රෝද ගණන අනුව IOC අද තෙල් බෙදයි

ලංකා IOC ත්‍රිකුණාමල පර්යන්තයෙන් (30/06/2022) පහත ඇණවුම් යවා ඇති බව ලංකා IOC සමාගම පවසයි.

Lanka IOC පෙට්‍රල් අලෙවිය පහත පරිදි සීමා කරයි:
රෝද 2 : රු. 1500/-
රෝද 3 : රු. 2500/-
රෝද 4 : රු.7000/-

( නිව්ස් පීඩියා )

Social Sharing
නවතම