චීනයේ කොවිඩ් යළි ඉහළට
අළු යට සැඟව තිබූ ගිනි පුපුරු මෙන් මාරාන්තික කොරෝනා වසංගතයේ නැගී සිටීම් එහි තිඹිරි ගෙය ලෙස සැලකෙන චීනය දෙසින් යළි කන වැකෙන්නට පටන් ගෙන තිබේ. ඒ චීනයේ තුන්වැනි තැනට වැඩිම ජනගහනයක් ජීවත් වන හනාන්…
අළු යට සැඟව තිබූ ගිනි පුපුරු මෙන් මාරාන්තික කොරෝනා වසංගතයේ නැගී සිටීම් එහි තිඹිරි ගෙය ලෙස සැලකෙන චීනය දෙසින් යළි කන වැකෙන්නට පටන් ගෙන තිබේ. ඒ චීනයේ තුන්වැනි තැනට වැඩිම ජනගහනයක් ජීවත් වන හනාන්…
බදු පිළිබඳ රජයේ ස්ථාවරය වෙනස් නොවන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග තීව්ර කරමින් එළැඹෙන ජනවාරි මස අවසන් සතිය කළු විරෝධතා සතියක් බවට පත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇතැයි එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ…
පොල්පිතිගම විවිධ සේවා සමුපකාර සමිතියට මහා සභා නියෝජිතයන් තෝරා ගැනීම සඳහා පැවති ඡන්ද විමසීමෙන් ජනතා විමුක්ති පෙරමුණ තුනෙන් දෙක ඉක්මවූ ජයග්‍රහණයක් අත් කරගෙන තිබෙන බව වාර්තා වෙයි. කොට්ඨාශ තිහක් සඳහා සභිකයින් 130 දෙනෙකු තෝරාගැනීමට මෙම…
මොණරාගල කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් වියලි ගංජා කිලෝ 05ක් සමගින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය 8 දා රාත්‍රියේ විශේෂ කාර්ය බලකාය විසින් මෙම අත්අඩංගුවට ගැනීම ඔහුගේ නිළ නිවසේදී…
උවිඳු කුරුකුලසූරිය සේපාල් අමරසිංහගේ කතාවට යාමට පෙර යමක් කිව යුතුය. ඒ 1994 දී මා විහිළුවට කියමින් ගිය කතාවකි. 1993 සිට යම් නිරීක්ෂණයක් කල හොත්, 94 මහ මැතිවරණයේදී සිංහල-බෞද්ධ අන්තවාදීන්ගේ බිල්ලා වූයේ මහාචාර්ය ස්ටැන්ලි තම්බයියාගේ “Buddhism Betrayed?…
මිග් යානා ගණු දෙණුවේ අක්‍රමිකතා හෙළිකළ සන්ඩේ ලීඩර් පුවත්පතේ කතුවරයා වු ලසන්ත වික්‍රමතුංග ඝාතනය වුයේ මෙරට මාධ්‍ය නිදහසට මරු පහරක් එල්ල කරමිනි. එම ඝාතනයේ චෝදනාව එල්ල වූයේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ දෙසටය. එහෙත්, එම…
ඔහොම කතාවක් අපි සෑහෙන කාලෙක ඉඳලා ජනමාධ්‍ය වලත්, සමාජ මාධ්‍ය තුළත් දකිනවා. ලස්සනට ඉදිණු තක්කාලි, මිරිස් වර්ග ඇතුළු එළවළු ගොඩක පින්තූර ඒ සටහන් වල තියෙනවා. ඒවා ගොඩක් වෙලාවට දෙමුහුම් වර්ගත් නෙමෙයි. ඒ සටහන් වල නිතර…
ලෝකයේ පුදුම හත මොනවාදැයි අපේ මුණුබුරා පුතාගෙන් විමසනු මා අසාගෙනය. පුතා ගූගල් ගොස් කොල්ලාට එය පෙන්වා දෙනුද මම දුටුවෙමි . "ලංකාවෙන් එක ලෝක පුදුමයක්වත් නෑනෙ"මුණුබුරා මා දෙසට හැරී කීවේය . "ඒ වුණාට සීයා ටී.වී.නිව්ස් බලද්දී…
එළිසබෙත් මහ රැජිනගේ මරණයෙන් පසුව බ්‍රිතාන්‍ය රජ පවුලේ රහස් හෙළි වීම ආරම්භ වනු ඇතැයි " D " පොතේ ලියුවා මතකය. තව දින කීපයකින් එනම් ජනවාරි 10 වැනිදා අන්තර්ජාතික වෙළඳ පොළට එක වීමට නියමිත SPARE නමින්…
ලංකාව තුළ ඉහළ යන බිත්තර මිල පාලනය කිරීමේ අරමුණෙන් ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන පළමු බිත්තර තොගය එලබෙන සතියේ අග වනවිට ලංකාව වෙත පැමිණෙනු ඇතැයි වාර්තා වෙයි. මේ අනුව පළමු බිත්තර තොගය ලෙස බිත්තර ලක්ෂ 50ක…
තවත් භාණ්ඩ කිහිපයක් ආනයනය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව 2023 ජනවාරි පළවෙනිදා සිට මෙම භාණ්ඩ වර්ග කිහිපය ආනයනය තාවකාලිකව අත් හිටවනු ඇත. මෙම තාවකාලික ආනයන අත්හිටුවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල්…
ඊයේ (5) රාත්රියේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වන සේපාල් අමරසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. සේපාල් මෙලෙස අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත්තේ ඔහු මහනුවර දළදා ශ්‍රි මාළිගාව ට අපහස වන අයුරින් සමාජ මාධ්‍ය…
