ලෝක බොරතෙල් වෙළඳපොලේ අද(24) බොරතෙල් බැරලයක මිල සුළු වශයෙන් පහළ ගියේය.
ඒ අනුව ලෝක බොරතෙල් වෙළඳපොලේ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 83.84 ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 92.36 ක් ලෙස සටහන් විය.
(ලංකාදිප )