පොලිස් කොමිසමත් සුදු අලියෙක්..!
නීතී විරෝධී අත්අඩංගුවට ගැනීම්, පොලිස් වධහිංසා, බලය අයුතු ලෙස භාවිත කිරීම, පක්ෂග්‍රාහීත්වය යන චෝදනා මත පසුගියවසර 05 තුළ ශ්‍රී ලංකා පොලීසියට එරෙහිව චෝදනා 9200ක් එල්ල වී ඇති බව පොලිස් කොමිෂන් සභාව සතු වාර්තා වලින්හෙලිවී තිබේ.…