සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ඉල්ලා අස්වෙයි!
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ශර්මිලා රාජපක්ෂ ඊයේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළාය. ඒ පිළිබදව විමසීමේදී, අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයට අනුව තමන් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ශර්මිලා රාජපක්ෂ පැවසීය. කෙසේවෙතත්…