Tag: දේශපාලන මතවාද
ගැහැනියක් ගැන වචනයක්..
අවුරුදු පනහක් හැටක් ජීවත් වූ ඕනෑ ම අයෙකුට තමන්ගේ ම කියා කිව හැකි දිග කතාවක් කාලයක් තිස්සේ එකතු වේ. ඒත්, එවැනි කතාවක නිශ්චිත දේශපාලනික හා ඉතිහාසයීය සන්දර්භයක ඒ ඒ සිද්ධීන් ඒ ඒ කාල වකවානුවල කදිමට…
අමු කුහක මාකට්ටෙකට ‘අමු’ සිංදු
අජිත් පැරකුම් ජයසිංහ 2022දී ‘අරගලය’ ලෙස නම් කරන ලද සංසිද්ධිය පසුබිම් කරගෙන නිර්මාණය වූ කලාව නිරීක්ෂණය කිරීමේදී දැකිය හැකි සංගීත නිර්මාණ අතර ‘අමු’ නමින් හැඳින්වෙන ගීත කලාව ඉදිරියෙන් තිබේ. අතිශය ජනප්‍රිය වූ මෙම ගීත කලාව…
කලාවේ රසය රේඛාවක් දිගේ ගෙන ගිය මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර.
(සටහන – රෂිකා හෙන්නායක) මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවරගේ “Covert” කලා නිර්මාණයන් දෙස බලන ඕනෑම අයෙකුට ගම්‍ය වන්නේ, සිංහල මහ ජාතියට අයත් වෙමින්, සුළු ජාතීන් තලා පෙළන අධිපති ජාතිකවාදයට සිය විරෝධය ප්‍රකාශ කරන, ජාතිවාදී ප්‍රචණ්ඩත්වයේ පාපී බර…
පුස්තකාල ගිනි තැබීම හා බ්‍රිතාන්‍ය පුස්තකාලය
ඊයේ අපි බ්‍රිතාන්‍ය පුස්තකාලයේ කියවීමේ සමාජිකත්වය අලුත් කර ගත්ත. 1995 සිට අප එහි කියවන්න්නාගේ සමාජිකත්වය දරනව. අවශ්‍ය ලියවිලි දෙකක් බලා සමාජිකත්වය අලුත් කරන්න ගියේ විනාඩි කීපයක් විතරයි. ඒ උණුසුම් පිළිගැනිම, කාරුණිකත්වය ලංකාවේදීනම් හිතා ගන්නවත් බෑ.…
ආයෙත් ගෑස් නෑ, මිනිස්සු යක්කු වගේ..
මේ වනවිට නැවතත් රට තුළ උග්‍ර ගෑස් හිඟයක් නිර්මානය වී තිබෙන අතර රටේ බොහෝ ප්‍රදේශවලින් මෙම ගෑස් හිඟයට විරුද්ධව විරෝධතා පැනනඟිමින් තිබෙයි. මෙම නවතම ගෑස් අර්බුදය සමගම ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කරන්නේ, තමන් වෙළඳපොළට ගෑස්…
ජාතික සම්පත් කියන තරම් ජාතිකද?
කීර්ති ගොඩිගමුව ඇත්ත වශයෙන්ම අප ජාතික සම්පත් වශයෙන් හඳුන්වන රජයට අයත් ව්‍යාපාර සේවා ආයතන හා වත්කම් එලෙස හැඳින්වීමට සුදුසුද? මෙය යථා තත්ත්වය ගැඹුරින් අධ්‍යයනය කර තීරණය කළ යුතු කරුණකි. යම් ආයතනයක් රජයට අයත්වූ පමණින් හා…
පුළුල් බහුජන ව්‍යාපාරයක් ඇති කර ගැනීම : අභියෝග සහ අවස්ථා, අවදි වෙමු, නැගිටිමු, අයිතීන් වෙනුවෙන් එක්ව සටන් වදිමු.
පසුගිය සති ගණනාවකට උඩදී මා විසින් ලියන්නට යෙදුන ලිපි දෙකක මා ඉදිරිපත් කලේ අද ලංකා සමාජය ගිලී ඇති ගැඹුරු දේශපාලන ආර්ථික අර්බුදය හමුවේ ඊට විසඳුම ලෙස පුළුල් බහුජන ව්‍යාපාරයක අවශ්‍යතාවය ගැනයි. එම ව්‍යාපාරය දේශපාලන බලය…
පුපුරාගිය ගෑස් අර්බුදයෙන් උගත හැකි පාඩම්
ගෑස් ටැංකි පුපුරා යන බවට වාර්තා ඵල වන්නට වුයේ ගෑස් බියක් සහ ගෑස් හිගයක් ද ඇති කරමිනි. සමහරු කිවේ පුපුරන්නේ ලිප් බවයි. ඊළඟට ප්‍රශ්නය වුයේ හැමදාම තිබුණු ලිප් අලුත් ගෑස් ටැංකියක් ගෙනා විට පිපුරුවේ කොහොමද…
තිරුපති කෝවිලට අතිරේකයක්: කෝට්ටේ සංඝ සභාව.
