OIC ලා 03ක් ඇතුළු 4ක් රිමාන්ඩ් – මහේස්ත්‍රාත් නියමයෙන් පොලිස් ටයි ගැලවේ
අවකාශය නවතම

OIC ලා 03ක් ඇතුළු 4ක් රිමාන්ඩ් – මහේස්ත්‍රාත් නියමයෙන් පොලිස් ටයි ගැලවේ

අද ඉතාම වැදගත් දවසක්. පුද්ගලයෙක් නීති විරෝධීව අත්අඩංගුවට අරං දරුණු ලෙස වධහිංසා කරලා අවුරුදු පහක් අත්අඩංගුවෙන් බේරීලා හිටපු පොලිස් ස්ථානාධිපතිවරු තිදෙනෙක් ඇතුළු පොලිසියේ හතර දෙනෙක් රිමාන්ඩ් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද…

“මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික වැඩපිළිවෙළ” අතීසාරයට අමුඩේ ගැසීමක්..!
නවතම පුවත්

“මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික වැඩපිළිවෙළ” අතීසාරයට අමුඩේ ගැසීමක්..!

රථ වාහන අනතුරු අඩු කිරීම සඳහා ප්‍රවාහණ අමාත්‍ය බිමල් රත්නායක ඊයේ අතීසාරයට අමුඩේ ගැහුවා. ඒත් ඒක "මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික වැඩපිළිවෙළ" කියලයි නම්කර තිබුණේ. අදාළ මාධ්‍ය හමුව ආරම්භයේදී ඔහුම කියනවා, දැනට සමහර ක්‍රියාමාර්ග පැවතියත් ඒවා…

ඝෝඨාට බෝම්බ ගැසුවා යැයි වසර 14 ක් PTA යටතේ රදවා සිටි අරූරන් නිදොස් කොට නිදහස් කරයි.
නවතම පුවත්

ඝෝඨාට බෝම්බ ගැසුවා යැයි වසර 14 ක් PTA යටතේ රදවා සිටි අරූරන් නිදොස් කොට නිදහස් කරයි.

ජීවිතයේ වටිනාම කාලයේන් වසර 14 ක් බන්ධනාගාරයක රැඳවුම් නියෝග මත රඳව සිටි සිවලිංගම් ආරූරන් ඔහුට එරෙහිව නගා තිබූ සියළු චෝදනවන්ගෙන් නිදොස් කොට නිදසක් කර තිබේ. සිවලිංගම් අරූරන් බන්ධනාගාර ගත වනුයේ 2006 වසරේ හිටපු ජනාධිපති ගෝඨාභය…

රාජ්‍ය මූල්‍ය කළමනාකරණය – 2025 පළමු කාර්තුව
අවකාශය ආර්ථික නවතම

රාජ්‍ය මූල්‍ය කළමනාකරණය – 2025 පළමු කාර්තුව

වසරේ පළමු කාර්තුවේ රාජ්‍ය අයවැය පිළිබඳ මූලික සංඛ්‍යාලේඛණ මේ වන විට ප්‍රසිද්ධ කර තිබෙනවා. ඒ අනුව, වසරේ පළමු මාස තුන ඇතුළත සමස්ත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1,067.4ක් වන අතර එයින් බදු ආදායම රුපියල් බිලියන 985.88ක්.…

ධනනාත්ගේ තුන්තේරවිල්ල..!
අවකාශය ආර්ථික නවතම

ධනනාත්ගේ තුන්තේරවිල්ල..!

කේන්ති ගන්නේ නැත්තං තේරවිල්ලක් අහන්නද? පාඩු වුනොත් බිල වැඩිවෙන, ලාභ වුනොත් පඩි වැඩිවෙන, බිල වැඩි කර ලාභ ලබන, ජනතාවට පාඩුම වෙන වචන තුනේ මණ්ඩලේ මොකක්ද? ⚡විදුලි බල මණ්ඩලයේ පළමු කාර්තුවේ බිලියන 18ක් පාඩු ලබල. බිල…

කොටහේනේ දැරියගේ මරණය සම්බන්ධව කොළඹ මහේස්ත්‍රාත්ගෙන් නියෝගයක්..!
නවතම පුවත්

කොටහේනේ දැරියගේ මරණය සම්බන්ධව කොළඹ මහේස්ත්‍රාත්ගෙන් නියෝගයක්..!

