ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂට එරෙහිව අධිචෝදනා ගොනු කරයි..!
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහාධිකරණය හමුවේ අද (28) අධිචෝදනා ගොනුකරනු ලැබ තිබෙනවා. මේ ගනුදෙනුව සම්බන්ධයෙන් නාමල් 2016 වසරේදි අත්අඩංගුවටද පත්වුනා මතක ඇති. ඒත් ඒවා පසුව එම කටයුතු යටගියා. එදා…