දුම්රිය ප්‍රමාදය ගැන හොයන්න CID පරීක්ෂණයක්
නවතම

දුම්රිය ප්‍රමාදය ගැන හොයන්න CID පරීක්ෂණයක්

මේ දිනවල නිතර සිදුවන දුම්රිය ප්‍රමාදයන් කඩාකප්පල්කාරී ක්‍රියාවන් ද යන්න සොයාබැලීම සඳහා අපරාධ පරීක්‍ෂණදෙපාර්තමේන්තුව හරහා පරීක්‍ෂණයක් පවත්වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (11) පැවති කැබිනට් තීරණදැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය…

ජනතාවට වගකියන රජ්‍ය ආයතන නිර්මාණය කරන්න වැඩපිළිවෙලක්
නවතම

ජනතාවට වගකියන රජ්‍ය ආයතන නිර්මාණය කරන්න වැඩපිළිවෙලක්

ජනතාව රාජ්‍ය ආයතන වෙත යොමු කරන ලියවිලි සහ විද්‍යුත් ලිපි මෙන්ම දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු දීමේ ක්‍රියාවලියවිධිමත් අයුරුන් කිරීමට ජනපති උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව රාජ්‍ය ආයතන වෙත යොමු කරන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන…

දැරියකට ලිංගික අතවර කරපු අකුරැස්ස ප්‍රාදේශීස සභාපති නිදහස්
නවතම

දැරියකට ලිංගික අතවර කරපු අකුරැස්ස ප්‍රාදේශීස සභාපති නිදහස්

  අකුරැස්ස ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් 14 හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් මොහුව නිදොස් කොට නිදහස් කර තිබේ. 2012 වසරේ ජුලි මස දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්…

භාෂණයේ නිදහස දෙන්න – තරැණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
නවතම

භාෂණයේ නිදහස දෙන්න – තරැණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

ඊයේ (09) ගාලුමුවදොර පැවති සාමකාමී විරෝධතාවකට බධා කළ පොලීසිය විසින් එහි සිටි විරෝධතාකරුවන් අමානුෂික ලෙසඅත්අඩංගුවට ගැනීම සහ භාෂණයේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ළංඝණය කරමින් , විරෝධතාව ශ්‍රී ලංකා පොලීසියමැඩපැවැත් වූ ආකාරය හෙළා දකිමින් සහ කඩ…

සෞන්දර්ය නිකේතනයක් වන් මානවසිංහයාණන්! 
අවකාශය නවතම

සෞන්දර්ය නිකේතනයක් වන් මානවසිංහයාණන්! 

- කරුණාත්න අමරසිංහ - (2022 ඔක්තෝබර් 4 වැනිදාට යෙදෙන 58 වන අභාව අනුස්මරණය අරභයා)    "හැම ප්‍රභාතයක් පාසා වංග  දේශයේ  මහා කවියාගේ හෘද ස්පන්දනය මට දැනෙයි .හේ නොමළේය. ඔහුගේ ජීවයවර්ණයන්ගේ   සදා කාලික පරිවර්තනයෙහි වූ අලුත්…

“ශබ්ද විකාශන යන්ත්‍ර සම්බන්ධයෙන් ඇති නීති වෙනස් කරනවා “- ඩයනා
නවතම

“ශබ්ද විකාශන යන්ත්‍ර සම්බන්ධයෙන් ඇති නීති වෙනස් කරනවා “- ඩයනා

වැලිගම ප්‍රදේශය කේන්ද්‍ර කරගමින් පැවති සංචාරක ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමින් ශබ්ද විකාශන යන්ත්‍ර සම්බන්ධයෙන්පවතින නීති, අධිකරණයට හමුවට ගොස් වෙනස් කරගන්නා බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සඳහන් කළාය.

වැඩබලන අගවිනිසුරු බුවනෙක අලුවිහාරේ
නවතම

වැඩබලන අගවිනිසුරු බුවනෙක අලුවිහාරේ

වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ බුවනෙක අලුවිහාරේ අද (09) පෙරවරුවේජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ඉදිරියේ දිවුරුම් දී තිබේ. බුවනෙක අලුවිහාරේ වැඩබලන අගවිනිසුරු ධුරයට පත් කෙරුණේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය විදෙස්ගත වීම හේතුවෙනි. ඒ අනුව ලබන 13…

පෙමාතුර චෙරි කුසුම, නිරායාස කවිකම 
අවකාශය නවතම

පෙමාතුර චෙරි කුසුම, නිරායාස කවිකම 

මම කවි කියවන්නෙ මට දැනෙන තැනකින්. ඉතින් කවි ගැන හුඟක්ම පුද්ගලික කියවීම් මට තියෙන්නේ. අනිත් එක නවකතාවක්, කෙටිකතාවක් තරම් මට කවි සෙට් වෙන්නෑ. ඒ වගේම නවකතාවක් කෙටිකතාවක් ගැන වගේ බාහිරව කවි කියවන්නත් අමාරුයි. ඒ නිසා…

ඔහු කවුදැයි කවුරු දනිත් ද?
අවකාශය නවතම

ඔහු කවුදැයි කවුරු දනිත් ද?

සයිමන් නවගත්තේගමයන් මිය ගොස් අද දිනට හරියටම වසර 17 කි. එතුමා මිය ගිය දින , එනම් 2005 ඔක්තෝබර් 09 වැනිදින , මේ ආරංචිය පැතිර ගිය වහාම එවකට 'රාවය' පුවත් පතේ කතුවරයෙකු වූ ජයසිරි ජයසේකරයන් මාගේ…

ගල් ඔය ජාතික වනෝද්‍යානයේ මහා පරිමාණ මැණික් ජාවාරමක්
නවතම විශේෂාංග

ගල් ඔය ජාතික වනෝද්‍යානයේ මහා පරිමාණ මැණික් ජාවාරමක්

ගල්ඔය නිම්න ජාතික වනෝද්‍යානය තුළ පිහිටි උල්වෙල ඉපැරණි කුඹුරු යායේ ගල්ඔයේ අතු ගංගාවක් වන කායන් කඳුර ප්‍රධාන  ඇළෙ හි දකුණු ඉවුරේ අක්කර 5 ක පමණ භූමියක තාවකාලික විදුලි වැටක් ඉදි කර මහ පරිමාණ මැණික් කැනීම්…

ශානි, මගේ මිත්‍රයා…! | මිනිසුන් සහ මතක – 1
නවතම විශේෂාංග

ශානි, මගේ මිත්‍රයා…! | මිනිසුන් සහ මතක – 1

මේ ඡායාරූපයේ මා සමග ඉන්නේ ශ්‍රී ලංකාව මෙතෙක් බිහි කළ විශිෂ්ටතම රහස් පරීක්ෂකවරයෙකු  හැටියට අවිවාදයෙන්මහඳුන්වන්න පුළුවන් හිතවත් ශානි අබේසේකරයි. ශානි අමුතුම විදිහේ පොලිස්කාරයක්. මට ශානිව මුලින්ම මුණගැහුණේ 1997 වර්ෂයේදීයි. එතකොට ඔහු විශේෂ කාර්ය බලකාය නොහොත් …

සුළඟේ සෙවණැල්ල
අවකාශය නවතම

සුළඟේ සෙවණැල්ල

පරිවර්තනය_ ගාමිණි වියන්ගොඩ  The Shadow Of The Wind Carlos Ruiz Zafon එය පළමු වැකියෙන්ම සිත පැහැර ගන්නා අන්දමේ කෘතියකි. පොත් වලට ආදරය කරන්නවුන්, වහ වැටෙන්නවුන්, ලොබ බඳිනවුන් සිත් තුළ පැලපදියම් වන්නට සමත් කුහුලෙන් ඇස් අරවන…

එරික් ප්‍රසන්න ජා.ජ.බ ට
නවතම

එරික් ප්‍රසන්න ජා.ජ.බ ට

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ ලේකම් ලෙස කටයුතු කළ එරික් ප්‍රසන්න වීරවර්ධන ජාතිකජන බලවේගය සමග එක්ව තිබේ.

ඉම්රාන් යලිත් අත්අඩංගුවට ගැනීමට සූදානමක්
නවතම විදෙස්

ඉම්රාන් යලිත් අත්අඩංගුවට ගැනීමට සූදානමක්

පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විදේශ අරමුදල් සිද්ධියක් සම්බන්ධයෙන් යළි අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ඇතැයිවිදෙස් මාධ්‍ය සඳහන් කරයි. එසේම පකිස්ථානයේ ටෙහෙරීක් ඉන්සාෆ් පක්ෂයේ සාමාජිකයන් 3 දෙනෙකු අදාළ චෝදනාව හේතුවෙන් මේ වන විටත්අත්අඩංගුවේ පසුවන බව ද එම…

ලංකාවේ ආර්ථික තත්වය ගැන ලෝක බැංකු විශ්ලේෂනය
ආර්ථික නවතම

ලංකාවේ ආර්ථික තත්වය ගැන ලෝක බැංකු විශ්ලේෂනය

  දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවේ සැබෑ දළ දේශීය නිෂ්පාදිතය මේ වසරේ සියයට 9.2කින් සහ 2023 වසරේදී තවත් සියයට 4.2කින් පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කරන බව ලෝක බැංකුව පවසයි. දකුණු ආසියානු රටවල්වල…

ලංකාව ලොව ම්ත්‍රශීලී රටවල් අතර 9වෙනි තැනට
නවතම

ලංකාව ලොව ම්ත්‍රශීලී රටවල් අතර 9වෙනි තැනට

සී.එන් ට්‍රැවලර් සඟරාව සිදුකළ 2022 පාඨක මත විමසුමට අනුව ලෝකයේ මිත්‍රශීලීම රටවල් 10 අතර 9 වැනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත. ළමුන්ගේ සිට වැඩිහිටියන් දක්වා සියලු ශ්‍රී ලාංකිකයන් ආගන්තුකයන්ට සත්කාර සහ උදව් කිරීමට…

සපුගස්කන්ද යලිත් වැසෙයි
නවතම

සපුගස්කන්ද යලිත් වැසෙයි

බොරතෙල්  නෞකාව සඳහා විදේශ විනිමය නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද   තෙල් පිරිපහදුව  අද සිට වසා දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පාර්ලිමේන්තුවේදී අද පැවසීය. ඔහු මෙසේ පැවසුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

මහින්ද ඇතුළු 39ක් වග උත්තරකරුවන් කළ පෙත්සම් 02ක් විභාගයට ගැනීමට අවසර
නවතම

මහින්ද ඇතුළු 39ක් වග උත්තරකරුවන් කළ පෙත්සම් 02ක් විභාගයට ගැනීමට අවසර

හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ , බැසිල් රාජපක්ෂ, අලි සබ්‍රි, හිටපු මහ බැංකු අධිපතිවරුන්වන අජිත් නිවාඩ් කබ්රාල්, ඩබ්.ඩී. ලක්ෂමන් හා වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු 39 දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් ගොනු කර…

සංජීව විමලගුණරත්න NGO අධ්‍යක්ෂක ජනරාල් ධූරයට
නවතම

සංජීව විමලගුණරත්න NGO අධ්‍යක්ෂක ජනරාල් ධූරයට

තරුණ සිවිල් සමාජ ක්‍රියාකාරිකයකු වන සංජීව විමලගුණරත්න, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේඅධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් කර තිබේ. ඔහු කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජ විද්‍යාවේදී විශේෂවේදී උපාධියත්, වාණිජ විද්‍යාපති උපාධිය සහ සමාජීය විද්‍යා පිළිබඳශාස්ත්‍රපති උපාධියත්…

කල් ඉකුත්වන ෆයිසර් එන්නත් තොගයක් සොඛ්‍ය අමාත්‍යංශයේ
නවතම

කල් ඉකුත්වන ෆයිසර් එන්නත් තොගයක් සොඛ්‍ය අමාත්‍යංශයේ

මෙම මස  31 වැනිදා යින් කල් ඉකුත් වීමට නියමිත කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් වන ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 7 ක්පමණ ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ, කොවිඩ් ආසාදිත රෝගීන් සහ කොවිඩ් මරණ වාර්තාවීමේ…

ලංකාව සම්බන්ධ තවත් යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයට
නවතම

ලංකාව සම්බන්ධ තවත් යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයට

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවත් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අද (06) ඉදිරිපත් කෙරේ. ජිනීවා නුවර සිටින විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඊයේ(05) මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් ප්‍රකාශකළේ, බලවත් රටවල් රැසක් එක්ව මේ…

22 අද පාර්ලිමේන්තු විවාදයට
නවතම

22 අද පාර්ලිමේන්තු විවාදයට

පාර්ලිමේන්තු උපදේශක කාරක සභාව පසුගිය දා රැස් වූ අවස්ථාවේ 22 වැනි සංශෝධනය විවාදයට ගැනීමට එකඟතාව පළ කරතිබුණි. ඒ අනුව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (06) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතවතිබේ. මේ අතර ජනාධිපති…

දුරකථන ගාස්තු නැවතත් ඉහළට
නවතම

දුරකථන ගාස්තු නැවතත් ඉහළට

2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අයකිරීම හේතුවෙන් අද  (05) සිට ක්‍රියාත්මක වන පරිදි දුරකතන සමාගම් සිය ගාස්තු යළිත් ඉහළ දැමීමට තීරණය කර තිබේ. 2.5%ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද අයකිරීම හේතුවෙන් මෙලෙස ගාස්තු සංශෝධනය කරන බව…