කොටහේන පාසැල් දැරිය අපයෝජනය කිරීම හේතුවෙන් සියදිවි හානිකරගැනීමට අදාල වූ නඩුව අද (19) සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සියදිවි නසාගත් පාසල් දැරිය අපයෝජනයට ලක් කළ බව කියන සැකකාර පාසල් ගුරුවරයා පිළිබඳ විමර්ශනවල…

බහුත්ව සමාජයකට බහුත්ව පාලනයක් අවශ්‍ය වේ – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

බහුත්ව සමාජයකට බහුත්ව පාලනයක් අවශ්‍ය වේ – ජෙහාන් පෙරේරා

පසුගිය සතියේ පැවැති පළාත් පාලන මැතිවරණයේදී රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තහවුරු වීමක් දක්නට ලැබිණි. ආණ්ඩුව තමන්ගේ මෑතකාලීන පූර්වගාමීන්ට වඩා බොහෝදුරට මැතිවරණ නීති අනුගමනය කළ අතර, පැරැන්නන්ගෙන් සමහරක් තවමත් දේශපාලන වේදිකාවේ ක්‍රියාකාරීව සිටිති. විශේෂයෙන් සැළකිව යුතු…

ආණ්ඩුවටත්, විපක්ෂයටත් මැතිවරණයේ පාඩම් – සී ජේ අමරතුංග
අවකාශය නවතම

ආණ්ඩුවටත්, විපක්ෂයටත් මැතිවරණයේ පාඩම් – සී ජේ අමරතුංග

පළාත් පාලන මැතිවරණයෙන් මාලිමා ආණ්ඩුවට පසුබෑමක් පෙන්නුම් කරන බව පැහැදිලි කරුණකි. නිදහසට කුමන කතා කීවත් ඔවුන්ද එය තේරුම් ගෙන ඇති බවට සැකයක් නැත. මැතිවරණයේ ප්‍රතිඵලයේ අනෙක් ප්‍රධාන ලක්ෂණයක් නම් විපක්ෂයේ කිසිදු කණ්ඩායමකට සතුටු විය හැකි…

විදුලිබල මණ්ඩලයේ මාර්තු කාර්තුවේ පාඩුව බිලියන 17ක්..!
නවතම පුවත්

විදුලිබල මණ්ඩලයේ මාර්තු කාර්තුවේ පාඩුව බිලියන 17ක්..!

ලංකා විදුලිබල මණ්ඩලය විසින් නිකුත් කර ඇති ලාභ අලාභ ගිණුම් වාර්තා අනුව 2025 මාර්තු කාර්තුවේ ශුද්ධ අලාභය රුපියල් බිලියන 17කට ආසන්න වී තිබේ. 2024 වර්ෂයේ දී අදාල කාර්තුව සදහා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 88…

පළාත් සභා හා පළාත් පාලන ආයතන දූෂණ-වංචා සොයන්න ඒකකයක්..!
නවතම පුවත්

පළාත් සභා හා පළාත් පාලන ආයතන දූෂණ-වංචා සොයන්න ඒකකයක්..!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත් ආණ්ඩුකාරවරුන් සමග ඊයේ (15) පැවති හමුවෙන් පසුව පළාත් සභා හා පළාත් පාලන ආයතනවල දූෂණ හා අක්‍රමිකතා මැඬලීම සදහා විමර්ශන ඒකක පිහිටුවීමට තීරණය කර තිබේ. දූෂණ හා අක්‍රමිකතා වැලකීම සදහා…

ගැරඬිඇල්ල බස් අනතුර හා පද්ධති දෝෂ – අජිත් පැරකුම් ජයසිංහ
නවතම පුවත්

ගැරඬිඇල්ල බස් අනතුර හා පද්ධති දෝෂ – අජිත් පැරකුම් ජයසිංහ

ගැරඬිඇල්ල බස් අනතුරෙන් අකාලයේ වැනසුණු මිනිස් ජීවිත ගැන කණගාටුය. කුමන හෝ හේතුවක් මත මිනිස් ජීවිතවල කිසිදු වටිනාකමක් නොදැනෙන, ඝාතනය ජීවිතයේ දෛනික අංගයක් බවට පත් වූ වර්ධනය වන අරාජිකත්වයක් මැදට අප ඇද වැටී ඇත. ආණ්ඩුව පුද්ගල…

මුදල් සංසරණය 14.5% කින් ඉහළ යයි..!
ආර්ථික නවතම

මුදල් සංසරණය 14.5% කින් ඉහළ යයි..!

