පළාත් සභා සඳහා තෝරාගන්නා මන්ත්‍රීන් සංඛ්‍යාව අඩුවෙයි..?

ඉදිරි මැතිවරණයට පෙර පළාත් පාලන ආයතන සඳහා තෝරාගන්නා මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීමට අවධානය යොමුවී ඇතැයි පළාත්පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි

එසේම ඉදිරි මැතිවරණවලදි තරුණ පිරිස් සඳහා වැඩි අවස්ථාවක් ලබාදීමට අවදානය යොමුව ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයාපැවසුවේ

Social Sharing
නවතම