බුදුන් වෙනුවෙන් ඔබ ගොඩනගන කතාව කුමක්ද? – මහේෂ් හපුගොඩ
අවකාශය නවතම

බුදුන් වෙනුවෙන් ඔබ ගොඩනගන කතාව කුමක්ද? – මහේෂ් හපුගොඩ

බුදුන් වහන්සේ කියන්නේ දීර්ඝ භෞතික චාරිකාවක නොයෙදුණු කෙනෙක් හැටියට ඇතැම් ඉතිහාසඥයින් සහ විද්වතුන් දරන මතය එක්ක ඉන්න මම කැමතියි. ඒ නිසා බුදුන් ලංකාවට වැඩියා හෝ නොවැඩියා යන්න එතරම් බරපතල දෙයක් හැටියට මම සලකන්නේ නැහැ. ආවා…

කැරළි ගැසීමට තිබෙන අයිතිය – වික්ටර් අයිවන්
අවකාශය නවතම විශේෂාංග

කැරළි ගැසීමට තිබෙන අයිතිය – වික්ටර් අයිවන්

එල්ටිටීඊ ත්‍රස්තවාදයෙන් රට මුදාගෙන ගෙවී ගොස් තිබෙන කාලය ඇවුරුදු 15 කි. ජවිපෙ ත්‍රස්තවාදයෙන් රට මුදාගෙන ගෙවී ගොස් තිබෙන කාලය අවුරුදු අවරුදු 35 කි. එහෙත් එම සංවිධාන දෙකේ කැරළිකාරිත්වයට බලපෑ සමාජ ප්‍රශ්න සේම එම කැරළි ගැසීම්…

වෛද්‍ය සාෆිට විරුද්ධව මෙතරම් දැවැන්ත ව්‍යාජ චෝදනාවක් එල්ලවෙන්නේ කෙසේද?
අවකාශය නවතම විශේෂාංග

වෛද්‍ය සාෆිට විරුද්ධව මෙතරම් දැවැන්ත ව්‍යාජ චෝදනාවක් එල්ලවෙන්නේ කෙසේද?

කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය සාෆි සහ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර අදහස් දැක්වූ විඩීයෝ දෙකක් නැරඹුවා. ඊනියා 'වද සත්කම් කළා' යැයි ව්‍යාජ  චෝදනාවක් මත 2019 මැයි 25 දා අත් අඩංගුවට ගෙන CID…

සුබසාධන කටයුතුවලට දේශපාලන බලපෑම් මින් මතු නෑ..! ජයන්ත විජේරත්න
අවකාශය නවතම විශේෂාංග

සුබසාධන කටයුතුවලට දේශපාලන බලපෑම් මින් මතු නෑ..! ජයන්ත විජේරත්න

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය යනු කුමක්ද? එයින් රටට ලැබෙන ප්‍රයෝජන මොනවාද, අස්වැසුම වැනි සුබසාධන කාර්ය සඳහා මෙම මණ්ඩලය හරහා ලබා දෙන පහසුකම් සැලසීම කෙසේද? මෙම මණ්ඩලය අවශ්‍ය කරනු ලබන දත්ත සහ සමීක්ෂණ සුබසාධන කාර්ය සඳහා යොදා…

රතුපස්වල නඩුව සම්බන්ධව නීතිපති වහා මැදිහත් විය යුතුයි…!
අවකාශය නවතම විශේෂාංග

රතුපස්වල නඩුව සම්බන්ධව නීතිපති වහා මැදිහත් විය යුතුයි…!