තිරුපති හින්දු කෝවිලේ වැදගත්කම ගැන විවිධ අදහස් තිබේ. බොහෝ දෙනා කියන පරිදි, එය සෞභාග්‍යය උදා කර දෙන තැනකි. ඊට වෙනස් අදහස්ද තිබේ. ඒ අතරින්, ආත්මීය සැනසිල්ල අත්කර දෙන බවත් කියැවේ. ආගමික ස්ථානයක ඇති ප්‍රකාශිත අර්ථය…
31න් පසු පීබී නෑ
එලබෙන දෙසැම්බර් 31 දා සිට තමන් දරණ තනතුරින් ඉල්ලා අස්වීමට අවසර දෙන්න යැයි ඉල්ලමින් පී. බී ජයසුන්දර වර්තමාන ජනාධිපති ලේකම්වරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යවා ඇතැයි ජනාධිපති ලේකම් කාර්‍යාල ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටී.…
එන්න, විධායක ජනාධිපති ක්‍රමයේ රඟ සොබාව නරඹන්න
“ප්‍රජාතන්ත්‍රවාදය යනු හානිදායක දෙයක් බවත්, එසේ හෙයින් එය අභාවයට පත්වෙන බවත් රුසියානු ජනතාවගෙන් බහුතරයකට කාවැද්දීමට (රාජ්‍ය) ප්‍රචාරකවාදය සමත්ව තිබේ. ඒකාධිපති පාලනයකට ආශා කිරීමට රුසියාවේ බොහෝ මිනිසුන් අද පෙළඹී ඇත්තේ එබැවිනි.” - නොබෙල් ත්‍යාගලාභී, දිමිත්‍රි මුරටෝව්…
පී බී යයි!
ආණ්ඩුවේ අභ්‍යන්තර දේශපාලන අර්බූදයේ ප්‍රතිපලයක් ලෙස ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන්න තීරණය කර ඇතැයි දැනගන්නට ලැබේ. පසුගිය දා ජනාධිපති ඉදිරියේදීම අමාත්‍ය චමල් රාජපක්ෂ පී බී ජයසුන්දර විවේචනය කර ඇති අතර මෙම…
BLINDS -ඇවිළීම කළේ නිවන්න හිටපු කණ්ඩායම් – මහාචාර්ය චන්ද්‍රගුප්තතේනුවර
චන්ද්‍රගුප්ත තේනුවර වාර්ෂිකව පවත්වන දෘශ්‍ය කලා ප්‍රදර්ශනය මෙවරත් කොළඹ 7, හෝට්න් පෙදෙසේ සස්කියා ප්‍රනාන්දු කලාගාරයේදී පැවැත්වේ. මෙවර එය ‘බ්ලයින්ඩ්’ ලෙස නම් කර තිබේ. ජූලි 24 වන දා සිට අගෝස්තු 20 වන දා වනතුරු පෙරවරු 9…
“වෘත්තීය සමිති සටන් එපා” සෞඛ්‍ය ඇමතිවරිය දෙයියන්ගේ නාමයෙන් ඉල්ලයි!
“මේ රටේ දරුවන්ගේ නැණ නුවණ පාදන ගුරු මව්පියවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් කියන කඩතුරාවට මුවා වී දේශපාලන පක්ෂවල, දේශපාලන බලවේගවල වුවමනාවට මෙවන් ව්‍යසනයක් පවතින අවස්ථාවක සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩනවා නම් ඒ අය අත්අඩංගුවට ගැනීමට පොලීසියට සිදු වෙන බව…
නිහඬ බවට අර්ථ තිබෙනවා – අමාත්‍ය විමල් වීරවංශ
නිහඬ බව කියන්නෙත් හඬක් වන අතර එහි හොඳ අර්ථ තිබෙන බවත් තේරුම් ගත හැකි අයට තේරුම් ගත හැකි බවත් කර්මාන්ත අමාත්‍ය විමල් විරවංශ මහතා පවසයි. බැසිල් රාජපක්ෂ මහතා හෝ වෙනත් කෙනෙක් පැමිණීම ගැන විරුද්ධව කතා…
සමන්ලාල්ගෙන් එළියට පැන්න පොහොට්ටු ඉන්ජෙක්ෂන් ගැහිල්ල..
