ජනපති උතුරු නැගෙනහිර ප්‍රශ්න වලට විසඳුම් සපයයි…
නවතම පුවත්

ජනපති උතුරු නැගෙනහිර ප්‍රශ්න වලට විසඳුම් සපයයි…

උතුරු නැගෙනහිර නියෝජනය කරන දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ අද (18) පැවති සාකච්ඡාවකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ එම ප්‍රදේශවල ජනතාව මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා තමන් දැනටමත් පුළුල් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවත්…

මල්ශාලා තියෙන්නේ අපිට යන්න විතරක් ම නෙවෙයි….
අවකාශය නවතම විශේෂාංග

මල්ශාලා තියෙන්නේ අපිට යන්න විතරක් ම නෙවෙයි….

මට හිතෙන්නේ ''අරගලයක්'' උණත් ලංකා පොළොවේ මතුවුණේ මිනිස්සුන්ට ප්‍රශ්න තිබ්බ නිසා විතරක් නෙවෙයි. ඒ ප්‍රශ්න ගැන ඒ වෙලාවේ හිටපු දේශපාලනඥයෝ සංවේදී වුණේ නැති නිසා. හෝ ඒ සංවේදී බව ඇත්තටම සමාජය දැක්කේ නැති නිසා. ඊට කලින්…

මස්කෙළියේ කොටි පැටවු…
අවකාශය නවතම විශේෂාංග

මස්කෙළියේ කොටි පැටවු…

මස්කෙලිය ප්‍රදේශයේ වතුකම්කරුවන් පිරිසකට තේ වත්තක සිටි කොටි පැටවුන් දෙදෙනෙකු හමුවී ඇති අතර එම පැටවුන් වනජීවී දෙපාර්තමේන්තුවට ලබා දීම සඳහා මෙලෙස රැගෙනවිත් ඇතැයි වාර්තා වේ. බොහෝ තේ වතු ආශ්‍රිතව කඳුකර කොටි වාර්තා වන අතර ඔවුන්…

වරද පිළිගත් කතානායක ඉල්ලා අස්වෙයි!
නවතම පුවත් විදෙස්

වරද පිළිගත් කතානායක ඉල්ලා අස්වෙයි!

සිංගප්පූරු පාර්ලිමේන්තුවේ පැවති විවාදයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී සහකාර මහාචාර්ය ජේම්ස් ලිම් මහතාට අසභ්‍ය වචනයෙන් කතා කල බවට වරද පිළිගැනීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සමඟ අයථා සම්බන්ධයක් පැවැත්වීම හේතුවෙන් එරට පාර්ලිමේන්තු කතා නායක ටෑන් චුවාන් ජින් මහතා සිය…

ආගමික ස්ථානවල වත්කම් සහ දේපළ පිළිබඳ තොරතුරු රජයට?
නවතම පුවත්

ආගමික ස්ථානවල වත්කම් සහ දේපළ පිළිබඳ තොරතුරු රජයට?

රට පුරා ඇති ආගමික ස්ථානවල අයිති වත්කම් සහ දේපළ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට රජය තීරණය කර තිබේ. එම සිද්ධස්ථානයන්හි ඇති වත්කම් පිළිබඳව මෙතෙක් නිවැරදි තොරතුරු රජය සතු නොවීම හේතුවෙන් මෙම පියවර ගන්නා බවත් බුද්ධ ශාසන…

මැති ඇමතිවරුන්ගේ හානි වූ දේපළට වන්දි…
නවතම පුවත්

මැති ඇමතිවරුන්ගේ හානි වූ දේපළට වන්දි…

ඉකුත් වසරේ මැයි 09 අරගලය දා සංවිධානාත්මක පිරිස් විසින් රටපුරා දේශපාලඥයන්ට අයත් නිවාස දේපළ ගිනි තබා විනාශ කිරීමට අදාළව වන්දි මුදල් ගෙවීම රජය විසින් ආරම්භ කර ඇත. විනාශ කළ දේපළවලට අදාළ නිශ්චල දේපළ සඳහා මූලික…

ඇමති කෙහෙළිය අස් නොවෙයි!
නවතම පුවත්

ඇමති කෙහෙළිය අස් නොවෙයි!

සුළු පිරිසකගේ විරෝධය හමුවේ තමන් ඉල්ලා අස්වීමට සූදානම් නැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. ඊයේ (17) රාත්‍රියේ ටීවි දෙරණ ඔස්සේ විකාශය වූ 360 කාලීන වැඩසටහනට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. ප්‍රශ්නය –…

බාලම බෙහෙත් ගෙන්වන එකයි ප්‍රශ්නය!
නවතම පුවත්

බාලම බෙහෙත් ගෙන්වන එකයි ප්‍රශ්නය!

ප්‍රශ්නය ඇත්තේ ඉන්දියාවේ වත් ඉන්දියානු ඖෂධවල වත් නොව තියන බාලම ඒක ගෙන්වන එක බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදයේ සභාපති රවි කුමුදේශ් පවසනවා. ඒ නිවේදනයක් නිකුත් කරමින්. ''සෞඛ්‍ය ප්‍රශ්නය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුලේ සාමූහික සාකච්ඡා තිබුණේම…

යාපනයේ සිට චෙන්නායි දක්වා පියාසැරිය සූදානම්!
නවතම පුවත්

යාපනයේ සිට චෙන්නායි දක්වා පියාසැරිය සූදානම්!

Alliance Air 2023 ජුලි 16 වන දින සිට යාපනය සහ චෙන්නායි අතර දෛනික මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම් වන බැවින් JIA හි සංචාරකයින් හට එය සිත්ගන්නාසුලු ආරංචියක් වන බව නොඅනුමානය. මුලදී මගීන් 70 දෙනෙකුට සුවපහසු ලෙස…

තැපෑල නව්‍යකරණය කිරීමට සැලසුමක්…
නවතම පුවත්

තැපෑල නව්‍යකරණය කිරීමට සැලසුමක්…

තැපැල් දෙපාර්තමේන්තුව නව්‍යකරණය සඳහා නව පනත මේ වසර අවසානයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර පවසනවා. ඒ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (16) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.පෞද්ගලික හා රාජ්‍ය අංශයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක්…