස්ථානයක්

  මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම පිණිස වවුනියාව පුන්තෝට්ටම් ප්‍රදේශයේදී නව පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් පෙරේදා (17) ආරම්භ කොට තිබේ. මෙම මධ්‍යස්ථා නයේදී වරකට කාන්තාවන් සියයකට පමණ නේවාසිකව සිට පුනරුත්ථාපනය වීමට අවස්ථාව සලසා දී තිබේ. දිවයිනේ…

සමාජ මාධ්‍යවලට මැතිවරණවලදී ඔබේ මතයට බලපෑම් කළ හැකි ද?
අවකාශය නවතම විශේෂාංග

සමාජ මාධ්‍යවලට මැතිවරණවලදී ඔබේ මතයට බලපෑම් කළ හැකි ද?

-BBC- "මේ දවස්වල හැම ප්ලැට්ෆෝම් එකක ම වගේ වැඩිපුර පේන්නේ ඡන්ද කැම්පේන් තමයි. එක එක පේජස්වල අපේක්ෂකයෝ සම්බන්ධ ප්‍රමෝෂන්ස් යනවා. මඩ ප්‍රචාර යනවා. මෝඩ කතා යනවා. අපි ඒවා හොයන් යන්නේ නැහැ. අපි ලයික් කරලත් නැහැ.…

අලුත් ජනපති නැවත අරගලයක් ඇති වන්න ඉඩ තියයි ද?
අවකාශය නවතම සාකච්ඡා

අලුත් ජනපති නැවත අරගලයක් ඇති වන්න ඉඩ තියයි ද?

-BBC- රටේ මීළඟ වසර 5 සඳහා පත්වන ජනාධිපතිවරයා කවුරුන් දැයි, සැප්තැම්බර් 22 වැනිදා අළුයම වන විට දැනගත හැකි වනු ඇත.ජනාධිපතිවරණයෙන් දිනන ජනාධිපතිවරයා කවුරුන් වුවද ඔහුට මුහුණ දීමට සිදුවන අභියෝග රැසක් තිබේ. ශ්‍රී ලංකාවට මෙම ජනාධිපතිවරණය…

මේක දේශපාලන විශාදයක් තියෙන සමාජයක් – නීතිඥ ශිරාල් ලක්තිලක
අවකාශය නවතම විශේෂාංග

මේක දේශපාලන විශාදයක් තියෙන සමාජයක් – නීතිඥ ශිරාල් ලක්තිලක

මම ස්වාධීන පුද්ගලයෙක් නෙමෙයි. මට දේශපාලන මතකයක් තියෙනවා. ඒ මතයෙනුත් ඔබ්බට යාමට මගේ අදහසක් තියෙනවා. මම නං ඉන්නේ බයෙන්. මට අනුව ඒ බය ඇතිවෙන්නේ කොහොමද කියලා මම අදහස් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. පුරවැසියන් වශයෙන් අපි…

හොර ඡන්ද දඩය ලක්ෂ 2 දක්වා ඉහළට
අවකාශය නවතම පුවත්

හොර ඡන්ද දඩය ලක්ෂ 2 දක්වා ඉහළට

  මැතිවරණයකදී වංචනික ලෙස ඡන්දය ප්‍රකාශ කරන පුද්ගලයන්ට නියම කර තිබූ රුපියල් 500කට යටත් වන දඩ මුදල රුපියල් ලක්ෂ 2ක් දක්වා ඉහළ දමා තිබේ. එම චෝදනාවන්ට වරදකරුවන්වන පුද්ගලයන්ට වසරකට නොවැඩි සිර දඬුවමක් ද නියම කෙරෙන…