වසර 11කට වැඩි කාලයක් තිස්සේ සිදු කෙරුණු දීර්ඝ නඩු විභාගයකින් පසුව, පිරිසිදු පානීය ජලය ඉල්ලා ගම්පහ, රතුපස්වල ගම්වාසීන් විසින් සිදු කළ සමකාමී විරෝධතාවයට වෙඩි තැබීම නිසා පාසැල් දරුවන් දෙනෙකු ඇතුලු තවත් පුද්ගලයෙකු ඝාතණය කිරීම හා…

මැයි 18
අවකාශය නවතම

මැයි 18

මැයි 18 යුද්ධය අවසාන වූ දවස, ප්‍රශ්නය තවත් වටයකින් ආරම්භ වූ දවස..! තිස් වසරක යුද්ධය ජාතියක් වනසාලීය. උතුරේද දකුණේද මිනිසුන්ගේ ඉතිහාසය ලෙයින් තෙත් කළෝය. සිංහල මව්වරුන්ගේ විලාපය රැව් දෙද්දී උතුරේ මව්වරුන් විලාපයද ඊට නොදෙවෙනි විය.…

පොලිය හැදෙන්නේ කොහොමද?
අවකාශය නවතම

පොලිය හැදෙන්නේ කොහොමද?

මේ වෙද්දී භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 9% මට්ටම දක්වා පහත වැටී තිබෙනවා. ඒ එක්කම, මේ දක්වා වැඩි පොලී වලට එරෙහිව කතා කරපු අයගේ හඬ යට පත් වෙලා අඩු පොලී වලට එරෙහි හඬ මතු වී තිබෙනවා.…

බොරු ජොන්සන්ලාගෙන් ප්‍රවේසම් වෙමු.
අවකාශය නවතම විශේෂාංග

බොරු ජොන්සන්ලාගෙන් ප්‍රවේසම් වෙමු.

සත්‍ය ජයගැනීමට කල් ගතවෙන සැබෑව ශ්‍රී ලාංකේයන් හොඳින් අවබෝධ කර ඇතැයි අනුමාන කලද, බොරුව වේගයෙන් රජවෙන යතාර්ථය බැහැර කල නොහැක. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ රැවටීම් වලට ගොදුරු වෙන ජනතාව ශ්‍රී ලංකාවට පමණක් සීමා වූවක් නොවේ. 2012, ලන්ඩන්…

ලංකාවේ අසඩක්ලා සිටීද? – මහේෂ් හපුගොඩ
අවකාශය නවතම

ලංකාවේ අසඩක්ලා සිටීද? – මහේෂ් හපුගොඩ

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ 'හුණුවටයේ කතාවේ' නටාලියා විසින් කුඩා මයිකල් දාල ගියාට පස්සේ එයාට කාත්කවුරුත් නැති වෙනවා. නර්ස්ල ඇවිල්ල එහෙන් මෙහෙන් බලල ගියාට ඒ දරුවා ඇත්තටම ගන්න කෙනෙක් නැති වෙනවා. රැයක් පහන් වෙනකල් ගෘෂා මයිකල් දිහා බලාගෙන…

වසන්ත කරන්නාගොඩට එරෙහි චෝදනා නොපවත්වාගෙන යාමට ගත් තීරණයට සිදුවන්නේ කුමක්ද?
අවකාශය නවතම විශේෂාංග

වසන්ත කරන්නාගොඩට එරෙහි චෝදනා නොපවත්වාගෙන යාමට ගත් තීරණයට සිදුවන්නේ කුමක්ද?

2008 වසරේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල වාසය කළ දමිළ හා මුස්ලිම් තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබා ගැනීමේ අරමුණින් පැහැර ගෙන ගොස් පසුව අතුරුදන් කිරීමේ සිද්ධියේ විත්තිකරුවකු වශයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ නම් කළ හැකි…

වාදයකට පෙර දැනගත යුතු යථාර්ථය – ආචාර්ය ඩබ්ලිව්.ඒ විජේවර්ධන
අවකාශය නවතම විශේෂාංග

වාදයකට පෙර දැනගත යුතු යථාර්ථය – ආචාර්ය ඩබ්ලිව්.ඒ විජේවර්ධන

බාලගිරි දෝෂයෙන් පෙළෙන විවාදය ජාතික ජන බලවේගය නැතහොත් ජා.ජ.බ. සහ සමගි ජන බලවේගය නැතහොත් ස.ජ.බ යන ප්‍රධාන විපක්ෂ දෙක, එකිනෙකා අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති අතුරෙන් කුමන ප්‍රතිපත්තිය ඥානාන්විත බවෙන් අග්‍රගණ්‍ය වේදැයි උරගා බැලීමට කැඳවා ඇති…

අනගාරික ධර්මපාල, නලින් ද සිල්වා හා ගුණදාස අමරසේකර – වික්ටර් අයිවන්
අවකාශය නවතම විශේෂාංග

අනගාරික ධර්මපාල, නලින් ද සිල්වා හා ගුණදාස අමරසේකර – වික්ටර් අයිවන්

ලංකාව නූතන රටක් බවට පත්වීමෙන් පසුව සිංහල බෞද්ධයින් කෙරෙහි චින්තනමය වශයෙන් ලොකුම බලපෑම කල චින්තකයා ලෙස සැළකිය හැක්කේ නලින් ද සිල්වා හෝ ගුණදාස අමරසේකර නොව අනගාරික ධර්මපාල ය. අනගාරික ධර්මපාල සමඟ සසඳන විට නලින් ද…

අරගලය – ලාංකික සමාජයේ කැඩපත් අවධියක් ලෙස…
අවකාශය නවතම

අරගලය – ලාංකික සමාජයේ කැඩපත් අවධියක් ලෙස…

අරගලයට තීරණාත්මක ප්‍රහාරය එල්ල වෙලා අදට අවුරුදු දෙකක් කියල මතක් උනේ දැන්. ඒ බේරේ වැවේ පෝස්ට් කීපයක් දැකල. ඒ ප්‍රහාරයෙන් පස්සේ සිද්ද වෙච්ච දේවල් ගැන අපි කවුරුත් දන්නවා. අරගලයෙන් අපි පැතුවේ ගෝඨා ගෙදර යවන එක…

ඩයනා ගමගේ, ගෝඨාභය රාජපක්ෂ, කුමාර් ගුනරත්නම් – අජිත් පැරකුම්
අවකාශය නවතම

ඩයනා ගමගේ, ගෝඨාභය රාජපක්ෂ, කුමාර් ගුනරත්නම් – අජිත් පැරකුම්

ඩයනා ගමගේ, ගෝඨාභය රාජපක්ෂ, කුමාර් ගුනරත්නම් තුන්දෙනාම එක වගේ. මේ තුන් දෙනාම   විදේශ රටක පුරවැසිභාවය ගත්තාට පස්සෙ අහිමි වුණ ලාංකීය පුරවැසිභාවය නැවත ලබා නොගත් නිසා ප්‍රශ්නවලට මුහුණ දුන් අය. මෙවැනි තවත් අය ලංකාවේ ඇති. යම්…

විදේශ සංචිත වේගයෙන් ඉහළ යයි!
අවකාශය නවතම

විදේශ සංචිත වේගයෙන් ඉහළ යයි!

මහ බැංකුවේ පවත්වා ගෙන යන රටේ නිල විදේශ සංචිත ප්‍රමාණය ගෙවුණු අප්‍රේල් මාසයේදී තවත් ඩොලර් මිලියන 478කින් ඉහළ ගොස් තිබෙනවා. පෙර මාසයේදීද විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 440කින් ඉහළ යාම සැලකූ විට මෙය දෙමසක් ඇතුළත…

මට පොහොසත් වෙන්න ඕනි….ඒ මේ ලෝකේ සියලු දුක්බර මුහුණු මිළට ගන්න.., – මහේෂ් හපුගොඩ
අවකාශය නවතම

මට පොහොසත් වෙන්න ඕනි….ඒ මේ ලෝකේ සියලු දුක්බර මුහුණු මිළට ගන්න.., – මහේෂ් හපුගොඩ

මොකක් හරි දෙයක් කරන්න පටන් ගන්න. ඒ ඔස්සේ කුමක් හෝ වෙනත් දෙයක් සිද්ද වෙන්න පුළුවන් කියන එක මම හැමදාම හිතන දෙයක්. ඉනුත් විශේෂයෙන් මේ සමාජ මාධ්‍ය යුගයේ ඒ ''මොකක් හරි දේ'' සිදුවීම පිණිස ලොකු ඉඩකඩක්…

“ස්වෛරිත්ව බැඳුම්කර ස්ථායිකරණ පණත” සම්මත වුවහොත් එහි වැඩිම වාසිය ලංකාවට.!
අවකාශය නවතම

“ස්වෛරිත්ව බැඳුම්කර ස්ථායිකරණ පණත” සම්මත වුවහොත් එහි වැඩිම වාසිය ලංකාවට.!

මේ මොහොතේ ශ්‍රී ලාංකිකයින්ගේ සාමූහික අනාගතය කෙරෙහි විශාල බලපෑමක් කළ හැකි දේවල් අතරින් ප්‍රධාන එකක් වන්නේ රටේ ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කෙරෙන ආකාරයයි. ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සාපේක්ෂව මෙය විශාල අභියෝගයක්. ඊට හේතුව මෙම ණය හිමියන්ගේ…

මේ ගෝසාව කොහේ තියෙන නිදහස් අධ්‍යාපනයක් ගැන ද? – කුසල් පෙරේරා
අවකාශය නවතම විශේෂාංග

මේ ගෝසාව කොහේ තියෙන නිදහස් අධ්‍යාපනයක් ගැන ද? – කුසල් පෙරේරා

ඉකුත් මැයි 03 වන සිකුරාදා දින සවස “නිදහස් අධ්‍යාපනය” බේරා ගැනීමේ සටනකට “වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව” නමින් කැඳවීමක් තිබිණ. ඒ විරෝධය පොලිස් ප්‍රහාර සමගින් විසුරුවා හැරින. විරෝධතා මර්දනය කිරීම මේ ආණ්ඩුවේ දෛනික කටයුත්තක්ව ඇත.…

නලින්ගේ ඇමෙරිකානු සිහිනය…. මහේෂ් හපුගොඩ
අවකාශය නවතම පුවත්

නලින්ගේ ඇමෙරිකානු සිහිනය…. මහේෂ් හපුගොඩ

නලින් ද සිල්වා මහතා විදේශ රටක මිය යෑමට කැමැත්තෙන් සිටීම සහ එම කැමැත්තට අනුවම ආගන්තුක දුරු රටක ඇත්තටම මිය යාමට ලැබීමත් වාසනාවක්. ඉනුත් විශේෂයෙන් ඇමෙරිකාව කියන රටේ මිය යාම සහ එම රටේම මිහිදන් වීමත් වාසනාවක්.…

මගේ ලෝකයේ කාලය නැවතීම – ඉකොනොමැට්ටා
අවකාශය නවතම විශේෂාංග

මගේ ලෝකයේ කාලය නැවතීම – ඉකොනොමැට්ටා

"දින කිහිපයක් ලිපි පළ නොකෙරෙන බව කරුණාවෙන් සලකන්න" නලින් ද සිල්වාගේ ලිපි පළ කෙරෙන කාලය වෙබ් අඩවියේ ඊයේ (මැයි 1) දැකිය හැකි වූයේ ඉහත වාක්‍යය පමණයි. මීට පෙරද අවස්ථා කිහිපයක මීට ආසන්නව සමාන පාඨ එම…

‘කිඹුල් ඇළ ඉවුරේ කිඹුල් දත් දිළුණා’ සිවරාම්| ‘යුක්තිය’ නැතිව වසර 19ක්..!
අවකාශය නවතම

‘කිඹුල් ඇළ ඉවුරේ කිඹුල් දත් දිළුණා’ සිවරාම්| ‘යුක්තිය’ නැතිව වසර 19ක්..!

නින්ද නොඑනා අන්ධකාරය රළ නඟයි අන්ධකාරය බිඳී තරුවක් නුබ නැ‍‍ඟෙයි සිංදු කියනා මාළුවෝ නුඹෙ නම කියයි තරාකී නුඹෙ සරාගී කටහඬ ඇසෙයි   මන්ද මාරුතයේ එතී එන රුධිරයේ සිංදු කියනා කටහඬක මතකය තියේ චණ්ඩ මාරුත හමා…

නීතිඥ සංගමය ඇමැති ටිරාන්ගේ ප්‍රකාශය හෙළාදකියි
නවතම පුවත්

නීතිඥ සංගමය ඇමැති ටිරාන්ගේ ප්‍රකාශය හෙළාදකියි

අපරාධකරුවන් තුරන් කිරීම පාපයක් නොවන බවට මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් පසුගියදා කළ ප්‍රකාශය හෙළාදකිමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නීතීඥ සභාව යෝජනාවක් සම්මත කර තිබේ. කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බළකායේ ක්ෂණික විහිදුම් යතුරුපැදි පාඨමාලාව හදාරන…

දෙමළ වැසියන් 8 ක් මරා දමන තෙක් බලාගෙන සිටි පොලිසියේ 5ක් දිවි ඇති තෙක් හිරේ..
නවතම පුවත්

දෙමළ වැසියන් 8 ක් මරා දමන තෙක් බලාගෙන සිටි පොලිසියේ 5ක් දිවි ඇති තෙක් හිරේ..

කන්තලේ භරතීපුරම් ගම්මානයේ පදිංචිව සිටි නිරායුධ දෙමළ වැසියන් අට දෙනකු භාරතීපුරම් පොලිස් ස්ථානයට රැගෙන විත් සන්නද්ධ කණ්ඩායමක් විසින් වෙඩි තබා මරා දමන ලදැයි කියන අවස්ථාවේ එම අපරාධය සිදුවූ ස්ථානයේ සිටි බවට මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා…

යුක්තියට ජනවරමක් අවශ්‍ය නොවේ – ජෙහාන් පෙරේරා
නවතම විශේෂාංග

යුක්තියට ජනවරමක් අවශ්‍ය නොවේ – ජෙහාන් පෙරේරා

පුද්ගලයන් 300 දෙනකුගේ පමණ ජීවිත බිලිගත් සහ තවත් විශාල පිරිසක් තුවාල ලබා ආබාධිත තත්ත්වයට පත්කළ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ පස්වැනි සංවත්සරය පසුගිය අප්‍රේල් 21 වැනිදා ගෙවී ගියේය. බෝම්බ ප්‍රහාරකයන් පාස්කු දිනයේදී කතෝලික සහ ක්‍රිස්තියානි පල්ලි…

නලින්, 87/89 වෙච්ච දේවල් මෙච්චර සැහැල්ලුවෙන් කියනකොට මට මතක් වුනේ තමලිනීව..
අවකාශය නවතම විශේෂාංග

නලින්, 87/89 වෙච්ච දේවල් මෙච්චර සැහැල්ලුවෙන් කියනකොට මට මතක් වුනේ තමලිනීව..

බන්ඩාරගමයි පිලියන්දලයි අතර දකුනට හැරෙන්න තියෙන කිදෙල්පිටියේ ලොකු වංගුවෙන් වමට තියෙන අබලන් පාර වැටෙන්නේ හිරන තොටුපළ හරහා පානදුරේට, හිරන තොටුපලේ ඉදල එහා ඉවුරට යන්න තිබුනේ සුනිල් මාමගෙ පාලම් පාරැවේ. ඒ අබලන් පාරේ 1986 දවසක සුදුමාමා…