සමුරායි කෙනෙක් ලෙස නික්ම යමු….
ජන අරගලයේ පීඩනය මැදින් තමයි ගෝඨාබය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් විතරක් නෙවෙයි රටත් දාල යන්නේ. ඇත්ත...ජන අරගලය කියන්නේ ලොකු පීඩනයක්. බලාපොරොත්තු රහිත භාවයේ ගිලිලා හිටපු ජනතාවකගේ පීඩනය සුළුපටු නැහැ. විශේෂයෙන් පොදුජන විප්ලවයක් වගේ වෙලාවක. ඉනුත් විශේෂයෙන්…