රාජ්‍ය සේවකයන් අඩු කිරීම පටන් ගත්තා – බන්දුල

bandula gunawardana sri lanka economy newsරාජ්‍ය ආයතනවල සේවයේ නියුතු අතිරික්ත සේවකයන් අඩු කිරීම අරඹා ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කරයි.

ඒ අනුව ඵලදායි නොවන සේවකයන් ස්වයං විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයක් දැනටමත් ක්‍රියාවට නංවා ඇතැයි ප්‍රකාශ කර අමාත්‍යවරයා ඵලදායි නොවන සේවකයින් සඳහා ස්වයං විශ්‍රාම යෑමේ ක්‍රම සකස් කරන්න මහ භාණ්ඩාගාරය උපදෙස් දී තිබෙන බවත් සෑම අමාත්‍යංශයකම වියදම් අඩුකිරීම සඳහා චක්‍රලේඛන ගත ගිවිසුමකට අමාත්‍යංශ ලේකම්වරු බැඳී සිටින බවත් ප්‍රකාශ කරයි.

ඒ අනුව මාධ්‍ය ආයතන තුළ ද ස්වයං විශ්‍රාම යෑම සඳහා කැමැත්ත පළ කර තිබෙන සේවකයින් ගැන ද ඒ අනුව කටයුතු කරනව බව ඒ මහතා ප්‍රකාශ කරයි.

Social Sharing
නවතම පුවත්