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ අනුව, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදුව මුදලිගේ මහතා ජනවාරි 13 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. ඔහු අත්අඩංගුවට ගනු…
ශ්‍රී දළඳා වහන්සේට අපහාසයක් සිදුකළ බවට මේ වනවිට චෝදනා එල්ල වී ඇති සේපාල් අමරසිංහ නැමැත්තාට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනා බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් මහනායක…
ගාලුමුවදොර අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කරන ලද රන්දිමාල් ගමගේ කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි. ජාතික රූපවාහිනියට අයුතු ලෙස ඇතුළුවීමේ චෝදනාවට ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙන අතර ඊට අමතරව තවත්…
චීනය ඇතුළු විදේශ රටවල් කිහිපයක ශීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා ඔමික්‍රෝන් උප ප්‍රභේදයෙන් (BF.7) ශ්‍රී ලංකාවට කිසිඳු බලපෑමක් නොමැති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා…
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂවරයකු වූ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් වන මරණ පරීක්ෂණ සාක්ෂි විවෘත අධිකරණය තුළ නොකැඳවා මහේස්ත්‍රාත් නිල මැදිරිය තුළ කැඳවනු ලැබීය. මාධ්‍යයට විවෘත නොවී අප්රසිද්ධියේ එම සාක්කි ලබා ගනිමින් සිටියි. කොළඹ අතිරේක…
ආදරණීය අම්මේ, තාත්තේ, සහෝදරයා, සහෝදරිය, 2022 ගෙවිල ගිහින් අලුත් වසරක් උදා වෙලා. ආර්ථික අපරාධ කරපු, මිනී මරපු, මිනීමරු සංස්කෘතියක් නඩත්තු කරපු සැබෑ ත්රස්තවාදීන් නිදැල්ලේ සිටියදී ත්‍රස්තවාදී ලේබල් ගහපු මම සිරගතව ගෙවෙන 135 වෙනි දවස. මම…
ටවර් රඟහල පදනම සංවිධනය කරන අපේක්ෂා නාට්‍ය උළෙලට තෝරාගෙන තිබුන අසංක සායක්කාරගේ 'අයියා මළෝ' වේදිකා නාට්‍ය එයින් ඉවත් කරගන්න යැයි නාට්‍ය උළල සංවිධායකයින් නාට්‍යකරුවාට බලපෑම් කර ඇති අතර ඒ අනුව ඔහු එම නාට්‍ය උළෙලෙන් ඉවත්…
වැඩි කොටස් ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජය සතුව තිබියදී වුවත්, වසර දහයක කාලයක් තිස්සේ එමිරේට්ස් සමාගම විසින් කළමනාකරණය කළ, ඒ කාලය තුළ පාරිභෝගිකයින්ට හොඳ සේවයක් ලබා දෙන අතරම දිගින් දිගටම ලාභ ලැබූ ශ්‍රීලංකන් ගුවන් සේවය 2008…
බූස්ස සිර කඳවුරේ ආරක්ෂක වැට අසළ රැඳීගත් අත්අඩංගුවේ පසුවන දෙමළ දේශපාලන සිරකරුවන් - 1986, බූස්ස ඡායාරුපය: සැන්ද්‍රෝ ටුච්චි / ඡායාරුපය උපුටා ගැනීම - Guardian අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, අන්තර් විශ්ව විද්‍යාල…
දේශපාලන සන්දර්භය තුළ අපි බැලිය යුතුයි සිවිල් සමාජය හැටියට අපි ඇයි නියෝජනය උනේ කියලා, ඒ වගේ ම නගර සභාවට පළාත් සභාවට ජාතික තලය ට අපි යවපු දේශපාලන නියෝජනය ගැන ප්රශ්නකාරී වාතාවරණයක් තමයි මේ වෙද්දි තියෙන්නෙ.…
මෙම වසරේ ලෝක ආර්ථික පසුබෑමක් පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අනතුරු අඟවා තිබේ. එහි කළමනාකරණ අධ්‍යක්ෂවරිය පෙන්වා දෙන්නේ අමෙරිකාව, චීනය සහ යුරෝපා සංගමය දැඩි ආර්ථික පසුබෑමකට ලක්වන බව ය. එය ගිය වසරට සාපේක්ෂව ලෝක ආර්ථිකයට…
- සුදර්ශන සමරවීර - පරණ අවුරුද්ද හෝ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලියන්නට විශේෂ සැමරුම් සටහනක් නැති මම අලුත් අවුරුදු සැමරුම වෙනුවෙන් මහාචාර්ය ලියනගේ අමරකීර්තිගේ ‘විශ්වවිද්‍යාලය යනු කුමක්ද?’ කෘතිය මගින් අපේ සංවාදය වෙත ගෙන එන එක් වැදගත්…
පේලේ මියගියාට පස්සේ ආපහු පේලේ (Pele, 2016) ෆිල්ම් එක බැලුව. කළින් මට මතක හැටියට ''සත්හඬ'' තිබ්බ කාලේ මේ ෆිල්ම් එක ගැන පොඩි සටහනක් ලිව්වා මතකයි. මතක විදියට 'සත්හඬ'ට මම ලිව්වේ අපේම කියල සමහර දේවල් අපිට…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes