බන්ධනාගාර ගත වන පිරිස ඉහළට!
2019 වසරේ බන්ධනාගාර ගතව ඇති සංඛ්‍යාව 144,489 කි. ඒ අතර පිරිමි පුද්ගලයින් 137,923 ක් හා ගැහැනු පුද්ගලයින් 6566 ක් වන අතර බාලයින් 30 කි. මේ ප්‍රමාණය 2013 වසරේ සිට 2019 වසර දක්වා සසඳා බැලීමේදී 2019…
2019 වසරේ බන්ධනාගාර ගතව ඇති සංඛ්‍යාව 144,489 කි. ඒ අතර පිරිමි පුද්ගලයින් 137,923 ක් හා ගැහැනු පුද්ගලයින් 6566 ක් වන අතර බාලයින් 30 කි. මේ ප්‍රමාණය 2013 වසරේ සිට 2019 වසර දක්වා සසඳා බැලීමේදී 2019…
කැරලි මර්දනය ඇතුළු “විශේෂිත රාජකාරි” වෙනුවෙන් බන්ධනාගාර බුද්ධි ඒකකය ප්‍රතිසංවිධානය කිරීම සදහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. බන්ධනාගාරයේ දැනට ක්‍රියාත්මක වන බුද්ධි ඒකකය එම කාර්ය සදහා පමණක් සීමා නොවී, විශේෂ ගණයේ සිරකරුවන්/සැකකරුවන් ආරක්ෂා කිරීම, කැරැලි…
වාරියපොල, ගිනිපෙන්දේගම පදිංචි පුද්ගලයෙකු මෙලෙස වැරදීමකින් එළියට දමා ඇත. කූඨ ලේඛණ සකස් කිරීමේ චෝදනාවකට වරදකරු වී සිර දඬුවම් නියම වුවෙක් වු මොහු ඉකුත් 25 දා පොදු සමාව යටතේ රැඳවුවන් පිරිසක් නිදහස් කිරීමේදී මොහුත් නිදහස් කර…
කොරෝනා වෛරසය බන්ධනාගාර තුළ වේගයෙන් පැතිර යද්දී, දෙමළ දේශපාලන සිරකරුවන්ට නිදහස ඉල්ලා ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශ පුරා විරෝධතා දිගටම දියත් වෙමින් පවතී. ගෙවී ගිය වසර අවසානයේ යාපනයෙන් ආරම්භ වුනු විරෝධතාවට සර්වාගමික නායකයන් මෙන්ම…
බන්ධනාගාර නිලධාරීන් ගැන මුලු රටක්ම කථා කරන්නට වුයේ පහුගිය දිනෙක සිදු වූ මහර බන්ධනාගරයේ සිද්ධියත් සමඟිනි. මෙහිදී රැඳවියන් මිය යාම, තුවාල ලැබීම සම්බන්ධයෙන් චෝදනා ලැබුයේ මේ බන්ධනාගාර නිලධාරීන්ය. නමුත් සිරකරුවා මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ද සිය රැකියාව…
මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාව ඇති වුයේ පහුගිය නොවැම්බර් 29 දාය. දින දෙකක් පුරා පැවති මේ ගැටුමෙන් රැඳවියන් 11 කු මිය ගොස් රැඳවියන් 107 ක් තුවාල ලබා තිබුණි. එමෙන්ම මේ මිය ගිය රැඳවියන් අට දෙනෙක්ම මිය ගොස්…
වත්මන් රජය කිසිවිටෙකත් දේශපාලන පළිගැනීම් සිදු නොකරන බවත් දැනට අත්අඩංගුවේ පසුවන ශානි අබේසේකර වැනි අය පසුගිය කාලයේ කළ කී දෑ පිළිබඳව රටම දන්නා බවත් ආරක්ෂක ලේකම්, ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. නව රජය බලයට පත්වීමෙන්…
මහර බන්ධනාගාරය තුල සිදු වු අපරාධය රජය යට ගැසීමට උත්සහ කල බවත් නමුත් මේ වන විට මිය ගිය රැඳවියන් එකලොස් දෙනාගෙන් අට දෙනෙක්ම මිය ගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බව පශ්චාත් මරණ පරික්ෂණ වලින් හෙළි වී…
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ලංකාවේ බන්ධානාගාර පද්ධතිය සම්බන්ධව නවතම අධ්‍යයන වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර, එමගින් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර මනුෂ්‍යයින්ගේ පාවිච්චිය සදහා නුදුසුසු යැයි ප්‍රකාශයට පත් කොට තිබේ. මෙම අධ්‍යයනය සදහා රටපුරා පිහිටි…
