ලෝකේ ලොකුම හමුදාවයි, ලෝකේ ලොකුම රාජ්‍ය සේවෙයි තියාගෙන අපිට ගොඩ එන්න පුළුවන්ද?
https://youtu.be/QmeGjIKwAHE
https://youtu.be/QmeGjIKwAHE
රුසියාවේ කුලී හමුදා සන්නද්ධ කණ්ඩායමක් වන වැග්නර් කණ්ඩායම් නායක ප්‍රිගොෂින් හා ඔහුගේ සමිපතයින් 10 දෙනෙකු රුසියාවේ ශාන්ත පිටර්ස්බර්ග් සිට මොස්කොව් දක්වා වැග්නර් කණ්ඩායම් නායක ප්‍රිගොෂින්ට අයත් පුද්ගලික ජෙට් යානයකින් ගමන් කරමින් සිටින අතරතුර ජෙට් යානය…
-දුලාන් දසනායක- ඉන්දියාවට සද තරණය කිරීමට හැකියාව ලැබුනේ ඔවුන් අත්කරගත් ආර්ථික ප්‍රගතිය හේතු කොට ගෙනය. 1991දී පමණ ආර්ථික ව්‍යසනයකට ලක්වී ඩොලර් ඉපයීම සදහා රන් සංචිත විකිණීමට සිදු වූ ඉන්දියාවට මේ සා විශාල ආර්ථික ප්‍රගතියක් අත්…
ඊයේ (22) රාත්‍රියේ පැවති මහනුවර දළදා මාලිගාවේ දෙවැනි කුඹල් පෙරහරේ ගමන් කළ අලියකු කුලප්පු විය. ඒ හේතුවෙන් ජනතාව නොසන්සුන් වී දිව යාමට උත්සාහ කරද්දී ඇති වූ තෙරපීම මත කිහිප දෙනෙකු නුවර වැවට වැටීමත් සමග පොලිස්…
-අජිත් පැරකුම් ජයසිංහ- අරාජකවාදය සාමාන්‍යයෙන් බල අධිකාරයන් සැක කරනවා. ජාතික රාජ්‍යයන් සහ ධනවාදය ඇතුළුව බලහත්කාරය සහ ධුරාවලි පවත්වාගෙන යන බව පවසන ආයතන අහෝසි කිරීමට අරාජකවාදීන් උත්සාහ කරනවා. අරාජකවාදය රාජ්‍ය නොවන සමාජ සහ ස්වේච්ඡා නිදහස් සංගම්…
-නීතීඥ සාරංග වාදසිංහ- ශ්‍රී ලංකාව පුරා පොලිස් නිලධාරින්ගේ ක්‍රියාකලාපයන් නිසා අසාධාරණයට ලක් වන පිරිස සුළුපටු නොවන බව එදිනෙදා පුවත් කෙරෙහි අවධානය යොමු කිරීමේදී පෙනී යයි. පුද්ගලයන් නීති විරෝධී ලෙස අත් අඩංගුවට ගැනීම සහ ඔවුන්ට එරෙහිව අසත්‍ය කරුණු …
"මානව හිමිකම් සුරක්ෂිත කරමින් ආර්ථික සංවර්ධනයක් කරා 2024 පෙළගැසෙමු" යන මැයෙන් මහජන සම්මන්ත්‍රණයක් අනුරාධපුර නගරසභා ප්‍රජා ශාලාවේදී ඊයේ දින (17/08/2023) පැවැත්විණ. මෙම මහජන සම්මන්ත්‍රණයට සම්පත් දායකයින් ලෙස අචාර්ය නිමල්කා ප්‍රනාන්දු, රයිට් ටු ලයිෆ් මානව හිමිකම්…
-කුසුම්සිරි විජයවර්ධන- විප්ලවයක් කළ මහාචාර්ය හාමුදුරුවෝවල්පොල රාහුල හාමුදුරුවෝ වර්තමාන භික්ෂු පරම්පරාවට අපූරු ආදර්ශ ගතහැකි චරිතයක්. කිසිදිනක විහාර පන්සල් ගොඩනැගීමට උනන්දු නොවූ උන්වහන්සේ කවදාවත් නායක පදවියක්වත් දරා නැහැ. ඉතා සරල ජීවිතයක් තමයි ගෙව්වේ. නියම බුදුදහම ලෝකයට…
හර්ෂ ආරියසිංහ මහතා විසින් නාට්‍ය නිෂ්පාදකයකු සහ ලේඛකයකු වන කමල් පී අලහකෝන් මහතා විසින් ලියන ලද ගීතයක් හර්ෂ ගුණසේන වෙත ඉදිරිපත් කරන ඇත. එයට ගැලපෙන මනා සංගීතයක් රචනය කරමින් ගීතය නිශ්චිත තැනක ස්ථානගත කරන ලද්දේ…
ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය අර්බුදය මිනිසුන්ගේ ජීවිතවලට සහ ජීවනෝපායන්ට විනාශකාරී බලපෑමක් සිදු කර තිබේ. ආර්ථික දුෂ්කරතා බොහෝ දෙනා අවදානම් තත්ත්වයකට තල්ලු කර ඇති අතර, මූල්‍යමය වශයෙන් මංමුලා සහගත බව ජාවාරම්කරුවන්ගේ වංචනික පොරොන්දුවලට ඔවුන් ගොදුරු කරනු…
ශ්‍රී ලංකාව සහ ප්‍රංශ ජනරජය අතර තානාපති සබඳතා අරඹා වසර 75 ක් පිරීම සනිටුහන් කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්රොන් මැතිතුමා ඉතා කෙටි සංචාරයකට පසුගිය 28 වැනිදා දිවයිනට හදිසියේම පැමිණියේය. සංචාරය කෙටි වුවද, එතුමාගේ පැමිණීම අප…
උමාරා සිංහවංශ ගෙ ජාතික ගීය මුවාවෙන් ජාතිවාදයක් ඇවිස්සීමට ඇතැම් අය කටයුතු කරන බවට චෝදනා කරමින් මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ප්‍රසංග ප්‍රනාන්දු මහතා සහ නීතිඥ සේනක පෙරේරා යන මහත්වරුන් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා..…
(සටහන – රෂිකා හෙන්නායක) මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවරගේ “Covert” කලා නිර්මාණයන් දෙස බලන ඕනෑම අයෙකුට ගම්‍ය වන්නේ, සිංහල මහ ජාතියට අයත් වෙමින්, සුළු ජාතීන් තලා පෙළන අධිපති ජාතිකවාදයට සිය විරෝධය ප්‍රකාශ කරන, ජාතිවාදී ප්‍රචණ්ඩත්වයේ පාපී බර…
උමාරා සිංහවංශ ගේ ‘ජාතික ගීය විකෘති කිරීම’ අළලා ඉන්දිකා උපමාලි ගේ මේ විග්‍රහය ඉතා වැදගත්. යමක් නොදැන කටමැත දොඩවනවා ට වඩා යමක් ඉගෙන ගන්න කැමති කෙනෙකුට මේක වටිනා සටහනක්. උමාරා ට නඩු දාන්න ඉන්න අයටයි…
ශිරාගත කරන ලද (injection ) ඖෂධ නිසා සිදුවූ මරණ සහ ඇසට දැමු ඖෂධ නිසා දෑස් අන්ධ වීම ඇතුළු අහිතකර සිදුවීම් රාශියක් මෑත කාලයේ දී අපේ රටේ එක පෙළට සිදු විණි. මේ නිසා රෝගවලට ඖෂධ ගැනීම…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes