ඇමරිකාවෙන් යුක්‍රේනයට යුද අවි

අමෙරිකාව යුක්‍රේනයට අමෙරිකානු ඩොලර් මිලියන 100 ක වටිනාකමින් යුත් අවි ලබා දීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කර තිබේ.

මේ බව තහවුරු කරමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බිලින්කන් නිවේදනයක් නිකුත් කර ඇත.

ඔහු පවසන්නේ පසුගියදා රුසියානු හමුදාව විසින් යුක්‍රේනයේ බුචා නගරයේ සහ යුක්රේනය පුරා සිදු කරන ලද ඝාතන සම්බන්ධයෙන් තමන් කම්පනයට පත් වන බව ද අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Social Sharing

නවතම විදෙස්