මොරටු සමන් යනු මොරටුව හොල්ලන් හිටිය, මිනිස්සුන්ගේ මූන තහඩුවේ කාබන් කඩපු නමගිය අපරාදකරුවෙක් ය. නැතිනම් පාතාල නායකයෙක් ය. දැනුත් මොරටුව සොලවන එවැනි සමන් කෙනෙක් මොරටුවට සිටී. ඔහු එසේ මෙසේ පුද්ගලයෙක් නොව ජනතා ඡන්දයෙන් මොරටුව නගර…
කොවිඩ් වසංගතය හමුවේ සොම්බිකරණය වන රාජපක්ෂ දේශපාලනය! – සුනන්ද දේශප්‍රිය
ස’ පේල් වී නැතැයි කීවේ ස’මය. “මට එවනවා සිංගප්පූරුවේ කරපු හැටි, චීනෙ කරපු හැටි, ඉතාලියෙ කරපු හැටි, කව්රුත් කියන් නෑ මම කරපු හැටි මෙහේ. අපි තමයි හොදටම කරල තියෙන්නේ” යැයි ජනාධිපති රාජපක්ෂ කීවේ 2020 ඔක්තෝම්බරයේදීය.…
ගාමිණී ලොකුගේ : මහ පොළොවේ දේශපාලකයෙක්?
ගාමිණී ලොකුගේ ලංකාවේ ප්‍රවාහන ඇමතිවරයාය. ඔහු ගැන මේ දිනවල කතාබහක් නිර්මාණය වී ඇත. ඒ පිළියන්දල පොලිස් බලප්‍රදේශය හුදකලා කිරීම ලිහිල් කිරීමට ඔහු විසින් සිදු කරන ලද බලපෑමක් ගැනය. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඔහුගේ යටකී බලපෑම…
ආර්ථිකය පිලිබඳ ආකෘති – හර්ෂ ගුණසේන
ධනවාදී වෙළෙඳපොළ ආර්ථිකයට ප්‍රතිවිරුද්ධව සෝවියට් දේශය ප්‍රමුඛ කොමියුනිස්ට් රටවල එවකට ක්‍රියාත්මක වූයේ රාජ්‍යය විසින් හසුරුවනු ලැබූ මධ්‍යගත ආර්ථික ක්‍රමයකි. එයට අමතරව මෙම ආකෘති දෙකෙහිම සංකලනයක් වූ මිශ්‍ර ආර්ථික ක්‍රමයක්ද වේ. සෝවියට් දේශය බිඳ වැටීමත් සමග…
රටක ආර්ථිකය නැංවීමට මුලිකවම බලපාන්නේ එරට ව්‍යාපාරික ප්‍රජාවගේ ආකල්ප
වරලත් ගණකාධිකාරී හර්ෂ ගුණසේන රටක ආර්ථිකය නැංවීමට එරට සමාජ චින්තනයට අමතරව ව්‍යාපාරික ප්‍රජාවගේ ආකල්ප ද බෙහෙවින් බලපායි. ව්‍යාපාරයක් යනු අත්‍යන්තයෙන්ම තරඟකාරී එකකි. එය තරඟ කල යුත්තේ සමාන ව්‍යාපාර සමග පාරිභෝගිකයා දින ගැනීම සඳහා ය. තරඟයක්…
පරිනතබව තීරණය වෙන්නේ ජීවත්වුණ අවුරුදු ගානෙන් නෙවෙයි!
නීතීඥ චරිත් ගල්හේන (ජාතික ජන බලවේගය) දැන් අපි දැක්කා ඔබ ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වුණා, තරුණයින් විශාල ප්‍රමාණයක් හිටිය මැතිවරණ ව්‍යාපාරය තුළ, ඒත් අවසාන ප්‍රතිඵලය දී ඒ තරුණයන්ට ජනතාව ආකර්ෂණය වුණේ නැති…
ආර්ථිකයේ වේදනාකාරී හැඟීම් දැනෙන්නේ කාන්තාවන්ට!
තමාරා දයානි හෙට්ටිමුල්ල ජාතික වෘත්තීය සමිති පෙරමුණ හා වැඩ කරන ජන බලය සංවිධානය. ඇත්තටම වර්තමාන දේශපාලන තත්වය හා රටේ පවතින මේ ජීවන වියදම පිළිබඳව මං හිතනවා මේ අවස්තාවේ කථා කිරීම කාලෝචිත දෙයක් කියලා. ඇත්තටම දේශපාලනය…
භාග්‍යාට බය ත(නි)ඩි සිංහල ආණ්ඩුව
භාග්‍යා අබේරත්න යුගයේ තරුවක් කිරීමට මේ වන විට ආණ්ඩුව සමත් වී ඇත. නමුත් එය ආණ්ඩුවේ අපේක්ෂාව නොවීය. ආණ්ඩුවේ අපේක්ෂාව වූයේ භාග්‍යා ඇතුලු ජනසමාජය නිහඩ කරවීමයි. ආණ්ඩුව ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නේ වර්ෂ 2015ට පෙර සිදු කරන ලද…