මහර බන්ධනාගාරයේ පහුගිය 29 දා ඇති වු ගැටුමෙන් මිය ගිය රැඳවියන් 11 නා අතර ජා ඇල, කලුපාලම, දුම්රිය රක්ෂිතයේ ජීවත් වූ පුද්ගලයෙකුද විය. ඔහු නමින් සම්පත් පුෂ්පකුමාරය. විසි නව හැවිරිදි සම්පත් තිදරු පියෙකි. බස් රථ…
"මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන්නේ අතුරු වාර්තාවක්. ඒ අනුව එම අතුරු වාර්තාව පදනම් කරගෙන මහර බන්ධනාගාරය තුළ පැවති ගැටළු නිරාකරණය කිරීම සදහා අප මේ වන විට පියවර අරගෙන තිබෙනවා. මේ වන…
බන්ධනාගාර ආශ‍්‍රිත කොරෝනා ආසාදිතයින් ගණන ඊයේ (14) වන විට 3,000 සීමාව ඉක්මවා ඇත. ඒ අනුව මේ වනවිට බන්ධනාගාර ආශ‍්‍රිතව වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 3,087 කි. එම පිරිසෙන් 2,414 දෙනෙකු පිරිමි රැඳවියන් වන අතර…
පොලිසීයේ අයට, බන්ධනාගාරයේ අයට අද මිනිසුන් මරන්න පුළුවන් කියන මතය සමාජගත වී ඇති බව ආසියානු මානව හිමිකම් කොමිසමේ සභාපති, නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා පවසයි. 72 වන ජාත්‍යන්තර මානව හිමිකම් දිනයට සමගාමීව නීති විරෝධී ඝාතන සම්බන්ධයෙන්…
මහර බන්ධනාගාරයේ කැරැල්ලට නායකත්වය සැපයු සැකකරුවන් 25 ක් හා ඊට ප්‍රබලව සම්බන්ධ වු සැකකරුවන් 150 ක් හඳුනාගෙන මේ වන විට වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා පවසයි. බන්ධනාගාරයක් තුල…
මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් පත් කරනු ලබන කමිටු වලට ස්වාධීන කොමිෂන් සභා නියෝජනය කරමින් එහි නියෝජිතයෙක් පත් කරන ලෙසත් එම කමිටු වලට ස්වාධීනත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමට ඉඩදෙන ලෙසත් රජයෙන් ඉල්ලා සිටින බව නීතිඥ…
මහර බන්ධනාගාරයේ සමුල ඝාතනයෙන් මිය ගිය රැඳවියන් එකොලොස් දෙනාගේ සිරුරු පුළුස්සා දැමීමට රජය ගත් උත්සාහය අධිකරණ නියෝගයෙන් නතර වී තිබේ. ඒ, සිරකරුවන් මරණයට ගොදුරු වූයේ වෙඩි තැබීමෙන් බව කලින් අධිකරණයට දැනුම් දී තිබු නීතිපති දෙපාර්තමේන්තුවම…
අද දෙසැම්බර් මස 10 වන දිනයි. ජාත්‍යන්තර මානව හිමිකම් දිනයයි. එක්සත් ජාතීන්ගේ ප්‍රධානතම ලියවිල්ලක් වූ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය එක්සත් ජාතීන්‍ගේ මහාමණ්ඩලය අනුමත කලේ 1948 දෙසැම්බර් මස 10 වන දිනයි. ව්‍යවස්ථා 30කින් සමන්විතව මිනිසෙකු…
මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාර පරිශ්‍රයේ තාවකාලිකව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි සැකකරුවන් පස් දෙනෙකු අද (18) අලුයම එකට පමණ බන්ධනාගාරයේ තාප්පයෙන් පැන පළායාමට උත්සහ කළ අවස්ථාවේ එක් රැඳවියෙකු තාප්පයෙන් පහළට ඇද වැටී මරණයට පත්ව…
© www.aithiya.lk අප වෙබ් අඩවියේ පළකරනු ලබන යම්කිසි දෙයකින් කිසිවෙකුට යම් අගතියක් සිදුවන බවට පැමිණිලි ලැබේ නම්. තම අනන්‍යතාවය පළකරමින් එම තැනැත්තා විසින් ඉදිරිපත් කරනු ලබන පිළිතුරු අප වෙබ් අඩවියේ පළකිරීමට බැදී සිටී. | | Design & develop by AmpleThemes