"2024 වසර තුළ භෞතික මුදල් සංසරණයේ පෙර නොවූ විරූ සියයට 14.5 ක වාර්ෂික වර්ධනයක් මහ බැංකුව වාර්තා කර ඇත." මේ මේ වෙද්දී වේගයෙන් සංසරණය වන පුවතක්. ඔය වගේ දෙයක් දුටු විට ගොඩක් අය තල් අත්තට…

හොරු හිටිය නම් හිත හදාගන්නවත් තිබ්බ…
නවතම පුවත්

හොරු හිටිය නම් හිත හදාගන්නවත් තිබ්බ…

මේ සුවිසල් අනතුරින් පස්සේ ලංකාවේ අශෝක් ලේලන්ඩ් සමාගම බලයිද කොහොමද මේ අනතුර වුණේ කියල. රථයේ මොන අඩුපාඩු නිසාද මෙවන් විපතක් උනේ කියල. අපි කියමු රියදුරුට නින්ද ගියා කියල. ඒත් අනතුරකින් ජීවිත රැකෙන විදියට මොනවද මේ…

අවුරුදු 15කට පසුව විල්පත්තුවට යුක්තිය..!
පුවත්

අවුරුදු 15කට පසුව විල්පත්තුවට යුක්තිය..!

විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ පොදු මංමාවත් ස්ථාපිත කිරීමට එරෙහිව පරිසර සංවිධාන විසින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොණු කර තිබූ පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය වනෝද්‍යනාය හරහා ස්ථිර මාර්ග සකස් කිරීම වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනතට පටහැනි…

පොරොන්දුවල සිට ප්‍රතිඵල දක්වා – ජෙහාන් පෙරේරා
අවකාශය නවතම

පොරොන්දුවල සිට ප්‍රතිඵල දක්වා – ජෙහාන් පෙරේරා

බොහෝ කාලයක් ප්‍රමාද වී සහ බොහෝ අපේක්ෂාවෙන් සිටි පළාත් පාලන මැතිවරණය, මෑත අතීතය දක්වා දක්නට ලැබුණු, රජයේ බලය අයුතු ලෙස භාවිත කිරීමකින් තොරව සාමකාමී ආකාරයකින් පැවැත්විණි. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කළේ, පෙර ආණ්ඩු විසින් පවත්වන…

ඇමරිකාවට ලෝක වෙළෙඳ සංවිධානය විසින් නඩු පැවරීමට සූදානමක්
ආර්ථික පුවත්

ඇමරිකාවට ලෝක වෙළෙඳ සංවිධානය විසින් නඩු පැවරීමට සූදානමක්

ඇමරිකාව සාකච්ඡා මගින් ගිවිසුම් ගත වීමට අපොහොසත් වුවහොත් ඊට ප්‍රතිපියවර ක්‍රියාත්මක විය හැකි බවට ඊයේ (8) නිකුත් කළ නිවේදනයෙන් යුරෝපා සංගමය අනතුරු අඟවා තිබේ. යුරෝ බිලියන 95 ක් එනම් ඇමරිකානු ඩොලර් බිලියන 107.2ක් වටිනා ඇමරිකානු…

මට පෝල්රාජ් සමඟ ආරෝවක් නැත – වෛද්‍ය නිලංග සමරසිංහ
අවකාශය නවතම

මට පෝල්රාජ් සමඟ ආරෝවක් නැත – වෛද්‍ය නිලංග සමරසිංහ

මට පෝල්රාජ් සමඟ ආරෝවක් නැත. කොටින්ම කතානායක පදවිය සඳහා මා නම් කලේ ඇයවය, අනාචාර්ය රංවල කතානායක දූරයෙන් ඉල්ලා අස්වු පසු. මට ඊට හේතු තිබිණි. පලමු කාන්තා කතානායිකාව පලමු දමිළ කතානායක බාෂා ත්‍රිත්වයේම දැනුම සහ හැසුරුම…

බොරු හොඳ වෙයිද? හොරු බොඳ වෙයිද?
අවකාශය නවතම

බොරු හොඳ වෙයිද? හොරු බොඳ වෙයිද?

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය තරමක් අපූරු ප්‍රතිඵලයක්. හැම පාර්ශ්වයකට වගේම තමන් ජයගෙන තිබෙන බවට ප්‍රසිද්ධියේ තර්ක කරන්න පුළුවන් කිසියම් ඉඩක් ඉතිරි වී තිබෙනවා. නමුත් මේ පාර්ශ්ව බොහොමයකට පෞද්ගලිකව සතුටු වෙන්න පුළුවන් තරම් හොඳ ප්‍රතිඵලයක් ලැබී…

ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ලැබෙන ආධාර පිටුපස ඇත්තේ කුමක්ද?
ආර්ථික නවතම

ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ලැබෙන ආධාර පිටුපස ඇත්තේ කුමක්ද?

