IMF රෝස මල් ඇතිරූ මාවතක් නොවේ…
-අජිත් පැරකුම් ජයසිංහ- ශ්‍රී ලංකාව මුහුණපාමින් සිටි ද්විත්ව අර්බුද වන රජයේ අයවැය හිඟය වැඩිවීම සහ ආනයන වියදම පියවා ගැනීමට තරම් ආනයන ආදායමක් නොමැති වීම යන ගැටලු දෙක හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගත යුතු බවට…
-අජිත් පැරකුම් ජයසිංහ- ශ්‍රී ලංකාව මුහුණපාමින් සිටි ද්විත්ව අර්බුද වන රජයේ අයවැය හිඟය වැඩිවීම සහ ආනයන වියදම පියවා ගැනීමට තරම් ආනයන ආදායමක් නොමැති වීම යන ගැටලු දෙක හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගත යුතු බවට…
යක්කලමුල්ල පොලීසිය විසින් පහර දී වදහිංසාවට ලක් කර, අනීතික ලෙස අත් අඩංගුවට ගනු ලැබූ බවට චෝදනා කරමින්, සිය මූලික අයිතිවාසිකම් කඩ වූ බවට කරුණු ඉදිරිපත් කරමින් කොග්ගල වෙල්ලාලගේ සිසිර කුමාර මහතා විසින් පැවරූ SC/ FR/118/22…
-උදන් ප්‍රනාන්දු- මේ කොලම මා ලීවේ ජූලි තුන දින අනිද්දා කලාපයට ය. එහෙත් ජූලි තුන හා ඉන් පසු සති දෙකක කලාපයන් මුද්‍රණය නොවුණේ රටේ පැවැති ඉන්ධන ගැටළුව නිසාවෙනි. සති තුනක යනු දින විසි එකක් වැනි…
-කේ. සංජීව- මම ජීවන්ත පියතුමා ගැන දැනන් හිටියට අඳුරගත්තේ මේ අරගලය නිසා. මුලින් මුලින් ගල්කන්දේ හාමුදුරුවොත් ජීවන්ත පියතුමා සමග මේ අරගලයේ නිතරම දකින්න පුලුවන් වුණා. ඒත් දැන් හාමුදුරුවෝ දකින්න නැතිවුණාට පියතුමා නිතරම දකිනවා. අරගලයේ අපේ…
"අපගේ ශාස්ත්‍රාලීය දෘශ්‍ය කලා ආයතන තුලින් නම්, මෙවැනි සංකීර්ණ නිර්මාණ බිහි වෙන්නේ නැති බව ඉර හඳ සේ විස්වාසයි" ලෝකය හා මිනිස් විඥානයේ ස්වරුපය දෘශ්‍යමානව ඥානනය කිරීමේ මාධ්‍යයක් වන චිත්‍ර කලාව, මිනිස් අවිඥානයේ අභ්‍යන්තරික ප්‍රතිවිරෝධතාවයන් කැන්වසයක්…
ගාලු මුවදොර පිහිටි දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක පිළිරුව අසලට රැස්ව සිටි විරෝධතාකරුවන් පිරිසක් පොලීසිය අද අත්අඩංගුවට ගත්තා. ප්‍රතිමාවට මීටර් 50ක පමණ ප්‍රදේශයක ජනතාව රැස්වීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් පවතින බැවින් විරෝධතාකරුවන් අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය ප්‍රකාශ…
පාර්ලිමේන්තුවේ බහුතර පක්ෂ හා කණ්ඩායම් නියෝජනය වන පරිදි සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවමින් ස්ථිර කැබිනට් මණ්ඩලයක් ඉදිරි සති දෙක ඇතුළත පත් කිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙන්ම, රනිල් වික්‍රමසිංහ…
මෙය ලියන මොහොත වන විට (22 වැනිදා පාන්දර 6.30) ගෝල්ෆේස්හි ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ප්‍රවේශය සහ පරණ පාර්ලිමේන්තුවේ ප්‍රධාන ප්‍රවේශය ඇතුළු ඒ අවට ප්‍රදේශයට හමුදා සහ පොලිස් බලඇණි ඇතුළත්ව, නිරායුධ උද්ඝෝෂණකරුවන්ට පහරදෙමින් එම ප්‍රදේශය බලහත්කාරයෙන්…
වෙරිටේ රිසර්ච් ආයතනය 2022 ජූනි මාසයේ සිදුකර තිබෙණ ජනමත විමසුමකට අනුව රටේ පුරවැසියන්ගෙන් 70%ක්, විධායක ජනපති ක‍්‍රමය අහෝසි කළ යුතුව ඇති බව කියා ඇත. සියලූම ජාතීන් ඇතුළත් වන පරිදි, රටේ දීප ව්‍යාප්ත නියෝජනයක් පවතින බව…
මෙලෙස සිපෙට්කෝ ආයතනය විසින් යළි ඉන්ධන නිකුත් කරනු ලබන්නේ දින ගණනාවකට පසුවයි. ඒ අනුව වාහනයේ ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව ඉන්ධන නිකුත් කිරීම අද සිට ආරම්භ වේ. අද (21) ඉන්ධන නිකුත් කරනු ලබන්නේ වාහනයේ ලියාපදිංචි…
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා අගවිනිසුරුවරයා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය. ඊයේ (20) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති ශ්‍රී ලංකාවේ 8 වෙනි විධායක ජනපති තේරීමේ ඡන්දයෙන් වැඩබලන ජනපති ලෙස…
මාලදිවයින හරහා සිංගප්පූරු බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් ජුලි 14 වැනිදා මාලේ ගුවන් තොටුපොළේ දී එවකට ජනපති ගෝඨාභය රාජපක්ෂ රැගෙන යාම ප්‍රතික්ෂේප කරමින් උඩුගුවනේදීම යළිත් ඉන්දියාවටම හරවාගෙන ගිය බව ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.…
-වික්ටර් අයිවන්- එකලොස් වනදා වන විට රට තිබුණේ අගමැතිවරයෙකු හෝ කැබිනට් මණ්ඩලයක් නැති රට පරිපූර්ණ අරාජික තත්වයකට ඇද වැටීමට ආසන්න බිහිසුණු තත්වයකය. දොලොස් වනදා අගමැතිවරයෙකු පත්කිරීම ඇතිවී තිබුන අවිනිශ්චිත තත්වය ඉදිරියේ අළුත් බලාපොරොත්තු ඇති කරන…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes