නව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස්

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් මහතා පත් කර තිබේ.

ඔහු මීට පෙර එම සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් මහතා පසුගිය දා සිය ධූරයෙන් ඉල්ලා අස් වීමෙන් අනතුරුව මෙම පත් කිරීම සිදු කර ඇත.

Social Sharing

නවතම