රැකියා සහ පෞද්ගලික ආයෝජන ඉහළ නැංවීම සඳහා ඩොලර් බිලියන 1ක් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතියට සහාය වීම සඳහා ලෝක බැංකුව ඇමරිකානු ඩොලර් බිලියන 1ක් පොරොන්දු වී ඇති අතර, බලශක්තිය, කෘෂිකර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ කලාපීය සංවර්ධනය වැනි…

පාසැල් දැරියක් සියදිවි හානි කරගැනීම‌ට ඒරෙහිව විරෝධතාවයක්
නවතම පුවත්

පාසැල් දැරියක් සියදිවි හානි කරගැනීම‌ට ඒරෙහිව විරෝධතාවයක්

කොළඹ, කොටහේන ප්‍රදේශයේ විද්‍යාලයක 10 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක් සියදිවි හානි කරගැනීමට අදාළ සිද්ධියට චෝදනා එල්වී ඇති ගුරුවරයාට ඒරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා අදාල දැරිවියගේ ඥාතීන් ඒම පාසැල ඉදිරිපිට උද්ඝෝෂණයක් ආරම්භකර තිබේ. ඥාතීන් පවසන්නේ…

පළාත් පාලන මැතිවරණයේ සංඥා මොනවාද? – අජිත් පැරකුම් ජයසිංහ
අවකාශය නවතම

පළාත් පාලන මැතිවරණයේ සංඥා මොනවාද? – අජිත් පැරකුම් ජයසිංහ

2025 පළාත් පාලන මැතිවරණයෙහි බහුතර ඡන්ද සංඛ්‍යාව ජාතික ජන බලවේගය විසින් දිනාගෙන තිබෙන මුත්, ඔවුන් ජනාධිපතිවරණයේදී සිටි මට්ටම ආසන්නයට පසුබැස තිබෙන බව පෙනේ. මහ මැතිවරණයේ ප්‍රතිඵලයත් සමග ජනාධිපතිවරණයෙන් බලයට පත් වුණේ බහුතර මනාපය නොමැති ජනාධිපතිවරයකු…

ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක්
ආර්ථික නවතම

ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක්

බලශක්ති, කෘෂිකර්මාන්ත, සංචාරක, රැකියා හා බලශක්ති ආයෝජන සඳහා මෙම ණය පැකේජය වසර තුනක කාලයක් සදහා ඉතා අඩු පොලියකට ලබා දී ඇත. ලෝක බැංකුවේ ඇස්තමේන්තු අනුව, ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට තරුණයින් මිලියනයකට ආසන්න…

“නවක වදය” නැවැත්විය හැක්කේ කාටද? – අනුරුද්ද ප්‍රදීප්  
අවකාශය නවතම

“නවක වදය” නැවැත්විය හැක්කේ කාටද? – අනුරුද්ද ප්‍රදීප්  

ආණ්ඩුවලටවත්, විශ්ව විද්‍යාල බලධාරීන්ටවත් "නවක වදය" නවත්වීමේ හැකියාවක් නෑ. ඒක නවත්වන්න පුළුවන් කණ්ඩායම් දෙකයි ලංකාවේ ඉන්නේ. ඒ තමයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩලය. මේ දෙපිරිස එකට එකතුවෙලා අවංක පොදු…

පියාගේ ඉල්ලීමට පුනරුත්ථාපනයට රැගෙන ගිය තරුණයා පොලිස් කුඩුවේදී මියගිහින්
නවතම පුවත්

පියාගේ ඉල්ලීමට පුනරුත්ථාපනයට රැගෙන ගිය තරුණයා පොලිස් කුඩුවේදී මියගිහින්

- කොස්ගොඩ පොලීසියෙන් පහර දුන්නා දැයි සැකයක්...! “මමයි තාත්තයි පොලීසියට ගියාම මල්ලී කූඩුවේ බිම නිදාගෙන කකුල් සොලවමින් මොනවද කිව්වත් වචන පැහැදිලි නැති නිසා තේරුණේ නැතැයි” කොස්ගොඩ පොලීසියේ පහර දීමකින් මිය ගිය බව කියන අයකුගේ සොහොයුරිය…

දෝන කතරිනා
නවතම

දෝන කතරිනා

කැණීම් හරහා ලබා ගන්න පුරාවස්තු සහ නටබුන් ඔස්සේ ඉතිහාසය සොයා යාම තමයි පුරාවිද්‍යාව කියන්නේ. එහෙම හොයා ගන්න ඉතිහාසය කියන්නෙම දැනුමක්. දැනුම අපක්ෂපාතී නැහැ. එය බලය, භාෂාව, දෘෂ්ටිවාදය වගේ දේවල් මත රඳා පවතිනවා. කටකතා, කතන්දර ඔස්සේ…