මහ බැංකුවෙන් ඩිජිටල් ගනුදෙනු කෙරෙහි තුන් අවුරුදු සැළැස්මක්!
රටේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කර ගැනීමේ අරමුණ පෙරදැරිව සහ මේ වන විට වැඩි වශයෙන් සිදුවන ඩිජිටල් ගනුදෙනු කෙරෙහි ජනතාවගේ විශ්වාසනීයත්වය ඉහළ නැංවීම සඳහා තුන්අවුරුදු සැළැස්මක් ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාත්මක කොට ඇත. මේ වන විට…