බොර තෙල් මිළ යලි පහළට

ලෝක බොරතෙල් වෙළඳපොලේ අද(24) බොරතෙල් බැරලයක මිල සුළු වශයෙන් පහළ ගියේය.

ඒ අනුව ලෝක බොරතෙල් වෙළඳපොලේ ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 83.84 ලෙස සටහන් වූ අතර බ්‍රෙන්ට් වර්ගයේ  බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 92.36 ක් ලෙස සටහන් විය.

(ලංකාදිප )

 

Social Sharing
නවතම